අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E01] with Sinhala Subtitles | ලෙයට ලෙය පාවාදීම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 24 votes.
Please wait...

Vikings-TV-S4P4

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ එනකම් මග බලන හිටිය කතාවක් අරගෙනයි අද ආවේ. IMDB 8.6ක අගයක් අරන් තියන රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ පළමු කොටස හිස්ට්‍රි නාලිකාවේ විකාශනය උනේ පෙබරවාරි 18වෙනිද. කලින් වගේ නෙමේ මේ පාර කොටස් 16ක්ම එනව ඔන්න :/  එහෙමනම් ඉතිං කතාව මේ වෙනකම් උනේ මොනාද කියල සාරාංශගතව මතක් කරගෙන ඉමු මුලින්ම

පළමු කතා සමය  (2013)

2013 වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන වයිකින්වරුන්ගේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ අර්ල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වගත් මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ…

දෙවන කතා සමය (2014)

දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..

තෙවැනි කතා සමය (2015) 

දෙවැන්න නිම වෙන්නේ තෙවන්නට පාර කපමින්, ඒ රැග්නා ලගතා ප්‍රමුඛ වයිකින් වරුන්ගේ ආක්‍රමණය නව ඉසව්වක් කරා මෙහෙයවමින්, ඒ තමා ප්‍රංශය, තෙවන්නේදී වයිකින්වරුන් පැරිසියට පහර දෙනව, ඒ විතරක් නෙමේ බරපතල විදියට සටනින් පැරදිලා පහුබහිනව? කොහොමින්හරි මේ වෙනකම් රැග්නැගේ විස්වාසනීය හිතවත්ව හුන් ඇතෙල්ස්ටන්ට මැරුම් කන්න සිද්දවෙනවා, ඒ රැග්නැගේ තවත් හිතවතෙක් වෙච්චි ෆ්ලොකි අතින්, ඒ කාරණයට හේතු උනේ රැග්න කතෝලිකයෙක් ලෙස බෞතිස්ම ලැබීම. ඒ බෞතිස්ම ලැබීම සිද්දකලේ උපක්‍රමයක් වශයෙන් උනත් මේ වෙනකොට රැග්න තම විස්වසනීය මිතුරා ඇතෙල්ස්ටන් ගෙල පලධි කුරුසය සහිත මාලය පලදගන්න අයුරු අපට දක්නට ලැබුණ, පැරිසියත් අපුර්ව අන්දමේ උපක්‍රමයකින් අල්ලගත්තු රැග්නා තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ තමන්ගේ සහෝදරයා රෝලෝව පැරිසියේ රඳවලා, රැග්නට තමන්ගේ ගම රට බලා එන්න උනේ අයි කියල මතක ඇතිනේ? ඒ වගේම වයිකින් ගමට ආපු අමුත්තවත් මතක ඇති කියල හිතනවා. ඒ විතරක් නෙමේ එංගලන්තයේ වයිකින් ජනාවාසයට සිද්දවුනේ මොනාද කියලත් මතක ඇති කියල හිතනව.

ඔන්න ඔහොමයි මෙච්චරකාලෙකට කතාව සිද්දවුනේ, වැඩි කතාවක් නැතුව අද වෙන්නේ මොනාද කියල බලමු එහෙමනම්, කමෙන්ට් එකක් දාගෙන ගියොත් නරකක් වෙන්නේ නෑ ඉතිං 😀 වොකින් ඩේඩ් සමග සදුදට නැවත මුණගැහෙමු. එතෙක් ජය.

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                        Next episode >>

63 thoughts on “Vikings [S04: E01] with Sinhala Subtitles | ලෙයට ලෙය පාවාදීම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • sub commentor

    kochchara hoda copy thibbath hadannema jaraa copy walata

    Reply
    • meka kawada dapu ekakda buruwo

      Reply
      • buruwo dapu e kaleth bluray tibba pamko

        Reply
  • thanks ………………

    Reply
    • KaviDU lakshan

      Subtitles දෙන එකනම් ලොකු දෙයක් , ඒත් vikings එකේ season 1 ඉදලා මේ වෙනකම් බැලුව season 3 අන්තිම වෙනකම්ම sub එක අවුල්

      Reply
  • Thank you Keep… it up Good work 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • SuMedha Sandun

    Hdtv සබ් වලට ගැලපෙන විදිහට hdtv torrent හොයා ගන්න නෑනෙ.දන්න කෙනෙක් පොඩි සපෝර්ට් ව්කක් දෙන්නකෝ

    Reply
  • Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • me sub1a ganne kohomda? d/lord lkaranna denne na ne.

    Reply
  • පිස්සු හැදෙනවා මෙහෙම ගියොත්.. නියමයිනේ…ජයවේවා

    Reply
  • how to download canu help to find the torrent

    Reply
  • mchnla,,,vikings ssn4 episode2 idn sub denna puluwannm …thnnx

    Reply
  • shamen Chinthaka

    Machanla podi aulak tiynawa. vikings tv series eke me epiye witharak sinhala sub download link eka nane :/

    Reply
  • Plz meke sub eka kauruhari ganna vidiya kiyannako

    Reply
  • koo meke sub eka nane ????

    Reply
  • patta aulen hitiye mekata sub ne kiyala all episode wala s4 ne

    Reply
  • එලමබන්එලම ….. thx for sub bro

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා…………..

    Reply
  • nice job all the best

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

    Reply
  • බාගයයි බැලුවෙ. ඉතුරුටික Sub එක්ක බලන්නං Thanks සහ‍ෝ.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    Reply
  • ලක්මල්

    ස්තුතියි .

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Isuru Dimantha

    thankz for the sub

    Reply
  • thanks …………….

    Reply
  • thanks mchn. enakal balan hitiye .

    Reply
  • Ela ela saho.thnx saho sub 1ta.black sails S3 eke sub 1 denne nedda sahoo

    Reply
  • සික්කා

    ජාති ජාතී… තද තද බ්‍රෝ…..එනකන් බල්න් හිටියෙ….

    Reply
  • machan ohommama Black Sails S03 walath sub diyanko

    Reply
  • black sails season 3 ekata sub den naddooooo?????????

    Reply
  • සුපුන් බුද්ධික

    එකත් දිලා එහෙනම්.
    මේ පාර Part දෙකක් හැටියට එපි 20ක් ඒයි..
    ගොඩක් ස්තූතියි සහෝ..
    TWD එකෙන් හමු වෙමු,,

    ජය වේවා !!!

    Reply
  • wima i lv u broooooooooooo…….fatta pin bn.elzzz……

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ. ආසම කතාවක් ..මෙන්න සබ ගත්තා. ජය වේවා !!

    Reply
  • හප්පා විමා ලොක්කා ආපහු වැඩ අල්ලලා තියෙන්නේ.
    නියමයි සහෝ.දිගටම මේක දෙමු.
    ඔන්න එහෙනම් ලබන සතියෙත් බලාගෙන ඉන්නවා
    ඉක්මනටම සබ දෙනකම්.
    උපසිරසියට ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chamith Mihiranga

    Patta pata patane….
    thanks saho…
    elama thamai, godak kal balan hitiya me season eka patan gannakan..
    ok. ehenm, monday TWD 10weni episode eka danakam balan innwa…

    Reply
  • thanks brooo,, anakan magabalan hitiyee

    Reply
  • දුලාජ් මංජුල

    ada mamai 1st thanx awa gaman dunnata ela machan hadawathinma sthuthiy

    Reply
  • දුලාජ් මංජුල

    viking avillllloooooooooooooooooooooooooooooooooooooooo

    Reply
    • වයිකින් ඇවිල්ලා… 😮 හොරාටම ඇවිල්ල

      Reply
    • PRAVBATH WIJESINGHE

      A SUB NANE BAN

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *