Supernatural [S11 : E21] with Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුමක්? [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ අර අමරාගේ මීදුම නිසා තව ටිකෙන් ගොඩක් මිනිස්සු මැරිලා යනවා. තව ටිකෙන් නෙවෙයි. ඇත්තටම කිව්වොත් ඉතින් මැරුනනේ. නමුත් ඉතින් අන්තිම හරියේදී අහසේ නැති දෙයියා, පොලවට වඩිනවා. ඒත් එක්කම සෑම් ළග තිබුණු මාලයක් වගේ එකක් දිලිසෙන්න ගන්නවා. කට්ටියටකට මේක නොතේරෙන්න ඇති. ඒක ඇත්තටම කිව්වොත් සුරයක්. ඔයාලට මතකද දන්නේ නෑ, කැස්ටියල් වතාවක් කිව්වා, “ දෙවියන් ළගපාත ඉන්නකොටයි මේ සුරය දිලිසෙන්න ගන්නවා කියලා”. කතාව හරිනේ දෙවියෝ හිටියා. ඒ තමයි අර ඒ දවස්වල සුපර්නැචුරල් පොත ලිව්ව චක්. සෑම්ටයි, ඩීන්ටයි හිතාගන්න බෑ තාමත් මොකද වුණේ කියලා. පස්සේ මේ තුන්දෙනා එක පාරටම අර දෙයියගේ මැජික් එකෙන් දුර සම්ප්‍රේෂණය කරලා මේ දෙන්නා ඉන්න බංකරයට යනවා. එතනදී පරණ චරිතයක් බලාගන්න පුළුවන් වෙයි. මේ අතරේ අමාරා කැස්ටියල්{ලූසෆර්ව] තියාගෙන දස වද දෙනවා. ඒ අතරේ දෙවියන්ගේ නවතම දිවැසිවරයාත් අද කොටසේ බිහිවෙනවා. නමින් ඔහු ඩොනටේලෝ. අද කට්ටියගේ ලොකුම රාජකාරිය තමයි ලූසෆර්ව බේරගන්න එක. ඒක හරිහැටි කරගන්න පුළුවන් වෙයිද කියලා බලලම ඉන්නකෝ.
දැන් දැන් උපසිරැසි දෙන්න ප්‍රමාද වෙනවා මං ඉතින් ඒ ගැන මේ ටිකේ සදහනක් කලේ නෑ. ඇත්තටම සබ් කරගන්න වෙලාවක් නැතිම තරම්. එක්කෝ මේක කරන්න ගත්තම කරන්ට් නෑ එහෙමත් නැත්තම් වහිනවා. තරහ වෙන්න එපා ඉතින් පුළුවන් ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්.
තවත් පොඩි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හුගක් ආදරය කරන ඔයාලගේම වෙබ් අඩවිය කරගෙන යාමේ පොඩි අපහසුතාවයක් පවතිනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්න. අවුරුදු 6ක්ම කිසිම දැන්වීමක් පල කරන්නේ නැතිවයි කරගෙන ගියේ. මෑතකදී ඉදන් දැන්වීම් පලකරන්න ගත්තා. කට්ටිය හිතන්න ඇති දැන් හොද සල්ලි කාරයෝ කියලා. “අපෝ එහෙම නෑ ඒකට හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.” මේ නිසා දැන් අඩවියට ඕනේ කරන මුදල ගෙවාගන්න අපහසු වෙලා තියෙනවා. නිකමට හරි මොකක්හරි දෙයක් වෙලා මේක ගෙවාගන්න බැරි වුණොත් වෙබ් අඩවිය තිත තියන්නයි වෙන්නේ. එහෙම වෙනවට ඔයාලා අපි කවුරුත් කැමති නෑ කියලා දන්නවා. අපි එහෙමයි කියලා ඔයාලගෙන් මහා ලොකු උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් විදිහට උදව්වක් කරමු නේද? තමන්ට පුළුවන් ගාණක් මේ ගිණුමට මුදල් බැර කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
Commercial Bank ,
Tharindu Darshana Wickramasighe ,
8135011207,
Karapitiya Branch
වැඩිදුර තොරතුරු සදහා – [077 187 7907 විකියා]
ගිහින් එන්නම්. ඔරිජන්ල්ස් වලින් හමුවෙමු. ජය.!
[button link=”https://goo.gl/HgjE8N” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ULNTK8″ type=”icon” “center” newwindow=”yes”] 210 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13399 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thans Saho sub ekata,. Jayawewa
Meke sinhala sub vada nane… kohomada ganne
බොහොම ස්තූතියි
සබ් වැඩ නෑ සහො
episode 22 sub eka dennako
22 sub eka dennakooooooooo
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kohenda bn sinhala sub gaththe
තැන්ක්ස් සහො…
අනිවා හෙල්ප් එකක් දෙන්නම්…
මාසෙකටද අවුරුද්දටද 25ක් යන්නෙ..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
aniwaryen help 1k dennam………
ela aniwa sup ekak dennam. bank giyagaman dannam
Paypal d0nati0n butt0n ekak damuda site eke.
thanks saho,onnna bewa
thankzzzzzzzz bro!!!!!!!!!!!!!
#Hail_Hydra
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
අපි උදව් කරනවා මේ වෙබ් සයිට් ඒක තව ගොඩ කාලයක් පවත්වන් යන්න.
bokkenma sup ekak dennam macho
බොහොම ස්තුතියි සහෝ උපසිරසට…
අපේ අනෙක් සහෝලට ඩිරෙක්ට් ලින්ක් එකක් දෙන්නම් තාම මේ කොටස (එපිය) අර ගත්තෙ නැත්තම්…
Supernatural S11E21 480p HDTV —> 150MB
ඕනෙ ප්ලෙයර් එකක සබ් එකත් එක්කම බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව… (KMplayer එකෙ වුනත් පුලුවන්)
විනාඩියක්වත් යන්නෙ නෑ Download වෙන්න… (අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අනුව වෙනස් වෙන්න පුලුවන්)
මේ ලින්ක් එක අරන් IDM එකෙන් හරි ඔයාලගෙ වෙනත් Download Manager එකකින් හරි අර ගන්න…
http://www94.zippyshare.com/d/dwtOKrwH/853093/Sprnl1121.rar
අපී අනිවා උදව් කරන්වා සහෝ..ඕනිම එකක ඉල්ලන්න අපිට පුලුවන් ගානක් ඕකට අපි දන්නම්…අනිවා උදව්කරන්වා .මේක ගොඩක් වටින සයිට් එකක්.මේක දිගටම තියෙන්නෙ ඕනි…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.අනිවා අපි උදව් කරනවා මේ වෙබ් සයිට් ඒක තව ගොඩ කාලයක් පවත්වන් යන්න.
Thanks..
Ela kollo
thanx bro pululvan help 1 dennam ekenma
Thanks
elma thz machoo sub ekata
Thanks saho sub ekata
thx for sub
සබ් එකට තුති කොල්ලෝ the originals වලින් හමු වෙමු….
෴ජය වේවා෴
thanks bro sub ekata