Rating: 9.4/10. From 34 votes.
Please wait...

කැස්ටීයෙල්ගේ ආයේ ලැබීමත් එක්ක සෑම් වගේම ඩීන් මුලදී සැහෙන්න පුදුම වුණා වගේම සැහෙන්න සතුටු වුණා. ඩීන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයා කැස්ට මාරම ආදරෙයි. බංකරයට ආවට පස්සේ ජැක් පවා කැස්ටියල්ව දැකලා සැහෙන්න සතුටු වුණා. මේ දෙන්නා බංකරයේ නැති අතරේ ජැක් කේස් එකකුත් හොයාගෙන තිබුණා කැන්සාස්වල ඩෝජ් කියන නගරේ වෙච්ච සොහොන් මංකොල්ලයක් ගැන. ඒකත් නිකන් නෙවෙයි සොම්බි කේස්. පස්සේ සෑම්, ඩීන්, ජැක් වගේම කැස්ටියෙලුත් ගියා මොකක්ද මේ වෙන්නේ කියලා හොයන්න. ජැක් නම් සැහෙන්න වැඩේ අල්ලාගෙන තිබුණා වගේම හරිම අආසේව්න් එයත් හිටියේ දඩයමේ යන්න.
ඉතින් මේ නගරේ කියන්නේ කව්බෝයිලා කලින් හිටිය නගරයක්. ඩීන් කියන්නේ කව්බෝයිලට හුගක් ආස කෙනෙක් නිසා එයා මේ වැඩේදී මාරම ඕනෑකමකින් තමයි කලේ. කොහොම කොහොමින් හරි නගරේ ඉන්නකොට තමයි දැනගත්තේ මේ මංකොල්ලකෑම් සිදු කරන සොම්බි වෙන කවුරුත් නෙවෙයි මෙතෙක් හිටිය හොදම තුවක්කු සටන්කරු. හැබැයි එයත් මැරිච්ච කෙනෙක්. නමින් ඩේව් මැදර්. ඩේව් සැහෙන්න දෙනෙක්ව රටව්වගෙනත් තිබුණා, කෙල්ලෙකුත් ඇතුළුව. ඩේව්ගේ වැඩ නිසා වෙන්න ගියපු ලොකු ප්රශ්නයක් ඩීන් මැදිහත් වෙලා විසදලා සොම්බි ඩේව්ව මරලා දාන්න හැකියාවක් ලැබුනා තවත් පොලිස් නිලධාරියෙක්ගේ උදව් ඇතිව. හැබැයි ඒකට සෑම්ටවත්, කැස්ටවත්, ජැක්ටවත් දායක වෙන්න ලැබුනේ නැහැ ජැක් අතින් වැරදීමකින් සාමානය සිවිල් වැසියෙක් මිය යන නිසා. ජැක් කියන්නේ ලූසිෆර්ගේ පුතා උනාට එයාගේ හිත හුගක් උණු වෙනවා. ඒ ගැන හිතලම ජැක් අන්තිමේදී බංකරයෙන් පවා යන්න ගියා. අද කොටසින් දැකගන්න ලැබේවි ඇස්මොඩේයස් තාමත් ජැක්ව හොයන වැඩේ අතහැරලා නැහැ කියලා. ඒ අතරේ මේරි ලූසිෆර් එක්ක හිරවුන ලෝකේ සිද්දීන් කිහිපයක් දැකගන්නත් ලැබෙයි. ඒ ලෝකෙන් ලූසිෆර් නම් පැනලා එනවා. ඒත් එයා ආවට එයාගේ වරම හීන වෙලා ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!
——-
අද කතාවේ නම “War of the Worlds”
අධ්යක්ෂණය: රිචර්ඩ් ස්පෙයිට් ජූනියර් (Richard Speight, Jr)
ලිව්වේ: ඉයුජේනි රොස් ලෙමින් හා බ්රැඩ් බක්නර් (Eugenie Ross-Leming & Brad Buckner)
විකාශනය වුනේ: 2017 නොවැම්බර් 23
The Scorpion and the Frog (2017 නොවැම්බර් 30)



Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.



බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජයෙන් ජයම වේවා….❤️❤️❤️
Sub ekata tnx bro
Sub ekta Thanks
Thankz
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
thnx brdh..
Thanx bro
Elzzzzz, thnxxxx bro
Sub eka elah epsiode 8 ekt ikmnta dmuko machng
Thx 8 ikmanata danna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx bro sub ekata
Ko ban 8? Dan sub daana date eka pass unat ekkane
8 th ikkmnt denna bro thnx
තෑන්ක්ස් සබ් ඒකට
තද තද
8 වෙනි ඒකටත් සබ් ඔ්නි තද
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Elamaii
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා…!
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
sub akata thanks…
Thnx bro….
thanks saho, onna bewa
thanks machan sub eka dunnata…
ilaga sathiyedi ayemath enna…
jayen jaya…
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
bohoma sthuthi sahoooo jaya….
ela broooo
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
elzzzzz
Thnq saho
Thanks sub ekata
එල එල බ්රෝ….