Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]
කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ නැහැ, කලකිරවන්නේ නැහැ 😀
කතාංග දෙක තුනකට කලින් ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන එයාව සුවපත් කලා. එත් ඔහු සුවපත් වෙලා ගෙදර ඇවිත් මේ ගැන ඩොක්ටර් වූඩෲට කිව්වම එයාට අවශ්‍ය උනේ වෙනම දෙයක්. වූඩෲට ඕන උනේ ඒව්රිට කොච්චර උදවු කලත් මේ අමුතු සත්වයාව අල්ලාගෙන එයාට අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ ඇල්සයිමර් හැදිලා ඉන්න බිරිඳව සනීප කරගන්න. ඉතින් ඒ දේවල් කරගන්න ඒව්රි සහ එව්රිට උදවු කරන්න හදන මූල්‍යාධාර දෙන පිරිස එක්ක එකතු වෙලා ස්වාම්ප් තින්ග්ව වගුරු බිමේදී අල්ලගන්න සමත් වෙනවා. ඉතින් එහෙම අල්ලගත්ත ස්වාම්ප් තින්ග් ගැන පරීක්ෂණ කරන්න ගන්නවා ඒ වගේම ඩැනියෙල් වෙනත්ම කෙනෙක් බවටත් පත්වෙනවා.
ඉතිං අද අවසාන වශයෙන් කතාවේ මොකද වෙන්නේ කියල බලාගන්න ඔයාලට බාරයි, මෙතක් අපි එක්ක රැඳී හිටිය හැමෝටම ස්තුතියි, තවත් උපසිරසියකින් නැවත හමුවෙමු!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7216 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට සෙට් එකටම තෑන්ක්ස්
සබ් එකට බොහොම පිං සෙට් එකටම..
කතාව ඉවර වෙනකන් සබ් එක දුන්නට බොහොම ස්තූතියි…!❤️
thanks sub ekata. jaya wewa
සීරීස් එක ඉස්සරහට කරන්නෙ නැතුව නතර කරපු එක ගැන නම් දුකයි.හැමදාම බලන කොමික් වලට වඩා වෙනස්ම රසයක් මේකෙ තිබ්බා.අර drama බහුබූතයක් උන doom patrol එක සීසන් එකකින් නතර කරා නම් දුක නෑ.කොහොම උනත් මේකට සබ් දුන්න හසන්ත සහෝ ඇතුලු හැමෝටම ස්තූතියි.වරදක් කියන්න බැරිවෙන්න සබ් දාල තිබ්බා.
meke ithuru season tikatath sub danna bro…
tnx sub 1ta
comic kiyewwath marvel balnaha
Thanks bro sub ekata
Sub ekata tnx bro
thankx machan sub ekata
thanks ……………….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
OKKOMA BELUWA
THANK YOU HEMOTAMA
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanx
Good Luck
season eka cancelled kiyanne aththada?
Season ekatama subtitles dunna hamotama jayen jayama wewaa
Subtitles dunna hamotama sthuthi. Okkoma iwara wenakal hitiye balana.
ස්තූතියි උපසිරිසි ලබාදුන්නට…ජය වේවා
tnx for subs
Tnx machanla
Thanks for sub
ස්තූතී සහෝ
යකෝ මේක නතර කරපු එක නම් හෙන ගහන අපරාධයක්.. ආසාවෙන් බලාගෙන ආවෙ, මේකට සබ් දුන්නු ඔක්කොටොම ස්තූතියි.. ජය වේවා!
TNx Broo
Thankz sub ekta
උපසිරැසියට බොහොම ස්තුතියි
thanks sub dunna okkotama. pin
උපසිරසි ලබා දීමට මහන්සි වූ සැමට ස්තූතියි
tz sub ekata….
Thanks Mee series eka sub karanna mahansi una hemadenaatama……..!!!! Jayaweva…!!!!
මෙතෙක් දුරට මේ කතාවට උපසිරැසි කරපු රොයිලි,විමා,තරිඳු ඇතුළු සහෝදර කැලට ගොඩක් ස්තූතියි දුකයි මේ කතාව නැවත්තුව එකට නම්
තැන්ක් යූ බ්‍රෝ
බොහොම ස්තුතියි මචෝ උපසිරැසියට.!
Jathi jathi
Thanks bn
thanx
Thx
Thanks saho sub ekt.
බොහොම ස්තූතියි සබ් එකට
thanks bokka…….
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks බ්‍රෝ. පුලුවන් නම් You සීරීස් එකෙත් සබ් දියංකෝ..
thanks for sub
thanks brroo
thanks bro..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Pennyworth tv series එකට උපසිරැසි දීම බයිස්කෝප් එකෙන් නතර කලාද සහෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ජය
නතර කරලා නෑ බන් තාම 02 එපිසෝඩ් එක ආවේ නෑ… Pennyworth ep02 එන්නේ Aug04 වෙනිද බන්….
Aug 4 නෙමෙයි දැන් එපිසෝඩ් 3ක් වෙනකම් ඇවිල්ලා තියෙන්න් .
එපිසෝඩ් 1 කෙත් ලින්ක් එකට මොකක් හරි වෙලා. ඒක වැඩ කරන්නෙන් නෑ.
අද ආව 3 වෙනි එපිය
Epi 3ක් ඇවිත් තියන්නේ දැනට.
anthima wenakan ikmantama sub dunnata godak sthuuthi. jaya wewa..!
Thanks bro
Godk pin bro
Bro the boys tv series ekta sub dennako
Good luck
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
මේක ඉවර වෙන එක අපරාදේ….Channel එකකින් ගත්ත නම් හොදයි….
මේක ඉවර වෙනකන්ම ඉක්මනටම සබ් දුන්න එක සුපිරි වැඩක්….
එකනේ Marvel වලට කැමති… හොද කතා දෙනවා මේ වගේ ඕන තරම්….
Tnx bro subt. Aparade me wage supiriyak iwara wenawa kiwwahama. Dc, marvel kiyaka wenasak na supiriyak num kokath eki
ane palayan bn yanna :’D marvel wala wikara balanawata wada hodai balan inna eka. melo rahak ne marvel series, aparade data tika. anyway thanks sub ekata
උඹේ කීම අහල සේරම අකුලාගෙන මේ යන ගමන්….
ස්නයිඩර් කට් එක එනකම්, මේක වෙන චැනල් එකකින් අරගෙන ආයේ එනකම් බලං ඉන්ට 😀
Thank you brother… Cheers!!
Sthuthi obata…
Thnx bokka
Elama bro
Thanx saho
Thanks***
Thank mchan
Thank You ekath iwarai haiyoooo
Thanks for sub
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!
Thanks
තෑන්ක්ස් ❤️❤️.සබ් එකට
HBO Max එකෙන්වත් ආයි මේක කරනවනම් ලොකු දෙයක්
Thanks brother….!
godak thanks me ktawata sub dapu hamotma jaya wewa.