Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]
කාලෙකින් හින්දි චිත්රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්රපටියක්.
උපසිරැසිය ගන්න