Frequency [S01 : E13] with Sinhala Subtitles | සැබෑ මිනීමරුවා නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න ඕන පොඩි අමතකවීමක් නිසා මට ගිය සතියේ ලිපියේ සඳහන් කරන්න බැරි උනා මේ සතියේ එන්නේ අවසාන කොටස කියලා.
උපසිරැසිය ගන්නමුලින්ම කියන්න ඕන පොඩි අමතකවීමක් නිසා මට ගිය සතියේ ලිපියේ සඳහන් කරන්න බැරි උනා මේ සතියේ එන්නේ අවසාන කොටස කියලා.
උපසිරැසිය ගන්නහරි එහෙනම් මේ ආවේ 12 වෙනි කොටස අරගෙන. පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. රේමිගේ සහ ෆ්රැන්ක්ගේ තීරණයට අනුව
උපසිරැසිය ගන්නමුලින්ම කියන්න ඕන ගිය සතියේ මට සබ් එක කරන්න බැරිවුන නිසා ඒ කොටස ඔයාලාට අරගෙන ආපු චාමර සම්පත් සහෝට ගොඩාක්
උපසිරැසිය ගන්නරේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා
උපසිරැසිය ගන්නමේ අරගෙන ආවේ එහෙනම් කතාවේ නමවෙනි කොටස. රේමි නයිටින්ගේල්ව හොයාගන්න ගොඩාක් ලංවෙලා ඉන්නේ. ඉතින් මේ කොටසෙන් ඔයාලාට බලාගන්න පුලුවන් ඇත්තටම
උපසිරැසිය ගන්නමෙන්න එහෙනම් සති දෙකකට පස්සේ අටවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. කලින් සතිය ගැන ටිකක් කිව්වොත් මිරසෙලා කියලා කෙනෙක් මතුවුනා. එතකොට
උපසිරැසිය ගන්නමෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තවත් කොටසක් අරගෙනයි මේ ආවේ. කලින් සතියේ අරන් එන්න බැරිවුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ කොටස
උපසිරැසිය ගන්නමතක ඇති කට්ටියට ඒ දවස්වල 2008 මාර්තු දෙවැනිදා රේමීට අවස්ථාව ලැබෙනවා එයාගේ තාත්තා එක්ක පළමු වැඩමුරයට සහභාගීවෙන්න. ෆ්රෑන්ක් තමයි රේමීගේ
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 26වෙනි කොටස, වෙන විදිහකට කිව්වොත් Beware the Batman කතාමාලාවේ අවසාන කොටසත් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. ඔයාලා
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 25වෙනි එපියත් ගෙනාවා. තව එක එපියයි ඉතිරි.ඒකත් ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව බලන හැමෝටම ගැටලුවක් ඇති කවුද ඩෙත්ස්ට්රොක් කියලා.
උපසිරැසිය ගන්නඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්.
උපසිරැසිය ගන්නමෙන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන මේ ටිකේ ටිකක් විතර අසනීපෙන් ඉන්නේ. වැඩි විස්තරයක් කියන්න යන්නේ
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 21වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 5යි තියෙන්නේ. මේකේ මාතෘකාව දැක්කම flash සීසන් 1 එකේ 2වෙනි එපිය මතක්වෙනවනේ. ඒවගේම
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස්
උපසිරැසිය ගන්නමෙන්න එහෙනම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. කලින් සතියේ ඔයාලා දකින්න ඇති රේමි නයිටින්ගේල් කියලා හිතාගෙන ගියේ වැරදී පාරක. ඉතින්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 19වෙනි එපිය ගෙනාවා. මේ එපියෙදී අපිට මේ කතාවට අලුත් හතුරෙක්ව මුණගැහෙනවා. ඒ තමයි කිලර් ක්රොග්.එයත් එක්ක තමයි අද
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන
උපසිරැසිය ගන්න