අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Frequency [S01 : E09] with Sinhala Subtitles | නියම නයිටින්ගේල් සොයාගැනෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Frequency S1-2

මේ අරගෙන ආවේ එහෙනම් කතාවේ නමවෙනි කොටස. රේමි නයිටින්ගේල්ව හොයාගන්න ගොඩාක් ලංවෙලා ඉන්නේ. ඉතින් මේ කොටසෙන් ඔයාලාට බලාගන්න පුලුවන් ඇත්තටම නයිටින්ගේල් කියන්නේ කවුද කියලා.  කලින් කොටස් වලින් අපි දැක්කානේ රේමි නයිටින්ගේල්ගේ මුල්ම මිනීමැරුම හොයාගත්තා. ඉතින් ඒ පාරේ ගිහින් මේ සතියේ එයා නයිටින්ගේල්ව හොයාගන්නවා. ඒවගේම තමයි රේමිගේ අසම්මත පෙම්වතාගෙන් කොල එලියක් එයාට වැටුනානේ. ඒකත් ඔන්න හරි වගේ. තව එතකොට රේමිගේ තාත්තයි අම්මයි අතරේ තිබුන කහට නැතිවෙලා යනවා.  කතාව බලන්න ඔයාලාට බාරයි. තවදෙයක් කියන්න ඕන, ඊලඟ එපිය එන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ 4 වෙනිදා. එහෙනම් ගිහින් එන්නම්,
හැමෝටම ජය!!!

 Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                     All Episodes                          Next Episode>>

11 thoughts on “Frequency [S01 : E09] with Sinhala Subtitles | නියම නයිටින්ගේල් සොයාගැනෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    දැන් ට්ව් සීරියස් ඔක්කොම නිවාඩු ගන්නවා වගේ .
    මේක පටන් ගත්ත හැටියේම සබ් ඕනි

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • Gathsara Umesh Kumara

    නියම්යි අයියියේ..බොහෝම ස්තූතියි උපසිරැසියට…ඉක්මනිම ඊලග එපියෙන් හම.ුවෙමු…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *