Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]
මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට උන්නා වුණත් ලෝකයා වඩාත්ම ඔහුව හඳුනා ගත්තේ මෙම පළමු චිත්‍රපටයේදී ඔහු තම දුවව ගණිකා වෘතියේ යෙදවීම පිණිස ප්‍රංශයේදී පැහැරගත් පසු තනිව ඇයව සොයාගෙන ගොස් බේරාගැනීමට තැත් කරන පියෙක් ගේ චරිතය නිසායි. මේ එහි දෙවන කොටසයි. මේ චිත්‍රපට දෙකේම තවත් වැදගත් කමක් තමා මේ ප්‍රංශ ජාතික සිනමා කරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ හොලිවුඩ් චිත්‍රපට වීම. ප්‍රංශ චිත්‍රපට බලලා තියෙන අය දැකලා ඇති සමහර ප්‍රංශ චිත්‍රපට කොපි කරලා හදන හොලිවුඩ් චිත්‍රපට වලට වඩා මුල් ප්‍රංශ චිත්‍රපටය කොයිතරම් සාර්ථකද කියන බව.
මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියනවනම් කලින් චිත්‍රපටයේදී දුවව පැහැර ගත් අයව හඹා යෑමේදී ඔහු අතින් මැරුම් කන මිනිසුන්ගේ නායකයා ඔවුන්ගේ මිනීවල් උඩ සිට මෙහි වාඩුව ගන්නා බවට පොරොන්දුවක් දෙනවා. ඒ අතර පෞද්ගලික ආරක්ෂක සේවා සපයන බ්‍රයන් එක් වැඩක් වෙනුවෙන් තුර්කියේ ස්ථාන්බූල් නුවරය යන්න සැරසෙනවා. මේ වෙද්දී තම දුව එක්ක ජීවත් වෙන හිටපු බිරිඳගේ වර්තමාන සැමියා සමඟ ඇති ආරවුල් නිසා ඔහු ආරාධනා කරනවා ඇයට හා දුවට තමුන් සමඟ නිවාඩුවට තුර්කියට පැමිණෙන ලෙසට. ඔහු තුර්කියට එන බව දන්නා අපරාධ නායකයින් තුර්කියේ ඔවුන් එන තෙක් බලා සිටිනවා. ඔයිට වඩා කතාව ඕනා නෑ. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.
මේ දෙවන චිත්‍රපටයට සෑහෙන විවේචන එල්ල වුණත් එය ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා. ඒ නිසාම මෙහි තෙවන කොටසක් සෑදීමට අදහස තියෙන බව සඳහන්. කොහොම වුණත් ඔයාලත් බලන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියලා. හැමෝම කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15171 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanx
taken 2 sub nadda
Thank you
Thanks..
Thanks..good luck…
Thank U very much…..
Tnx bro
Thanks Bro
great job
Thank you
tnx bro 😀
Thank you brother
ස්තූතියි
ස්තූතියි
thanks machn !
tnx bro…(Y)
thanks machn…
බොහොමත්ම ස්තුතියි
Patta..
machan me sub eka download wenne nehe
time codec awul,, but thanx
තැන්ක්ස්
\………
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
maru kiyalawadak na….
එලම තමා. තවත් ඔනෙ.
subtitles sinhalen penne nane… kotu kotu watenawa. man ekata mkadda karanna oone?? plz help me..
nice film1k
patta pata pata
thanks!!!!!!!!!!!
thanks
බොහොම ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට. සමාවෙන්න වෙන වෙනම නොකියා එකපාර ඔක්කොටම ස්තූතියි කියන එකට. . 😛 😛
Thanks
ස්තුති රොයිලි අයියා
අැත්තමයි මාර හැපි කියන්න වචන නෑ ඒ නිසා කෙටියෙන් මෙහෙම කියන්නම් ජය ෙව්වා ළමයිෙන්
ela
ela ela Maxaaaaa movie 1 .. thanxxx … 🙂
Taken (2008) wala sub nedda?
http://kat.ph/taken-2008-unrated-extended-cut-720p-brrip-x264-yify-t6196179.html
570 mb copy eka nam patta machan.
Thankz lot
maxxa film 1k. puluwan nam Cloud Atlas me film ekatath sub denda bro
thanks
ela thanx macha
ගොඩාක් ස්තූතියි
Nice movie bro…thnx a lot…
ෙකමද open කරන්න man file එක
100 weni comment 1ka magen
ගොඩක් ස්තූතියි…
maxxa. thanks
patta film aka taaaaax
පට්ටයි රොයිලි අයියා! මේකෙ ඉන්න නලුවා තමයි මම ආසම නලුවා. මේකෙ පළවෙනි කතාව නියමයි. දෙවෙනි එකත් ඒ වගේම ඇති. සබ් වලට පින්! ඔන්න බානවා..
mekanam patta film ekak…niyamai thanks bro…
ela…thanx
thanks……broooo
fatta fatta TnXx..!
TnXx
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
adee thankssssssssssssss
meata wada hodai free atch karanna thibbanam.wadak na
pattai hode
බොහොම තුති!
පට්ට ෆිල්ම් එකක්නෙ රොයිලි අයියා මේ පාරත් දීල තියෙන්නෙ.පළවෙනි එකත් ආසාවෙන් බැලුව.මේකත් අනිව බලනව.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ඉක්මනටම දුන්නා නේද? ජයවේවා!
thanks so much. well done
patta machan
Thanks
patta
Already watched
patta …,man me katawa enakan balan hitiye,,,ela ela
bohoma stuti saho…
niyami….thnx bro….
pattai hodada…..
oyaa dunnoth ithin loweth godama thamai…
revolution gana thaama aaranchiyak na neda…..
thanks appaaa….
නියමයි රොයිලි.මේක දෙනකල් තමා හිටියේ.
මැක්සා රෝය්ලි පට්ට ෆිල්ම් එකක් …
magabalagena hitiya movie ekak
bohooooma isthuthi
ela royly aiiaa… meke eka mama balala na.. dan ekai dekai dekama bagana balanna one.. thanx sinhala subwalata…
maxxa machan
ජය වේවා
පට්ට මචං
නියමයි රොයිලි අය්යේ.මාත් සබ් ඒක ගත්තා.තැන්ක්ස්.මම මේකේ 1 එකට සබ් ඒක හදල තිබ්බේ ලයින් 500 ක් විතර.ඉතුරු ටික කම්මැලි හිතිලා අල්ලලා දැම්මා.
menna niyama badu ela kolla
niyamai saho..!! niyama film eka,enakam balan hitiye..
jayawewa…!!!
මැක්සා… මැක්සා… තෑන්ක්ස් ඈ… බ්ලූ රේ රිප් එක ආපූ ගමන් ඒකටත් සබ් දෙන්න ඈ…
ආපු ගමන්ම සබ් දිල නේ……බොහෝම ස්තුතියි රොයිලි අයියේ මේ මුවි එකට සබ් දුන්නට… 🙂 🙂 🙂
Thanks bro
mama meka balannamai hitiye
thanx
thanks
patta
thanks royli bro….
ගහ මරා ගන්න කේස් ගොඩක් වගේ…….. ආහ්…. රොයිලියාගේ වැඩක් ආ….. 😀
ela
බොහොමත්ම ස්තුතියි
උනු උනුවෙම උපසිර්ස නිකුත්කරල
ගොඩක් ස්තුතියි
ammo yantham athi , balanna deyak nathuwa hitiye supirima ekak deela, apu bawa dakketh dan…………jaya wewa
thxz
Thanks So much
මේක නම් කලින් එකට වැඩිය සුපිරි ඇති. දැන් බානවා. සීඩ් කරන්න කවුරුත් නෑ වගේ. අවුලක් නෑ අදම බාගන්නවා. සිංහල සබ් දාපු සහෝට ගොඩාක් ස්තූතියි.
ado patta meyka sub akka denkam unne
නියමයි බලමි ඉක්මනින්ම
එල එල එලම කිරි පහරක් නේ
මාත් ගත්තා බොහොම පින්
patta pathuru wadak newe,
jaya
ජය වේවා
kiyala wadak na maxxa saho
බානවා දැන්ම පට්ට නේ 🙂
ආව ගමන් ගින්දර වගේ සබ් දෙන බයිස්කෝප් එකට සදා ජයම වේවා
අදම බලනවා මේක
royli Thanks machan
තැන්ක්ස් සබ් එකට
නියමයි රොයිලි…..
එනකොට ම සබ් ගහල දෙනවට බොහොමත් ම තුති.
woooow balan hitiye meka denakan.. thnx saho.. niyamai.. thawa me wage wada karanna shakthiya labewa bs
උපරිමයි සහෝ.බයිස්කෝප් එකට ජයම වේවා
suppaa…..machan
එකෙන්ම පට්ටම වැඩක්
තවත් සබ් දෙන්න ලැබේවා,!
ජය
super kollo maxxa
mamath gannawa….@uda 400mb awa mediafire dala aken ganna
පට්ට පතුරු මචං
හොද කොල්ලා වගේ, පොඩි සයිස් ආප් ගමන් අප් කරහන් ඒවත් හොදේ..!
ඒක නෙමෙයි මේකේ පළවෙනි එකත් උඹම සබ් කෙරුවානම් නේද හොද?
මොකද කියන්නේ, ඒකටත් මේ එක්කලම වගේ දෙමුකෝ සබ්!
ආයේ බලන්න කියවන්න දෙයක් නෑ දැන්ම ගන්නවා මේක.රොයිලි සහෝට ජයෙන් ජයම වෙවා!!!!!
maxxxaxaxxaxaxaxxaxaa 🙂
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේ වැඩේ නම්.
ජයම වේවා බය්සිකොප්
ThXZ lot
අඩෝ මූ හොර පූසා වගේ ඉදගෙන හොර ගේමක් අදිනවා නේ…?
කාලෙකින් පේන්නවත් නැතුව හිටියේ මේවා තමා හැංගිලා ඉදගෙන කරන්නේ අපටත් නොකියා. හොදා හොදා කමක් නෑ එහෙනම්. කොහොමහරි වැඩේ මල් හතයි. එහෙනම් එච්චරයි! නැද්ද?
මරු වැඩක් සහෝ ආපු ගමන් දෙන්ඩ විදිහට සබ ගොඩදාන්ඩ ඔච්චරටම කැප වෙනවද හැබෑට? නෙට් එන්නෙවත් නැතුව!? අනෙ අම්මේ, මටනම් කපේකටවත් බෑ. ඒකෙන් කමක් නෑ මරු වැඩේ සහෝ…
බොහොම තුති සහෝ මේක මෙතරම් කඩිනමින් දුන්න එකට! ජය!
සුපිරි 🙂
එනකම් උන්නේ.මේ ගින්දර වගේ දීලා තියෙන්නේ ඔහොම යන් පට්ට
🙂 maru maru jaya
ela ela maxxxaaa
Thanks lot baiscope
patta film eka machan…….sub walata bohoma thuthi…..film eka out wenakotama dammata……gud luck baiscope team…..
එනකම් බලාගෙන උන්නු එකක්..ආව ගමන බයිස්කෝප් වලින් දෙනවා නේ, සුපිරි
thanks
thanx…
රොයිලු දුන්න කියන්නේ ආයේ බලන්න දෙයක් නෑ දැන්ම බානව,,
බොහොම පින්
MAMA 1ST WAGE ADA!!! THANKSSSS ALLL!!
මැක්සා මචං ජයම ජය වේවා
මේ තියෙන්නෙ ලොවෙත් නැති පට්ට ෆිල්ම් එකක් … එලම තමා..ජය වේවා රොයිලි අයියේ…
තාම රෙවලූෂන් ගැන ආරංචියක් නැතුව ඇති නේද? ස්තුතියි සහෝ උපසිරැසියට. පලවෙනි එක නම් බැලුවා. මේකත් ඒ වගේ ම හොද ඇති නේ? අනිවා බලනවා.
ජයම වේවා සහෝලට පට්ට නේ
patta patta machan
Thanks
400mb mediafire thiye dan Ganool ekth akkama…
patta bro
meka denakan balagena hitiye.ඉස්තුතියි යාලුවා……
wow patttaaaa
හම්මේ.. දෙනකන් බලානෙ උන්නෙ… කොහොම ස්තුති කරන්නද මෙව්වට… දිවා රැ නොබල අපිට සිංහල සබ් දෙන අපේ සහෝදරයින්ට ජය වේවා..! ජය වේවා බයිස්කෝප්…!!!
ලොවෙත් නෑ මැක්සා රෝය්ලි
ස්තුති වේවා රොයිලි අයියා 700MB රිප් එකකටත් සබ් අප්ඩෙට් කරලා දාන්න ඕං..
ජය වේවා
ජය වේවා මරුනේ මචන්ලා
පට්ටම පට්ට මේක එනකම් උන්නේ ජය වේවා