Taken 3 (2014) | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්.
IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම සහ ත්‍රාසජනක නමැති කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළේ2015 වසරේ ජනවාරි 9 වන දිනයේදී. එදා පටන් මෙය දර්ශන වාරයන්ගෙන් උපයාගන්න සමත්වුන ආදායම ඩොලර් ලක්ෂ 773 ක්.ප්‍රධාන චරිතය වන බ්‍රයන්ගේ චරිතයට පණ පොවන්නේ පුරුදු පරිදිම Liam Neeson.
තවමත් පුංචි ළමයෙක් යයි සිතා සිටින බ්‍රයන් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයව බැලීමට යන්නේ විශාල පැන්ඩෙක් අරගෙන. ඒත් ඒක ගැලපෙන්නේ තමන්ගේ දුවට ළඟදීම ලැබෙන්න ඉන්න සිඟිත්තට බව නම් බ්‍රයන්ට ඒ වෙලාවේ දැනගන්න ලැබෙන්නේ නෑ.කොහොම හරි දුවගේ හමුවීම සාර්ථක නොවුන බ්‍රයන් කතාකරනවා කලින් බිරිඳට. ලැබෙන ආරාධනාවෙන් බ්‍රයන්ව බලන්න එන බිරිඳගෙන් බ්‍රයන්ට දැනගන්න ලැබෙනවා සෙන් ජෝන් එක්ක තියන විවාහ ජීවිතය දෙදරා යාමට ආසන්න බව.ඒ අවස්ථාවේ බිරිඳගෙන් නුරා ආරාධනාවක් ලැබුනත් එය බ්‍රයන් විසින් ප්‍රතික්ශේප කරන්නනේ මහත්මා ගතියෙන්.එතනින් ඔවුන්ගේ කතාබහ අවසන් උනාට ඔවුන්ගේ ජීවිත කතාවට එතනින් නවමු ආරම්භයක් ලැබෙනවා.
ඊළඟ දවසේ බ්‍රයන්ව මුණගැහෙන්න ස්ටුවර්ට් එනවා.ඔහු ඉල්ලන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කම් තමන්ගේ බිරිඳව හමු නොවී ඉන්න ලෙස.නමුත් ඊළඟ දවසෙම ලෙනෝර්ගෙන් පණිවිඩයක් ලැබෙනවා ඇයට ඔහුව මුණගැහෙන්න අවශ්‍ය බව. ඒ හමුවීමෙන් මේ ජීවිත කෙසේ වෙනස් වෙයිද….
ඉතුරු කතාව බලන්න වෙන්නේ ඔබටම තමයි. ඉතින් කතාව බලන්න සිංහල උපසිරසි අරගෙන යන ගමන් පුංචි අදහසකුත් එකතු කරයි කියල බලාපොරොත්තු වෙනවා. ජයවේවා!!!
“ජීවිතය තුළ සුන්දර මෙන්ම අසුන්දර තැන් එමට හමු වනු ඇත.”
29949 downloads
Thanx
Thank you
Thanks bro..good luck..
Thank U Bro………
Good job
Thanks
Thank you
Ela Thanks bro………………………
thanks sahoo
superrrrrrrrrrrrrrr
thanks mchn..
thank you macho…
meka enakan balan hitiye..
ela ela
jaya wewa…!!!
thanks macho…….. ada thama hoya gaththe..
අද තම මෙක මට හම්බ උනේ තැන්ක යු
thawa godak filmswalata me wage sarthakawa subs denna wasanawa, kalaya ha shakthiya lebewa! thanks Dilshan.
මෙන්න බෑවා…අපි වෙනුවෙන් ගන්න මහන්සියට බොහොම ස්තුතියි සහො…ඉස්සරහටත් කරගෙන යන්න මගෙන් සුබපැතුම්!!!
ඒ වගේම මේ උපසිරැස් උස්සලා ත්මන්ගේ වගේ blog වල දගන්න එවුන්ට !*?!*:*! ඔන…
thank you
Thanks kollow… nice work
Thank you macho
Thank you very much bro..!!!
tnx sub ekata…….
thnq hondeh
Thanks friend.. Niyama film ekak. Thanks again….
Tnx
ස්තූතියි!!!!
ela kiri kolla
Thanks saho…..
thanx bro !!!!!!!!
Taken.3.2014.720p.BluRay.x264.YIFY awith thiyenne sub ekak dan nadda????????
sub ekata thanx aaaaaaaaaaaa
brrip eka avilla puluwannam update ekak daanna. thnx!!!!
සබ් එකට බොහොම ස්තුතියි……..
Million thaaaanxxxxxxx kollooooo
https://drive.google.com/file/d/0B5wTCcSNvjGhb2ZhX3h4Q242MVE/view?usp=sharing
සබ් එක අවුල් වගේනම් මේක ගන්න… 1.49GB එකට ගානට sync කරා මන් මේක..
meke sub kalin yanawa. balanna hadannewath ne. mehema sub denna epa. puluwan kenekta karanna denna. pls
ela,jayawewa!!
machan umbta waraddaki kiyanawa neme meke sound hadaganna baida nathnam wena ekak banna oneda poddak reply karapanko bn plzzzzzzzzzzzzzzzzz hamotama loku aulak me fault eka plzzz
thanx broo
මේ ෆිලුම එනකන් මඟ බලාගෙනමයි හිටියෙ.
ගොඩාක් තුති සහෝ.
ජය වේවා.!
eakenma supiri film eaka mama kalima baluwa dan sub eakka ayith balanawa
Thnkz bro
make (Taken.3.2014.720p.WEB-DL.700MB.Ganool.com) sub,sounds aulne aka hada ganne kohamada?sub,sounds dakama parakku wala yanne……
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
meke machan kiyana eka tika welawaak gihin ne bn ahenne man hama player akema dala balauwa hama akema ahemai thama baluwethna bn eka nisa mata mokak hari udauwak karahanko kohomada eka hada ganne naththan aluthin downlode karanna oneda?
meka enakan balan unne.sabata thanks!jaya!
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
Meka enakam balagena hitiye. Thankz….. (Y)
Sub eke podi aulak thiyenawa machoooo
but anyway thanks for you
niyamai macho idiriyata tawa sub gnn mm suba patanawa
hoyapu film ekaka thanks bro
thanks!
මේ මම 700 mb torrant එක බැව එකේ video එකට පස්සේ sound track එක යන්නේ එක හදන්න ක්‍රමයක් නැද්ද please help me
තෑන්ක්ස් සහෝ සිංහල සබට
ඊළඟ සබ් එකෙන් හමුවෙමු
ඔයාට ජය…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mchnla .srt file ekak .ssa file ekak karaganna software ekak kiyahankoo???subtitle edit eka nathuwa karaganna widihak nadda?
Thanks
Sub Ekata thanks..but sub eke time line awul wage…
godak kal balan hitiya meka enakan .onna ela kollek vade dunnaaaaa jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!
සබට තුති ඩිලා…
හැබැයි Br එනකම් ඉන්න වෙනවා කොල්ලෝ…
කොහොම උනත් පොඩ්ඩක් විතර තව උස යන්න ට්‍රයි කොලාන්… :3
ඔන්න ඩිලෝ සබට තුති කීවා…
හැබැයි Br එනකම් ඉන්න වෙනවා කොල්ලෝ…
ටිකක් උස යන්න බලහන්… :v :v
එනකල් ඇඟිලි ගැන ගැන උන්නු ෆිල්ම් එකක්
සබට බොහොම තුති ඩිලෝ ජය!!
එල දිල්
බලන්නෙ br එක්ක
සබට තුති
ඔබට ජය……………
godaak thanks.
patta film ekak.
digatama karagenayanna.
දැන් ආයෙ හෝල් වල යන්න ඕනෙ නෑ මේ ෆිල්ම් බලන්න,
බයිස්කෝප් එක තියෙනකම් අපි ගොඩ,
පට්ට තෑන්ක්ස් දිගටම මේක කරගෙන යමු,
එලස්!!!!!!!!
ow maath 02 download kara.02 kema sub aul
hoda copy ekak awot update parak damu ne
YALU MEKA SUB EKA PASSE YANNE SAMARARA THAN WALA KATHWA ISSARA WELA AY MAMA GATHTHE 700 MB EKA ANIKATH EHAMADA?
ow mn anit ekat gatta ekat ehemai bro .sub eke aulak
පට්ටයි මචෝ
බොහොම ස්තුතියි උපසිරැසිය දුන්නට…..
නියමයි කාලින්ග සහෝ.. එනකම් බලන් හිටපු සිලුමක්. 🙂
If you’re using VLC , Use J key and put the audio -700 ms ..or midia player classic, audio option put the audio -700 ms
audio eka video ekata passe yanne,please let me how to fix this
සබ් එක යන්නෙ පහු වෙලා හදලා දෙන්න පුලුවන්ද?කිසිම සබ් එකක් හරියන්නේ නෑ ……………….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ෆිල්ම් එකෙ අන්තිම හරිය වෙනකොට උපසිරසි කලින් යනව… එක හදල දෙන්න පුලුවන්ද ? 1.49 torrent
tha: machan sub ekata
“එනකල් බලං වෙනදා වගේ.. නෙට් පිරුවේ මම නේ ලොවේ..
ඔබ දන්නේ නැ කියා.. මම දන්නවා..” 😛
මේක ගැන නම් ආයේ කියන්න දෙයක් නැනේ.. මේවගේ එක්ක ආයේ සුපිරි කොපියකින්මයි බලන්න ඕනේ..
නියම වැඩක් කාලිංගයා… තෞසන්ඩ් ස්තුතියි මචං.
ජය වේවා! එලස්ස්!!
thanks
thanks saho
ela kiri.. onna download wenna demma.. thanks a lot..
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා
මම අද බලන්න හිටියේ වෙන එකක්…එත් මේක දැක්කහම ..එක අතරල මේක බලනවා හිටං……ස්තුති යාළුවා …
Onna apith bawooi
patta show ekak thank u wenda one
hammata paharak genalla tiyenne TNQ saho sabata 😀
බඩු හොඳයි. හැමෝම බාගන්න.
නියම සහෝ…
තෑන්ක්ස් සබට…
Br ආපු ගමන් බානවා…
denakal balagena hitiye.. thanks bro..
thanks
patta film 1k ne.. anakan hitiye.. thanks saho..
patta…aniwa bamak thama.subata thanks DILSHAN saho.digatama sub demu.jaya wewa…………
එල ඈ..
කාලිංග අයියා කාලෙකින් නෙහ්.
මේක නොබලන දැස කුමටද?
අනිවා Br එක්ක බලමි.
ජය වේවා. !
බොහොම ස්තුතියි.
අම්මෙ ඉතින් මගෙ ආසම ෆිල්ම් සෙට් එක BR එක ඉක්මනටම එයි කියලා හිතනවා එතකොට බලමු… සබට තැන්ක්ස් BR ආවම අප්ඩෙට් පාරක් දාමු ඇ
tnaks machan. grate wrk
සබ් වලට ස්තුතී!
thaks n gud luck brooo!!!!
thnq 🙂
බාමි ස්තුතියි…
ස්තුතියි…
ෆිල්ම් එකෙ අන්තිම හරිය වෙනකොට උපසිරසි කලින් යනව… එක හදල දෙන්න පුලුවන්ද ? 1.49 torrent
අඩේ මචෝ මේකට සබ් එක දෙනකම් හිටියේ මචෝ.
මම කැමතිම නලුවා ඉන්නේ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය.
700mb Copy aka hodaida?????
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුති උපසිරසට..තවත් දෙනකන් බලගෙන ඉදපු ෆිල්ම් එකක්..
Thanks
Filuma nam saho balagena inna bari kamata apugamanma wage release una copyak baluwa. Eat ani2a sub ekka me parat balanawa. Taken kiyanne itin kawadat supirima filumakne…. thanx hoadada subata .
සබට තුති සහෝ !!!!
suppa machan… man methanta aluth. bt patta ste ekak meka. ubala set eka wadeta lasanata bahala karagena yanawa. anika me film eka nam supiri ah…… mechchara ikmanata ei kiyala hithuweth na. thanQ wewazzzzzz !!!!!!
mchn meke copy ekada
niyamai saho. sub denakam hitiye thanks
Thanks…
thanks ……
Thnx kollo file 1 bagen balan hitiya sub eka enakal… umbata labana athme language 50k katha karanna labewa…
Thanks Sahoo…..
පට්ට ඈ… තව ටිකෙන් හොල් එකට ගිහින් බලනවා. දැන් නම් සිංහලෙන්ම බලන්න පුළුවන්. රුපියල් 500 ක්ම ඉතුරුයි්. මේවා ඉතිං බයිස්කෝප් අයියලාගෙන්ම තමයි. සුපිරි ෆිල්ම් එක. මං ආසම සීරියස් එකක්. අඩේ තව හොඳ කොපි ආපු ෆිල්ම්ස් තියෙනවා බං අනේ ඒවටත් දාන්නකෝ.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks………….
ඔය තියෙන්නේ! දත කට මැදගෙන බලාගෙන හිටියේ මේක දෙනකතුරු. ජයවේවා
thanks..
මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුති.
ජය වේවා….!
මම ආසම film series එකක් . ස්තුතියි ඔබට.
Thanxx brow …………….
thank you allllllllllll good luck
@ M B S සහෝ VLC එකේ .srt සබ් වැඩ කරන්නේ නෑ .ssa වලට කන්වර්ට් කරන්න සබ් ෆයිල් එක මමත් VLC on ලිනක්ස් හින්දා එහෙමයි බලන්නේ
Thanks Bro…….එළ කිරි වගෙ ඔය තියෙන්නෙ.
Thanks Bro…!!!
සමහර Micro mkv files KM Player එකේ sinhala sub එක්ක play කරන්න බැරි ඇයි? VLC එකේ Play කලොත් sub වැඩ කරන්නෙ නෑ. GOM Player එකේ sub පැහැදිලි නෑ. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපල්ලකො!!!!!!!!
k-Lite mega codec pack eka install karala jet audio walin balapa.sub eka full clear….
sub setting gihin hadaganna
KM PLAYR EKAN WADA KARANAWA
Use pot player
ammooo niyamai…sub denakn balan hitiyeee…niyami sahoo..
thnks a lot..elzzz..///
මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුති.
ජය වේවා….!
thanks
Taken 3 (2015) sinhala subeka dunnaekata godak thanks… oyalata.
American Sniper (2014) sinhala subekath danawado….
suපිරි මචං,
එනකම්ම බලං උන්නු ෆිල්ම් එකක්..
ඒ වුනාට බාන්නේ නැහැ..
මට ඕක හම්බෙනවා කිව්වා ළඟදීම..
ඉතින් බං, සබ් එකක් කරහන්කෝ ඉඳලා හිටලවත් වදේ…
නැත්නම් අමතක වෙලා යාවි…
එහනම් ඔන්න ජය වේවා…
mcn meke audio track aka parakku wela yanne. mage player ake aulakda? help me!!
තැන්කූ කොල්ලෝ 🙂 :*