Taken [S01 : E02] with Sinhala Subtitles | කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ? [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් සතියකට පස්සේ ආපහු ඔයාලාට දෙවෙනි කොටසේ උපසිරැසි අරගෙන තමයි මේ ආවේ. කලින් සතියේ අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි.මුල් කොටස ගැන මතක් කලොත්, බ්‍රයන්ගේ නංගිව කාර්ලොස් මෙහියා කියන කෙනා මරලා දානවා. ඒ වැඩේ කරන්නේ බ්‍රයන් මෙහියාගේ මල්ලිව මරපු නිසා. කොහොමහරි බ්‍රයන් මෙහියාට බාර වෙනවා. අන්තිමේ කොහොමින් කොහොමහරි බ්‍රයන්ට මෙහියාව මරන්න වෙන්නේ නෑ මොකද එතනට රජයේ රහස් සංවිධානයක් ඒකට අතදාපු නිසා.
ඉතින් ඒ කොටසේ අන්තිමට ඔයාලා දකින්න ඇති බ්‍රයන්ට ඒ රහස් සංවිධානයේ සේවය කරන්න ආරාධනා කරනවා. බ්‍රයන් කැමැත්ත දුන්නේ නැතත් අන්තිමේ එයා සංවිධානයට බැඳෙනවා. එයාගේ නංගි මැරුණ එක එයාගේ හිතට තදින් බලපාලා තියෙන්නේ. මේ කණ්ඩායමේ මෙහෙයුම් වලට යනකොට උනත් එයාට නංගිව මැවිලා පේනවා. ඉතින් මේ කට්ටිය කාර්ලොස් මෙහියාගෙන් ගත්තු තොරතුරකට යුක්‍රේන් වල තව ප්‍රධානියෙක්ව කොටු කරගන්න මෙහෙයුමකට යනවා. හැබැයි බ්‍රයන්ව ගෙනියන්නේ නෑ මොකද පුහුණු මෙහෙයුමකදී බ්‍රයන්ගේ හැසිරීම හොඳ නැති නිසා.
අපි මුලින් හිතුවාට මෙතන වෙන්නේ මත්ද්‍රව්‍ය වෙලඳාමක් කියලා මෙතන වහල් වෙලඳාමකුත් සිද්ධවෙනවා. ඒක ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. එහෙනම් ගිහින් එන්නම්. බ්‍රයන් මේ රහස් කණ්ඩායම එක්ක මොකද කරන්නේ කියලා බලන්න. ඔබට ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Taken.S01E02.HDTV.x264-KILLERS
Taken.S01E02.720p.HDTV.x264-KILLERS
Taken.S01E02.720p.HDTV.HEVC.x265-RMTeam
Taken.S01E02.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3704 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
The Saint (1997) sub for baiscope.lk
Thanks Machan………….
Sub ekata thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
tnx bn.digatama sub demu
Thanks for the Sub
Ela saho. Thanx mchn. Elzzzzzzzzzzz
ස්තූතියි සහෝ
…………බොහොම ස්තූතියි………….
Thank you Nuwantha
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තැන්ක්ස් බ්‍රෝ
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!
thx
hamma itim sub eke denakan hitiye
Thankuu wewa bro
Thanks!