Takers (2010) with Sinhala Subtitles | ලෝභකම.. [සිංහල උපසිරැසි සමඟ]
දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ. IMDb මැනුම නම් 5.6 පමණ මුත්, මෙය නරක නම් නැහැ. එහෙමනම් නම් චිත්‍රපටියේ කතා සාරාංශය මෙහෙමයි.
කුප්‍රකට හොරු කණ්ඩායමක් තවත් බැංකු සොරකමක් කිසිඳු අපහසුවකින් තොරව, හෝඩුවාවක් ඉතිරි නොකර කළ පසු පැන යති. ඔවුන් සැප විහරිත දිවියක් ගෙවමින් ඊලඟ මංකොල්ලය සැලැසුම් කරති. මේ අතර මොවුන්ගේ කණ්ඩායමේ හිටපු හොරෙකු වන ගෝස් හිරෙන් නිදහස්ව ඩොලර් මිලියන 20 පමණ සොරකමක සැලැසුම් ඇතිව ඔවුන් අතරට පැමිණෙයි. එහෙත් කෙමෙන් කෙමෙන් නිබය පොලිස් නිලදරුවෙකු පල් හොරු කණ්ඩායම අල්ලා ගැනීමේ අබියසටම පැමිණෙයි.
එසේ නම් බයිස්කෝපය බලන්න, උහුනට සැලැසුම් කළ ලෙහෙසියෙන්ම මෙවරත් සොරකම කළ හැකි වේද? නැති නම් පොලිසියට ඔවුන් කොටු වෙයිද? එසේ නැතිනම් සොරකමින් පසුව නැවත ඔවුන් සුඛ විහරිත දිවියක් ගත කරයිද? කියලා ප්‍රතිචාර දක්වා ගන්න එක තරමට නම් නොවේ. එහෙත් මෙයට නැති වුවත්, අනිත් බයිස්කෝප් වලටවත් ප්‍රතිචාරයක් දක්වා කොමෙන්ටුවක් දමන්න. එය හොඳ දිරි ගැන්වීමකි. එසේ නම් තවත් උප සිරැසකින් නැවත හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5344 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
thanks a lot Nilantha saho sub ekata
Thank you
Thanks bro
Thank you very much
Tnz bro
meka sub titel dila nena?
elakiri mchaan.. thnxx
Thanx bro…
වා.මු.නිලන්ත පියසිරි thanks macho sab ekata
hi
thanks saho.
mata meke sinhala sub 1 banna bane!!
machn meke sub eka down karanna bane bn,mn gawa film eka thiye
NIYAMAI ELAKIRI WAGE WADA. THANKS
kooo subtile ganna ba ne…..
hoyala hoyala yanthan film ekak hoya gaththa..
Thankz…..
බාන්න දැම්ම
සබ් දමන්න වෙන මහන්සියට ඉස්තුතියි
maru movie eka.thanks aaa..
gin gika chikath meka balala tiyanawa,
maru film 1ka………
සිංහල උපසිරැසි වලට ස්තූතියි!
බොහොම ස්තුතියි…දිගටම සිංහල උපසිරැසි දාන්න 🙂
niama filme ekak saho;;;;thanks sub dannda wena mahansiata;;;;;
niyamai niamai saho;;;niama filme ekak;;;saho sub dannda wena mahansita godakk thanks;;;
mama ada thama meka gana danagaththe…thank you loku ayye
which one is better The Town or Takers ?
ගොඩාක්ම ගොඩාක් ස්තූතියි බයිස්කෝප්……
thnak sinhala sub dunnata.
මේක ඉතාමත් හොද movie එකක්,ලොවෙත් නැ,IMDb rating අඩුවීමට හේතුව මේකේ අලුත් නළුවෝ රගපාන නිසා වෙන්න ඇති….එත් උන් එලට වැඩේ කරනවා…..rating වලින් movie එක හොදද නැද්ද කියන එකම මිම්ම නොවන බවට මෙය හොද උදාහරණයක්…………සිංහල උපසිරැසි දාල තියෙන විදියත් එල …….
සිංහල උපසිරැසි නම් ඉතින් ….. 🙂
වැඩේට ස්තුතියි කිව්වා! සබ් දානවා කියන්නේ ඉතින් ලේසි වැඩක්යැ…
mekanm man balapu pattama film ekak
sinhala subtitle ekka dvd player wala balanna nam kohomada write karanna ona..?
බාමි බාමි ….
නියමයි..ඔන්න මමත් බාන්න දැම්මා.. 😀
බයිස්කෝප් වලට ජය…..
නිලන්ත සහෝ බොහොම ස්තුතියි..
බොහොම ස්තුතියි…sin sub වලට… 🙂
onna math bawa… cheers
onna ohe 700 ma banawa. jayawewa biascope
250MB eke kisi wenasak.. nea kattiya baya nethiwa DL karanna.. godak thanks yaluwa Sub walata.. thawa danna Godak Pin..
onna mamath baanawooo…….
Amma gahai meka DL Kala Eth Balanna Beri una
Passe HDD Eke ida madi Wela Film Eka Delete Kala Nowe.
Den Katada kiyanne.
Jaya Wewa. Sinhala Sub Ekata
Tan Q…. 250MB 1k banna damma…. hoda ati ne…..
හරිම සතුටයි, ප්‍රතිචාර වලට බෙහෙවින් ම පිං. මෙහෙම කොමෙන්ටු දානකොට කොහොමද සිංහල උප සිරැසි නොදා නේද? තවත් උප සිරැසිකින් හමු වෙමු.
රේටින් අඩු උනාට මට නම් අවුලක් නෑ. මට නම් හොදයි. 🙂
බොහොම ස්තුතියි
balamuko meka gana
ela ela wada degatama karagana yanda.ela film hamadama danda.
thanks bro
Film eka mage lagath thibuna sub wlata thanks………
බොහෝම ස්තුතියි…. 🙂
බොහොම ස්තුතියි..සින්හල සබ් වලට,
බොහොම ස්තුතියි . .බාන්න දැම්මා . . .
නියමයි යාලුවා.. මාත් ගන්නවා.. දිගටම කරන් යන්න.. ෙගාඩක්් ස්තුයි.. http://www.baiscopelk.com/ එන්න proxy වලින් එන්න ෙවලාෙන් මට ඇයි එ… 🙁
thank u wewa …….
Ela aaaa!!!!
sin sub dunnata thank u……..
ela movie ekak wage eth danmanam baanna wenne ne…..
heta witara baanna balanna one!!
thanx Nilantha saho for ur successful effort to bring world entertainment in our native language medium!!
වා.මු සබද උපසිරසි වලට තුති මල් ……
තෑන්කියු මම පස්සේ බලන්න ඹ්නා Mid term test Exam
බොහෝම ස්තුතියි
Roily Ayye Me tiyeennne Comments palenna
මේක එල film එකක්..අනිවා බලන්න ඹ්නා….
ස්තුතියි…
සිංහල සබ් වලට ස්තූතියි
පිං සිදු වේවා!
maxxa machn..!!
මේක මරු…ඉස්තූතියි සහෝ…කමෙන්ට් එකක් දාලම බාමු නේ…..
ජය වේවා…!
meke 500mb BR rip eka pitawelaa godaak kal… ai me wage low qulity ekakta sub damme..
adu gaane me sub eka eka ekka match wenne naa…
kamak naa.. utsahayata mage pranaamaya…
maxxa.. dl wenna damma thanx machan 🙂
Sub title tikata bohoma pin mamagawa 4 GB bluray ekak thiyenawa. Thank you so much Thank you so much
thanks machan
නියාමා….යි මචා…ං
ශිරා ඩයල් එකක් නේ; දිගටම සබ් ඕනෑ.
මොකද අද අමුතු වෙලා. හෙලහවුලටවත් බැඳුණද?
මේ දවස්වල නම් බලන්න වෙලාවක් නෑ. පස්සේ බලමු. අපි ඉතිං හැමදාම බයිස්කෝප් එක්කනේ. අපි බයිස්කෝප්ට බයිස්කෝප් අපිට.
sub eka sinhala thanku wewa
THANKZ 4 YOUR SUBTITLES……
ela download wenawa thawa peya eka hamarak yai meka enna thanks
Sinhala sub walata thank you. Jaya wewa…
ELa ela
onna බයිස්කෝප් thanks saho .. kiyala wedak na.. ekanisa kiyanne na… 😀
හෙහ්.. හෙහ්.. අද නිලන්ත දරැවගෙ බස් වහරත් හරිම ලස්සන වෙල නොවැ!! එලැ.. එලැ.. ඔහොමම යමු!!
denn oya wage ewa
banawa banawa
…………………………………………………..hip hip hureeeee
thnkuuuuu mahooo!!!
onna apith banawa.dannam niyametama baiscop tama
thanks.niyamai.apita tava one.
සිංහල සබ් වලට තෑන්කියු ගොඩක් කාලෙකින කමෙන්ටුවක් දාන්න උනේ මෙ දවස්වල දිගටම වැඩ තිබුන නිසා බයිසකෝප් කාරයෝ අමතක වෙලා හිටියේ ආයෙත් දිගටම දාන්නම්
patta 😀
නියමයි…ඔන්න මමත් බාන්න දැම්මා..:D
සිංහල සබ් වලට ගොඩක් ස්තුතියි…:)
බයිස්කොප් වලට ජය..;)
කෝ කමෙන්ට්ස්???? හොඳ නැතිනම් හොඳ නෑ කියලා හරි කියලා යමල්ලකෝ…. 😛 😛 ස්තූතියි නිලන්ත සහෝ සබ් එකට. සබ් දෙනවා කිව්ව නිසා මමත් සබ් එක එනකම්ම උන්නා බලන්නෙ නැතුව 😀
api banawa……………
බොහොම ස්තුති සහො සබ් එකට.ඔන්න මාත් බානවා……..
බයිස්කෝප් එක දැන් පිස්සු බම්ප් වෙනවනෙ…
එල එල දිගටම කරගෙන පලයල්ල………..
බොහොම ස්තුතී…සින්හල සබ් වලට ඉදිරියටත් හොද බඉස්කොප් වලට සින්හල සබ් දමන්න දිරිය ශක්තිය හිමිවෙවා කියා ප්‍රාර්තනා කරනවා
Thankz sinhala sub 1a .. 🙂 onna wenada wgema adath banna damma ………. 🙂
woooowww,,,,maxxxxa movie ekak,,,ela ela
ela kiri film eka. mama meka kalin bewa maxxa . thanks saho.
sinhala sub walata thanx…..
film eka nam kalinma bala thibbe,
patta basawa… 😀 ela ela tnx wasala sahodarayata
THANKZ 4 YOUR SUBTITLES……
hp7 දෙන්නේ කවදාදෝ ??????
Patta patta. den baiscope eka ela. sinhala sub digata harahata. Jayawewa!
සුභ උදෑසනක් වේවා….250 කොපිය හොදයිද?
මොකක් ද හුටපටයක් වෙලා තිබුනා තමයි 😡
බෝහෝම ස්තුතීයි.දිරිය ශක්තිය නොඅඩුවම ලගා වේවා සහෝදරයා.
ela ela tks
ඩවුන්ලෝඩ් වෙන්න නම් දැම්මා. හැබැයි කවදා ඩවුන්ලෝඩ් වෙලා ඉවර වේවිද නම් කියන්න බෑ 😛
මොකක් ද හුටපටයක් වෙලා තිබුනා නේද ? මම ඊ මේල් එකකුත් දැම්මා කොහොම හරි කමක් නෑ දැන් වැඩේ හරි බොහෝම ස්තුතියි
Ela Onne Mamath Donload wenna Damma . Thx.
ඔන්න මම ගත්තා……….ස්තූතියි බයිස්කෝප්……
හුරේ………… අද මම එක………. 😀