MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරිළමයින්ට (TV)

Tangled: The Series [S01 : E02] Sinhala Subtitles | xx රපන්zසල්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

ඊයේ කොටස බලලා අද කොටස ලැබෙනකන් පුල පුලා බලන් ඉන්න අයට ඔන්න අරගන ආවා දෙවන කොටස. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. රපන්zසල් සහ කැසැන්ඩ්‍රා එකතුවෙලා හදිසියේ පහළවුන මේ දිග ශක්තිමත් කොන්ඩය ගැන පරීක්ෂන පවත්වන්න වේරියන් කියන ඇල්කෙමිව හොයාගන යනවා. එතනදී රපන්zසල්ට සිදුවෙනවා පරීක්ෂන අසූ දෙකකට සහභාගී වෙන්න එයාගේ කොන්ඩය සම්බන්ධයෙන්. ඉතිං මේ පරීක්ෂණ අවසානයේදී ඒකේ ප්‍රතිඵල ලබාගන්න බැරිවෙන්නේ වේරියන් කරන පරීක්ෂණාතමක වැඩක් වැරදුන නිසා. ඒ වගේම තමයි ඒකෙන් අපිට දැනගන්න ලැබෙනවා රපන්zසල්ගේ කොන්ඩය මොනතරම් ශක්තිමත්ද කියලා. කැසැන්ඩ්‍රා සහ ඉයුජීන් දෙන්නාගේ පොඩි පොඩි රන්ඩුත් හැමෝටම මතක ඇති කියලා හිතනවා. දැන් මේ කොන්ඩය ගැන රහස දන්න තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඉයුජීන්. හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු

අද කතාවෙදි අපිට රපන්zසල්ට අකමැතිඑයාට වෛර කරන කෙනෙක්ව හමුවෙනවා. රපන්zසල් කියන්නේ රට වැසියන් හැමෝගෙම සිත දිනාගත්ත සුන්දර කුමාරිකාවක්. හැබැයි මෙයාට අකමැති කෙනෙක් මේ කොරෝනාවේම ඉන්නවා. එතකොට අපිට හිතෙන්නේ රපන්zසල්ට අකමැති වෙන්න නම් මේ පුද්ගලයා ගොඩක් නරක දුෂ්ට කෙනෙක් වෙන්න ඕන ඇති කියලනේ. රපන්zසල් හිතන්නෙත් එහෙමම තමයි. ඉතිං එයා උත්සහ කරනවා, මේ පුද්ගලයාගේ සිත දිනාගන්න. හොදයි, කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මේ රපන්zසල්ගේ සතුරා කවුද, එයා රපන්zසල්ට වෛර කරන්නේ ඇයි සහ රපන්zසල්ට මෙයාගේ සිත දිනාගන්න පුළුවන් වේවිද? මීළඟ කොටසින් හමුවෙමු

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 795 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

             

10 thoughts on “Tangled: The Series [S01 : E02] Sinhala Subtitles | xx රපන්zසල්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

  • නියමයි අක්කේ උප සිරැසිවලට කාටූන් නම් ඉතින්

    Reply
  • Thank You…!!! Ikmanata ithuru tikath…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *