MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළචමිඳු සඳකැලුම්නාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Tarzan (1999) | ටාසන්ගේ වීරක්‍රියා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

Tarzan (1999)[box]එඩ්ගා රයිස් බරෝස්, නවකතා පාටකයන් අතර නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒ නැතත් ටාසන් කිව්වම නම් හැමෝම දන්නවනේ. ඉතින් මේ ටාසන් කියන නවකතා පෙළ ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනා. මෙම නවකතා පෙළෙහි මුල්ම නව කතාව වන්නේ ‘Tarzan of the apes’ (වානරයන්ගේ ටාසන්) යන්නයි. මෙම කතාව 1914 වර්ෂයේදී ප්‍රකාශයට පත් වෙනවා. ඉන් පසු ජනප්‍රියතාවය මත එඩ්ගා රයිස් බරෝස් ට ටාසන් නවකතා 25 ක් ලිවීමට සිදු වෙනවා. ඕනෑම ජනප්‍රිය නවකතාවක් පසු කාලීනව සිනමාවට නැගීම බොහොම සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ ටාසන් කියන චරිතය වටා එක්කාසු වුන ලොව පුරා සිනමා කරුවන් චිත්‍රපට මෙන්ම, ටෙලිවිෂන් කතා මාලාද නිපදවනු ලැබුවා. කාලෙකට පස්සේ මම උපසිරසියක් යෙදීමට තෝරා ගත්තේ 1999 වර්ෂයේදී කරලියට ආපු මේ “Tarzan” කියන ද්විමාන චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය උපසිරසි යෙදීමට මා තෝරා ගැනීමට බලපෑ ප්‍රධානම කාරණය තමයි අනෙකුත් ටාසන් සිනමාපට වලට වඩා මා නවකතා පෙළ කියවීමේදී මගේ සිත ඇඳි ටාසන් නම් චරිතය මෙම සිනමාපටයේදී එලෙසින්ම නිර්මාණය කර තිබීමයි. මීට අමතරව ටාසන් නවකතා පෙළෙහි විස්තර කෙරෙන වනගත පරිසරයද මෙම සිනමා පටයෙහි ඉතාමත් අලංකාරව නිර්මාණය කර තිබෙනවා. ලොව පුරා ලොකු කුඩා කව්රුත් කාටූන් චිත්‍රපට නැරඹීමට එකසේ කැමැත්ත දක්වනවා. මෙම Tarzan සිනමා පටයද අපේ රසවින්දනය උදෙසා බිහිවූ එවැනි විශිෂ්ට නිර්මාණයක්. මෙම සිනමා පටයෙහි එන Phil Collins නම් සුවිශේෂී ගායකයා ගයන “Son of man” ගීතයද ලොව පුරා ජනප්‍රියතාවයට පත් වුනා.

මෙම සිනමාපටය IMDB හි 7/10 ක අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් බයිස්කෝප් අඩවියට ආපු අපේ යාලුවන්ට දැන් මෙම සිනමා පටය සිංහල උපසිරසි එක්කම බලන්න අවස්තාව තියෙනවා.

එහෙනම් උපසිරසි බා ගන්න ගමන් ඔබේ වටිනා අදහසත් එක්කරලම යන්න කියල ආරාධනා කරනවා.

ඔබට ජය![/box]

[button link=”http://goo.gl/gEQd0″ type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය (DVD) මෙතනින් බාගන්න[/button]
7b435a6f051dec092a6ee440d793bfed6696cfa1
[button link=”http://goo.gl/5UO0H” type=”icon” “center” newwindow=”yes”]600 MB කොපිය (BR) මෙතනින් බාගන්න[/button]
a5e4ca52ea44159254aecfd3e301941b276dd56e
[button link=”http://goo.gl/BWoR2″ type=”icon” “center” newwindow=”yes”]790 MB කොපිය (DVD) මෙතනින් බාගන්න[/button]
5b22259f22222f6769ac36ad32d87f38f003bec2
[button link=”http://goo.gl/769×8″ type=”icon” “center” newwindow=”yes”]1.2 GB කොපිය (BR) මෙතනින් බාගන්න[/button]
ebee7b21f5372de4923c56bae36ff1e745529ec5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2571 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

55 thoughts on “Tarzan (1999) | ටාසන්ගේ වීරක්‍රියා [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks broo sub ekata..
    Jaya wewa!

    Reply
  • රාම් රාජ්

    මේක මම කලින් බලලා තියෙනවා.සබ් වලට ස්තූතියි.

    Reply
  • e ban
    sub eka tikak parakku welane yanne.
    delay ekak thiyanawane ban

    Reply
  • patta machan
    mama asai mee wage eewata

    Reply
  • නියමයි මචන් සුපිරි වැඩක්

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    එල කිරිනෙ චමියෝ.බලල නැද්ද කොහොද.බැලුවත් මොකද ආයෙත් බලනව.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • කැලුම් ගුණසේකර

    මාත් මේකේ මුල් පොත ආසාවෙන් බැලුවා. ස්තූතියි සහෝ උපසිරැසි නිර්මාණයට.

    Reply
  • බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් අරගෙන ආවේ. ජය෴෴ 😛 😛

    Reply
  • මේක පට්ට කතාව මචෝ මම බල්ල තියනව මේක අයෙ බලන්න ඇහැකි දැන් සිංහල සබ් එක්කම…
    ගොඩක් ස්තුතියි මචෝ

    Reply
  • බොහොම ස්තූතියි !

    Reply
  • adu copy 1k dunnoth subnam aulma thamai hamadam

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක්,ඔන්න මමත් බාන්න දැම්ම,බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    Reply
  • නියමයි සහෝ.. කාලෙකින් මේ වගේ එකක් බලන්න බැරි උනා. මමත් ඔන්න බාගන්නවා. ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    ටාසන් නම් ඔනි එකක්
    සබට තෑන්ක්ස්
    තව සබ් දෙන්න
    ඔබට ජය…

    Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • එලකිරි මචෝ..
    මාත් ආසම කාටූන් එකක් තමා මේක
    අද වගේ දවසක නිවාඩු පාඩුවේ බලන්න කියල ගෙනත් දුන්නට බොහොම ස්තුතියි මචං
    ජය වේවා!!!

    Reply
  • Harsha Lahiru

    එලකිරි සහෝ පොඩි කාලේ බලපු පට්ටම කාටුන් එකක් බොහෝම ස්තුතියි සහො

    Reply
  • hammeeh, mewwane films…ela sahoo.. 😀

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela machan…..maxxaaa…

    Reply
  • හහ් චමියා කාලෙකින්! හොදා වැඩේනම්. කාටත් රසවිදින්ඩ පුළුවන් එකක් අරන් ආපු එක කලකට පස්සෙ එනකොට! ලොකු පොඩ්ඩන්ට පොඩි කාලෙ සිහිකරගන්ඩත් ලොකු ඉඩක්නේ උඹ මේ හදලා දීලා තියෙන්නේ… 😛

    මරු මරු මාත් මෙව්වා බලනවා හැකි හැකි වෙලාවට. අරන් බලමුකෝ, ඇයි මෙච්චර මේක හිත් ඇදගත්තේ කියලා. ඒත් එක්කම මට කියවන්ඩ ලැබුණා “Tarzan” ජීවමාන සිනමා ප්‍රතිනිර්මාණය කල් දමා තිබෙන බව. හිතුවාට වඩා වසරකින් විතර වැඩි කාලයක් ඒ වෙනුවෙන් බලා ඉන්ඩ වෙයි කියලයි තේරුණේ! 🙁

    මොනවා කරන්ඩ ද නේද? කවදක හරි එන්නැතැයි. අපි ඒ ආවාම බලමුකෝ…
    චමියාට ජය වේවා එහෙනම්! බොහොමත්ම ස්තුතියි!

    Reply
  • මැක්සා හොදේ.. මම බාන්න දානවා. දැන්ම

    Reply
  • THANKSSSSSSSSS…………

    Reply
  • jayen jayama wewa!!!!

    Reply
  • මේ වගේ ඒවා බලන්න කැමති මැක්සා

    Reply
  • එල එල එළමකිරි මචෝ

    Reply
  • maxxa maxxa saho digatama subs denna

    Reply
  • ලොවෙත් පට්ට නියමම එකක්

    Reply
  • සුපිරි මචං 🙂 දිගටම දෙමු

    Reply
  • rusuru | රුසිරු

    පට්ට 🙂 මචං

    Reply
  • කේ.යු.ජී.උදාර

    නියමයි චමියා……..
    ඔන්න එහෙනම් මාත් ගත්තා.
    බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *