Watch Trailer

Tarzan (1999) | ටාසන්ගේ වීරක්‍රියා [සිංහල උපසිරැසි සමඟ]

[box]එඩ්ගා රයිස් බරෝස්, නවකතා පාටකයන් අතර නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒ නැතත් ටාසන් කිව්වම නම් හැමෝම දන්නවනේ. ඉතින් මේ ටාසන් කියන නවකතා පෙළ ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනා. මෙම නවකතා පෙළෙහි මුල්ම නව කතාව වන්නේ ‘Tarzan of the apes’ (වානරයන්ගේ ටාසන්) යන්නයි. මෙම කතාව 1914 වර්ෂයේදී ප්‍රකාශය…

Tarzan (1999)එඩ්ගා රයිස් බරෝස්, නවකතා පාටකයන් අතර නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒ නැතත් ටාසන් කිව්වම නම් හැමෝම දන්නවනේ. ඉතින් මේ ටාසන් කියන නවකතා පෙළ ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්වුනා. මෙම නවකතා පෙළෙහි මුල්ම නව කතාව වන්නේ ‘Tarzan of the apes’ (වානරයන්ගේ ටාසන්) යන්නයි. මෙම කතාව 1914 වර්ෂයේදී ප්‍රකාශයට පත් වෙනවා. ඉන් පසු ජනප්‍රියතාවය මත එඩ්ගා රයිස් බරෝස් ට ටාසන් නවකතා 25 ක් ලිවීමට සිදු වෙනවා. ඕනෑම ජනප්‍රිය නවකතාවක් පසු කාලීනව සිනමාවට නැගීම බොහොම සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ ටාසන් කියන චරිතය වටා එක්කාසු වුන ලොව පුරා සිනමා කරුවන් චිත්‍රපට මෙන්ම, ටෙලිවිෂන් කතා මාලාද නිපදවනු ලැබුවා. කාලෙකට පස්සේ මම උපසිරසියක් යෙදීමට තෝරා ගත්තේ 1999 වර්ෂයේදී කරලියට ආපු මේ “Tarzan” කියන ද්විමාන චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය උපසිරසි යෙදීමට මා තෝරා ගැනීමට බලපෑ ප්‍රධානම කාරණය තමයි අනෙකුත් ටාසන් සිනමාපට වලට වඩා මා නවකතා පෙළ කියවීමේදී මගේ සිත ඇඳි ටාසන් නම් චරිතය මෙම සිනමාපටයේදී එලෙසින්ම නිර්මාණය කර තිබීමයි. මීට අමතරව ටාසන් නවකතා පෙළෙහි විස්තර කෙරෙන වනගත පරිසරයද මෙම සිනමා පටයෙහි ඉතාමත් අලංකාරව නිර්මාණය කර තිබෙනවා. ලොව පුරා ලොකු කුඩා කව්රුත් කාටූන් චිත්‍රපට නැරඹීමට එකසේ කැමැත්ත දක්වනවා. මෙම Tarzan සිනමා පටයද අපේ රසවින්දනය උදෙසා බිහිවූ එවැනි විශිෂ්ට නිර්මාණයක්. මෙම සිනමා පටයෙහි එන Phil Collins නම් සුවිශේෂී ගායකයා ගයන “Son of man” ගීතයද ලොව පුරා ජනප්‍රියතාවයට පත් වුනා.

මෙම සිනමාපටය IMDB හි 7/10 ක අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් බයිස්කෝප් අඩවියට ආපු අපේ යාලුවන්ට දැන් මෙම සිනමා පටය සිංහල උපසිරසි එක්කම බලන්න අවස්තාව තියෙනවා.

එහෙනම් උපසිරසි බා ගන්න ගමන් ඔබේ වටිනා අදහසත් එක්කරලම යන්න කියල ආරාධනා කරනවා.

ඔබට ජය!

350 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 7b435a6f051dec092a6ee440d793bfed6696cfa1 600 MB කොපිය (BR) මෙතනින් බාගන්න a5e4ca52ea44159254aecfd3e301941b276dd56e 790 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 5b22259f22222f6769ac36ad32d87f38f003bec2 1.2 GB කොපිය (BR) මෙතනින් බාගන්න ebee7b21f5372de4923c56bae36ff1e745529ec5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,844 downloadsDownload Tarzan.1999.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිඳු සඳකැලුම්

Subtitles

1,844 downloadsDownload Subtitles111 KB

55 comments

  1. කේ.යු.ජී.උදාර

    නියමයි චමියා........
    ඔන්න එහෙනම් මාත් ගත්තා.
    බොහොම ස්තූතියි.

  2. rusuru | රුසිරු

    පට්ට :) මචං

  3. lasidu

    සුපිරි මචං :) දිගටම දෙමු

  4. quik

    thanks

  5. vee

    niyamai ... :D

  6. tharanga

    ලොවෙත් පට්ට නියමම එකක්

  7. Isuru

    maxxa maxxa saho digatama subs denna

  8. elakiri

    එල එල එළමකිරි මචෝ

  9. chami

    thxxxxxxxxxxxxxxxxxxx

  10. ccnp

    Thanks

  11. was

    මේ වගේ ඒවා බලන්න කැමති මැක්සා

  12. zumo man

    thnxzzz elazzz

  13. amilatk

    jayen jayama wewa!!!!

  14. MADHAWA

    THANKSSSSSSSSS............

  15. h[A]s

    මැක්සා හොදේ.. මම බාන්න දානවා. දැන්ම

  16. lk

    boho pin.watina wadak

  17. jeewantha

    supiri :D

  18. sanka

    thanks sub ekata

  19. uda

    හහ් චමියා කාලෙකින්! හොදා වැඩේනම්. කාටත් රසවිදින්ඩ පුළුවන් එකක් අරන් ආපු එක කලකට පස්සෙ එනකොට! ලොකු පොඩ්ඩන්ට පොඩි කාලෙ සිහිකරගන්ඩත් ලොකු ඉඩක්නේ උඹ මේ හදලා දීලා තියෙන්නේ... :P

    මරු මරු මාත් මෙව්වා බලනවා හැකි හැකි වෙලාවට. අරන් බලමුකෝ, ඇයි මෙච්චර මේක හිත් ඇදගත්තේ කියලා. ඒත් එක්කම මට කියවන්ඩ ලැබුණා "Tarzan" ජීවමාන සිනමා ප්‍රතිනිර්මාණය කල් දමා තිබෙන බව. හිතුවාට වඩා වසරකින් විතර වැඩි කාලයක් ඒ වෙනුවෙන් බලා ඉන්ඩ වෙයි කියලයි තේරුණේ! :(

    මොනවා කරන්ඩ ද නේද? කවදක හරි එන්නැතැයි. අපි ඒ ආවාම බලමුකෝ...
    චමියාට ජය වේවා එහෙනම්! බොහොමත්ම ස්තුතියි!

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela machan.....maxxaaa...

  21. EDIE

    hammeeh, mewwane films...ela sahoo.. :D

  22. Harsha Lahiru

    එලකිරි සහෝ පොඩි කාලේ බලපු පට්ටම කාටුන් එකක් බොහෝම ස්තුතියි සහො

  23. nadika

    suppa macho

  24. ශාන් විමුක්ති [වීමා]

    එලකිරි මචෝ..
    මාත් ආසම කාටූන් එකක් තමා මේක
    අද වගේ දවසක නිවාඩු පාඩුවේ බලන්න කියල ගෙනත් දුන්නට බොහොම ස්තුතියි මචං
    ජය වේවා!!!

  25. NIRO

    බොහොම ස්තූතියි.

  26. srk

    thanks macho.

  27. “චූටී මල්ලි”

    එලනෙ
    ටාසන් නම් ඔනි එකක්
    සබට තෑන්ක්ස්
    තව සබ් දෙන්න
    ඔබට ජය...

  28. ISURU

    thankxxxxxxxx bro

  29. සුළැඟිල්ලා

    අඩේ මාත් බා ගත්තා!..

  30. දිනිඳු සම්පත්

    නියමයි සහෝ.. කාලෙකින් මේ වගේ එකක් බලන්න බැරි උනා. මමත් ඔන්න බාගන්නවා. ජය වේවා!

  31. dev

    bohoma stuti saho... .

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක්,ඔන්න මමත් බාන්න දැම්ම,බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  33. iroshana

    adu copy 1k dunnoth subnam aulma thamai hamadam

  34. Sameera

    maxxa machana

  35. Hegoda

    Thank you Chmee.

  36. Sewwandi

    බොහොම ස්තූතියි !

  37. සමීර කරුණාරත්න

    මේක පට්ට කතාව මචෝ මම බල්ල තියනව මේක අයෙ බලන්න ඇහැකි දැන් සිංහල සබ් එක්කම...
    ගොඩක් ස්තුතියි මචෝ

  38. රොයිලි

    බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් අරගෙන ආවේ. ජය෴෴ :P :P

  39. කැලුම් ගුණසේකර

    මාත් මේකේ මුල් පොත ආසාවෙන් බැලුවා. ස්තූතියි සහෝ උපසිරැසි නිර්මාණයට.

  40. GUNADASA DENIPITIYA

    tazen the ape man nathida

  41. mudiya / මුදියා

    එල කිරිනෙ චමියෝ.බලල නැද්ද කොහොද.බැලුවත් මොකද ආයෙත් බලනව.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  43. delmar

    maxxa machan

  44. Uraj Deemantha

    සිංහල සබ් වලට ස්තූති...... :)

  45. ayush

    නියමයි මචන් සුපිරි වැඩක්

  46. delmar

    patta machan
    mama asai mee wage eewata

  47. delmar

    e ban
    sub eka tikak parakku welane yanne.
    delay ekak thiyanawane ban

  48. sumiya

    weldone chamiya

  49. රාම් රාජ්

    මේක මම කලින් බලලා තියෙනවා.සබ් වලට ස්තූතියි.

  50. sura

    thanks macho

Load more comments