Tarzan (2013) | වනවදුලේ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]
ගොඩ දවසකට පස්සේ ඇනිමේෂන් ෆිල්ම් එකක් ලැබුනා ඔයාලට සිංහල උපසිරසක් ගෙන්න. කොහෙද දැන් ඉතින් අපිට මේ වගේ එකක් කරන්න වෙන්නේ නැහැනේ කාටුන් අක්කල එක්ක 😛 මේ කතාව ගැන කියනවා නම් අපි හැමෝම දන්න ටාසන්ගේ කතාව තමයි මේකෙත් දිග ඇරෙන්නේ එත් ඊට වඩා වෙනස් ආකාරයට ඉතාමත් උසස් ගනයේ ත්‍රිමාණ සජීවිකරණ යොදා ගෙන තියෙනවා මේ චිත්‍රපටයට. ඒ වගේම මෙහි නිර්මාතෘවරු ජර්මන් ජාතිකයෝ. මේ චිත්‍රපටය නිර්මාණය උනේ ජර්මන් බාෂාවෙන් උනත් එහි ඉංග්‍රීසි හඬ කැවීමක් විදිහට තවත් පිටපතක් නිකුත් උනා. ඉතින් ඒ පිටපත තමයි අද මේ ඔයාලට සිංහලෙන් ලබා දෙන්නේ.
IMDb අගය නම් ටිකක් අඩු උනාට ලොකු පොඩි හැමෝටම රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම මෙහි හඬ කැවීමෙන් දායක වෙලා තියෙන්නේ The Legend of Hercules (2014) චිත්‍රපටයේ ප්‍රධාන නළුවා Kellan Lutz ඒ වගේම Spencer Locke, Robert Capron, Brian Bloom වගේ නළු නිලියන්ද දායක වෙලා තියෙනවා. වෙනදා වගේ කතාව ගැන වැඩිය යමක් කියන්නේ නැහැ. එහෙනම් ඔයාලට බාරයි මේ චිත්‍රපටිය. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
12584 downloads
Niyamai saho 🙂 🙂 🙂 🙂 🙂
ස්තුතියි හසන්ත අයියා
tarzan 2014 subtitle dendooooo
thanks oyala loku sewawak karanne
sub ekat thanx aaaaa
thanks machn….
thanx dr mamath gaththa whs u all da best
asama 3D Cartun akak. Thanks Saho./…..
බොහොම ස්තුතියි
එල එල මචෝ පට්ට
lassana kathawa hemoma abalanna
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න
thanx bro
jayama wewa
thnx,,,,gaththoo…
Sub ekata Thanks wewa!
බොහෝම ස්තූතියි සබ් එකට
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
Thaaaaaaaaanks :):)
ela
jayaweewa sahoo,,baagaththa maaath..thanks
අපිත් ගත්තා. බොහොම ස්තුතියි…
thanx saho
thankz machan 🙂
ගොඩ්ක් ස්ත්තියි උපසිරැසියට
නියම කතාවක්. ගොඩක් ස්තුතියි සබ් දුන්නට.
හුරේ හසන්ත මාමා කාටූන් එකක් ගෙනල්ලා…..කාටූන් අක්කට විතරක් කාටූන් දෙන්න ඉඩ තියන්න එපා. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thanks
thanks machan,,,,
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
සබට තුති
M baluwa Ai Meka Parakku Kiyala….
Me Dila Thiyenne Hasa Sahoo…
Tarzenge Kathawak Nobala Kohomd..
Subata Thuthi…
Jaya Wewa !!! 🙂
බලලම ස්තූතිය දෙන්නං කියලා හිතාන ඉදලා බාලා දැං මේ බලලා ඉවරයක් උනේ.
නියම කතාවක්. අපි අහලා තියෙන, දන්න කතා වලට වැඩිය වෙනස් ආරක් ගත්ත කතාවක්. ඇනිමේෂන් අතින් ඉහළ තත්වයක තියෙනවා කියන්න පුලුවන්. ඒත් ටාර්සන් එක්ක පෙමින් බැඳෙන ගෑණු ලමයාගේ ඇනිමේෂන් එකේ පොඩි අවුලක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
කෙසේ හෝ උපසිරැසිය සාර්ථකයි!
ස්තූතියි හසියා..
ජයවේවා!
Thanx….!!
Thanks machoo ela ela
බාගෙන සතියයී බයිස්කෝප් එකෙන් සබ් දෙනකන් බැලුවෙ නෑ…………………..
බොහොම ස්තූතී ඈ….. 😀
thanks mchn…..:-}
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…
animatiopn 1k nm nobala kohomada…..banna dawa.subata thanks HASANTHA aiye.digatama sub demu.jayen jaya…..
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
Thanks dear….Best of luck….
අම්මෝ මේක එනකම්මයි මං බ්ලාගෙන හිටියේ, පට්ටම අනිමේෂන් ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි සහෝ සිංහල සබ් එකට.
Thanka Hasa………
ස්තුතියි 🙂
ස්තුතියි හසන්ත අයියා …………………
Thanks….. Hasantha.
thanx 4 sub bro…. 😀
යකඩෝ මේක ඇනිමේෂන් එකක් නෙ
මන් හිතන් උන්නෙ නොර්මල් ෆිල්ම් එකක් කියල
එල එල
කාටුන් අක්කට තරහ යයිද දන්නෙ නෑ
මේක දුන්නා කියලා
සබට තුති
ඔබට ජය………..
tq bro
ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!
ජය වේවා!
බොහෝම ස්තූතියි….!
ලස්සන ෆිල්ම් එකක් වගේ….
ජය…..!
ela machan sub ekata onaa api down kara
සබ් එක දුන්නට ස්තුතියි…,, ඔන්න එහෙනාඕ මත් බාගත්ත…,,
මේක දෙනකන් බලන් හිටියේ ….එල එල සහෝ…
හොද නිර්මාණයක් ස්තුතියි
බොහෝම ස්තූතියි සබ් එකට
~ ජය වේවා බයිස්කෝප් ~
Sinhala sub dunnata Hasantha wikramarathna Oyata Godak Thanks saho………..
thanx machan. man meke sub eka denakan thamai balan hitiye baa ganna.
ගොඩක් ස්තුතියි
ස්තුතියි හසන්ත අයියා !
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතියි සබ් දුන්නට තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලබෙවා!!!!
meka enakan sahena dawasak balan unna hasantha sahodarayata ithuthi sub ekka laba dunnata…
ammo meka denakam unne thanks for sub
thank you..
Meka denakama balagena hitiye.
thankz bro.
ඔන්න එහෙනම්..මමත් අයියා කිව්වා වගේ ෆිල්ම් එක බාගෙන උන්නා සබ් එක දෙනකම්.එහෙනම් බොහොම තුති..
නියමයි අයියේ
පට්ටම ඒවා තමයි දෙන්නේ
දිගටම සබ් දෙන්න.
අපි ඔයාලා එක්ක ඉන්නවා .
😀
ela ela saho jaya wewa
වව් එල
කාටුන් අක්කලා… හික් හික්…
Tnx
කොර කොර මේක අද උදේ බැලුවා 😛 😛
ආයෙ බැලිල්ලක් තමයි ඉතින්
බොහොම ස්තුතියි හසන්ත සහො 😀 ජය
Elazz….
animation vadiya balanne nathi unata
meka nam denakanmai hitiyee..
thanks hasantha sahoo sub ekatahh…
Thanx.
Jayawewa Baiscopelk. !!!!
ela hasahantha saho….mekanam aniwa balanawa
ඔබට ජය.
පට්ට….!!!
හසන්ත අය්යා ගෙනාවොත් ගේන්නේ පට්ටම ෆිල්ම් එකක් නේ…. 😀
බොහෝම ස්තූතියි සබ් එකට
~ ජය වේවා බයිස්කෝප් ~
ela yakune elama thami
apu dawasema copy eka baagena hitiye sub eka denakan
thanks thanks
නියමයි හසන්ත මමත් ආසම ඒවානේ ඇනිමේෂන් කියන්නේ
ජය!
නියමයි හසන්ත……….
සබට තුති.
ගොඩක් තුති
ela ela saho….
Thanx,….
nice film machan…………………
Thanks Hasantha Saho..
super
meka denakan hitiye
thanks sahooo
තෑන්ක්ස සහෝ. මමත් කලින්ම බාලා තියාගත්තා වුනාට ඒක ෆ්‍රෙන්ච් එකක්. ආයෙත් ඉංග්ලිෂ් එක දැම්මා ඔන්න. ජයෙන් ජය…
එත් මම බැලුවා මොකෝ මේකේ සබ පරක්කු කියලා
ඔන්න ගත්තා කොපිය කලින්ම අරගෙන තියෙන්නේ.
ජය වේවා…..!!!!!!!
ස්තුතියි හසන්ත අයියා ! දෙනවා කියලා දන්න නිසාම කලින් ම බලා තියා ගත්තා!
ජය වේවා!
කලෙකට පස්සේ බලන්න පුළුවන් හොද film එකක්…
තෑන්ක්ස්. ඔන්න ගත්තා…
පළවෙනි ඩවුන්ලෝඩ් එක !!! පළවෙනි කමෙන්ට් එක !!! නියමයි අයියේ…ලස්සන ෆිල්ම් එකක් වගේ…තෑන්ක්ස්ස්!!
hafooi….menna comment godayi ee paara!!!
Mamai eka yaluwaaa,,,, sub dena oyala hamotama thx,,,,,,,,
thanks bn hoya hoya hitiye
ඇනිමේෂන්වුනත්හ සන්ත පට්ටඑකක් දීලා තියෙන්නෙ….ඔන්න බෑවා සබට බොහොම තුති….ජය වේවා…..
onna gaththa,,,,