Ted (2012) Sinhala Subtitles |ටෙඩියාට පණ ඇවිත්..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම ආයෙත් මේ අවුරුද්දේ නිතුක් උන අළුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආවා. මේක IMDb රේටින් වන 7.6/10 ක් ලබා ගෙන තියෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ Mark Wahlberg . ඔයාලා දන්නවනේ Shooter (2007), The Italian Job (2003) , The Fighter (2010) ,Contraband (2012) වගේ සුපිරි චිත්‍රපටි වල ප්‍රධාන චරිතය නිරූපනය කරෙත් මේ Mark Wahlberg කියන සුපිරි නළුවා තමයි. IMDb වෙබ් අඩවියේ වාර්තා අනුව මේ සතියේ මේ චිත්‍රපටිය තියෙන්නේ හොඳම චිත්‍රපටි අතර 67 වෙනි ස්ථානයේ. ඉතින් මේ සුපිරි සිනමා නිර්මාණය ගැන ඔයාලට හිතාගන්න පුළුවන්නේ. මනහ්කල්පිත සහ විනෝදජනක ගණයට ගැනෙන මෙම චිත්‍රපටිය ඇහිපිය නොගහා එක දිගටම බලන් ඉන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්.
කතාව ගැනත් ටිකක් කියන්නම්.. ජෝන් බෙනට් කියන අවුරුදු 8ක අහිංසක, සමාජශීලී නැති, යාළුවෝ කවුරුවත් නැති ලමයෙකුට නත්තල් තෑග්ගක් විදිහට ටෙඩී බෙයා කෙනෙක් ලැබෙනවා.. ඉතින් එදා රෑ මේ පුංචි ජෝන් ප්‍රාර්ථනා කරනවා එයාගෙ ටෙඩියට පණ එන්න කියලා.. පුදුම වැඩේ කියන්නේ ඊට පහුවෙනිදා උදේ නැගිටිනකොට මේ ටෙඩියට ප්‍රාර්ථනා කරපු විදිහටම පණ ඇවිල්ලා.. එදා ඉඳලා ජෝන් ගෙ හොඳම යාළුවා වෙන්නෙ මේ ටෙඩියා. ඒත් ජෝන් වැඩිහිටියෙක් වෙනකොට ජෝන්ට ලෝරි කියලා ගෑනු ලමයෙක් මුණගැහෙනවා..
ඒත් මේ දෙන්නගෙ සම්බන්ධතාවයට ටෙඩී බාධාවක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජෝන් ටෙඩී එක්ක පිස්සු නටනවට ලෝරි කැමති වෙන්නෙ නැහැ. එයා හිතන්නෙ ටෙඩී නිසා ජෝන් තවමත් පොඩි ලමයෙක් වගේ හැසිරෙනවා කියලයි. ලෝරි හදන්නෙ ජෝන්ගෙන් ටෙඩීව අයින් කරලා ජෝන්ව තමන්ටම අයිති කර ගන්නයි. හැබැයි ටෙඩී කියන්නේ වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම හොඳ යාළුවෙක්. ඒ අතරේ ටෙඩීව අයිතිකරගන්න තව කෙනෙක් උත්සාහ ගන්නවා. ඒ කවුද? ටෙඩීගෙයි ජෝන්ගෙයි යාළුකමට ලෝරි කොහොමද හරස් වෙන්නේ? ටෙඩී නිසා මේ අයගෙ ජීවිත වෙනස් වෙන්නෙ කොහොමද? ටෙඩීව අර කියපු අනිත් පුද්ගලයට අයිති කර ගන්න පුළුවන් වේවිද? ජෝන්ට යාළුකමයි ආදරයයි දෙකෙන් එකක් තෝර ගන්න උනාම ජෝන් මොකක් තොර ගනීවිද? වගේ දේවල් චිත්‍රපටිය බැලුවම ඔයාලට දැනගන්න පුළුවන්.
මේ වගේ ටෙඩියෙක් ඔයාලටත් ලැබුනොත් කොහොමට තියේවිද ?
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray / HDRip පිටපත් සඳහා අදාළ වේ.
22468 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Thanks a lot buddy.
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Supiri
ඇත්තටම සුපිරි ❤️
සුපිරී……..
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Thz broh
thank you.
niyamaii
Tnx bro….
Sub ekata Thanks
Thanks bro….
tz sub ekata…
Thanks …………………good luck ………………
ted 2 eke subtitles naddoooo
tanks bro
Thanx mchn!!
Thanks bro sub ekata..
Jaya wewa!
Thank you so much
සහෝ මේ Film එක සුපිරි එකක්ලු.Film එක download කරගන්න Link එකකුයි.Subtitle File එක download කර ගන්න link එකක්කුයි ඉක්මනින් දාන්නකෝ
1st link eken kotu kotu code ekak enawa.. 2nd link eken kiyanawa eka remove karala kiyala… dan kohomada mama subtitles download kara ganne me film ekata??
pattai thankzzzzzz
thanks saho
Thanks ah
meke sub file eka download karanna bane? sup ekak dennakoo..
ela ela sahoo
🙂
(Y)
Machoooo original Copy vitharak danna…nathnam Biscope eke Card Kudu….PLZ Machooo…
ස්තුතියි සහෝ,ජයවේවා
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
@ Shenali
සමහරවිට player එකේ අවුලක් වෙන්න ඇති. Jet Video software එක download කරගෙන ඒකෙන් බලන්න..්ඒකෙන් සබ් වල ටයිමින් adjust කරගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක.
http://www.jetaudio.com/download/jetvideo.html
ස්තූතියි සහෝ 🙂
Tanks machan
ane yalu, mage sub yanne patan aran vinadiyakata passe, mama gatte 260Mb copy eka. mama dan me site eken gatta godak sub ehemai. a ai?? 🙁 issara hugak film gatta kavadavath ehema une na. issara sub SSA format eken tibune. dan SRT kiyana format eka nisada ehema wenne? mama ALT press karagenath download karala baluwa. eth ehemai. pls mata udav karanna…
Sub eka download karala unzip kalata sub eka pennanne na ne.. support ekak oni
ela ela
තැන්කියු …..
ස්තූතියි.
This web site is best web site in sri lanka for free download hollwood & bollywood movies
This web site is best web site in sri lanka for fre download hollwood & bollywood movies
මේ Trailer එක බලන්න දෙන එක නම් ගොඩාක්ම ගොඩාක් හොදයි, සිංහල සබ් දෙන වැඩේ වගේම…… 🙂 මේ වගේම, මේ ෆිල්ම් වල, ඉංග්‍රීසි සබ් එකත් දෙන්න ලින්ක් එකක් විදිහට….. 🙂
මොකද, KM Player වගේ එකකින්, සිංහල සබ් එක එක්කම, ඉංග්‍රීසි සබ් එකත් බලන්න පුලුවන්….. ඒක හොදයි එතකොට, ඉංග්‍රීසියෙන් ඈහෙන දේ නොතේරුනත්, සබ් එකෙන් වැටෙන දේ පේන නිසා, දැනුම දියුනු කරගන්න ඒක වටිනවනේ…… 😀
ඒ ගැනත් සලකලා බලන්න….. 😀
plz update the bluray rip
Great work
maxxa…
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
@ wasanthi
Iskola potha font eka install karaganna. nathnam http://www.siyabas.lk/sinhala_how_to_install.html ekata gihin softwara eka aragena install karagen PC eka restart karanna.
balamu 🙂
Thanks Dinidu..
ane mage machine eke subtitles kotu kotune wetenne. ekata mokak hari software 1 k danna oneda?
ස්තුත්යි සහෝ.
Thanks
thanks
අනිවා බලනවා…….
සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ.
iooo meeta wada quality rip ekak dannako please atleast 700MB wage ..
Thank you
Thanks…
menna awoooooooo.. ela aathal film 1k wage..
ubala wage ela kollo innakan, api wage kammeli kollo boring wenne ne. :p Sirawatama machanla mehema film hinda tamai ban hitata nidahasak enne. neththan study walata hema welawema hirawela hirawela pissu hedenawa. Ubalata maara thanks machanlaa….
Thanks
මේක නම් අනිවා. බලන්න ඕන. ස්තුතියි දිනිදු සහෝ.
Jayaweva Sahoo
thanks balamu…
Thanx Very Much…
patta
නියමයි මචෝ… ෆිල්ම් එක තියනව, සබ් එක ගත්ත.. චිරං ජයතු෴
mata me site eken film eka downlord karanna bane eka meheta block karala tiyenne
හොදයි වගේ
ela ela thanks
http://www.monova.org/torrent/5741918/Ted_2012_R6_HDRip_English_%28SOURAVFILE%29.html
http://www.monova.org/torrent/5742452/Ted_%282012%29_R6_HDRip_x264_-_Detor_-_SilverRG.html
මෙන්න බ්ලොක් කරපු උදවියට
karunakarala wena torrent ekak denna .dubai wala meka block karala
thankz mama enakan asawen balan hitapu film ekakata sub dunnata
ලස්සනම කතාවක් වගේ.
තුති
තෑන්ක්ස් හොදේ…… !
මෙච්චර ඉක්මනට සබ් දුන්නට ස්තුතියි. මේකේ කොලිටිය හොඳද?
thanks machan
🙂 Thanks 🙂
Ado patta machan man meka enakan hitiye….man kamathima actress kenek inne 😀
niyama…..yiiiiiiiiiiii
supiri saho
ජය වේවා!!!!!!!!
දිනිදු දුන්නනම් නියමෙට ඇති..
පට්ට පට්ට පට්ට තැන්ක්ස් ….
thxz lot bro
aniwa patta machan
සුපිරි මේක බොක්ස් ඔෆිස් ගහපු පට්ටම පහරක්…
jaya wewa thnxxxxx
WOW//////ELA///////MAXXA/////
එල එල එලම කිරි මචං
HAAA…ELAZZZZ
මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක් දීලා නියමයි දිනිදු
Thanks SO…
thnQ
නියමයි කොල්ලා
ජය වේවා නියමම කතාවක්
ලොවෙත් නෑ පට්ට පට්ට පට්ට
ලොවෙත් නෑ සහෝ.
මටත් උන්නානම් මේ වගේ ටෙඩියෙක්. ආයි එහෙනම් පිස්සුවක් නටනවා නැති වෙන්ඩ. මොනා කරන්ඩද? මේවා වෙන්නේ සුරංගනා කතාවලයි, චිත්‍රපටිවලයි විතරයිනේ! 🙁
ඔහොම තමා ජීවිතේ. ම්හ්
මට එකෙක් නැති වුණාට මේක ගත්තහම ඉතිං එහෙම එකක් හම්බුණා වගේ තියෙයි.
නියමයි සහෝ. ස්තුතියි අපේ ඇතුළේ නිදං ඉන්න පොඩි ළමයව අවදි කරවන්ඩ වෙච්චි මහන්සියට.
ජය!
මේක එනකම් බලාගෙන උන්නේ…ජය වේවා බයිස්කෝප්
THANKS
තැන්ක්ස් හොදේ 🙂 සුපිරි ෆිල්ම් දෙන එකට
patta pata pata : thnx machan sub ekata Downloading
පට්ට මචං මේක පට්ට එකක්