Teen Wolf [S03 : E22] | හිස්භාවය … [සිංහල උපසිරැසි සමඟ]
ටිකක් පරක්කු උණා මේ පාර කොටස දෙන්න එකට සමාවෙන්න කට්ටිය. තවත් කොටස් දෙකක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ ඉක්මනින් එක ඉවර කරන්නම්. ගියවර කථාවෙන් ගොඩක් දෙවල් ටිකක් එළියට එනවා. නොගෙට්සුනේ හැදුණේ කොහොමද හැදුවේ කවුද නොගෙට්සුනේ කියන්නේ කිරාගේ අම්මා නොශිකො අතින් තරහක් නිසා එළියට ආපු ආත්මයක්. එකා මුලින්ම නොශිකො ගේ පළවෙනි පෙම්වතාගේ ඇගට තමා ආවේශ වෙන්නේ. එ වගේම කිරාගේ අකුණු බලය ගැනත් පොඩ්ඩක් නොශිකො කියවෙනවා. වැඩි විස්තරයක් කියලා වැඩක් නැනේ කට්ටිය බලන්න ඇතිනේ.
අද කොටස ගැන බැලුවොත් අද තියෙන්නේ නොගෙට්සුනේ විසින් අනිත් අයව ව්‍යාකුලත්වයට පත් කරන හැටි ගැන කතාවක්. වැඩිය දෙයක් නොකියා ඉන්නම්. එහෙනම් කතාව බලන්න ඉලග එකත් අරන් ඉක්මනින් එන්නම්. ස්තුතිය සෙරටම!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 237 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 18184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සුධීර සහෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi upasirasiyata.jaya wewa !
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank u bro ……
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
thanks bro…….ilaga sub 1th ikmanata denna….all episode 1 sub 1 pennanne..ekahaduwoth downloads & comments wadiweyi….wade attanm rp parak danna..
එක ඇඩ්මින් සහොලගේ අතේ තමා තියෙන්නේ සහො. වැඩේ නම් ඇත්ත.අදහසට තුති!
thanks
thanxxxx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
niayamai…thanks SUDEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි.
Thank you very much bro….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
Thanku saho sub 1ta
Thank you very much……..anith episode dekatath ikmanta sub denna time labewa…………
thanksss broooooo
api inne flash s1 e7 enakam ai parakku bro
tnx bro