අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්හොල්මන් (TV)

Teen Wolf [S03 : E21] | හිවලා සහ වෘකයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 16 votes.
Please wait...

Teen Wolf S03-1

ඊලග කොටසත් අරන් ආව මම ඔන්න ප්‍රතිචාර නම් මදි කමක් නැ. ඉක්මනටම දෙන්නම් අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්නම් වෙලාව ලැබෙන විදියට.

පසුගිය කොටස පුරා ඔයලා දකින්න ඇති ස්ටයිල්ස් අයිකන් හවුස් මානසික රොහලේදි වෙන සිදුවිම් ටිකක්. එතනදි හදුන්වා දෙන චරිත කිහිපයක් සිසන් 4 දක්වා විශාල සම්බන්ධයක් ඇති වෙනවා. අයිකන් හවුස් වල තියන මුල්ම නොගෙට්සුනේගේ මල සිරුර ස්ටයිල්ස්ට හමු වෙනවා එකට මලියාත් උදව් කරනවා. එත් අවසානයේ ස්ටයිල්සට අයෙත් නොගෙට්සුනේ ආවෙශ වෙනවා. ඉතින් අද කොටස පුරා යන්නේ නොගෙට්සුනේ ඇති උන විදිය ගැන අතිත කතාව එකට කිරාගේ අම්මගේ දායකත්වය ගැන ගැන බැදිච්ච කතාවක් එහෙනම් ඊලග උපසිරසියන් හමු වෙමු!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

19 thoughts on “Teen Wolf [S03 : E21] | හිවලා සහ වෘකයා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සුධීර සහෝ

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Malan Prabuddha

    thanks macahn

    Reply
  • Thank You very much……….

    Reply
  • HURRY UP DUDE… PLZZZZZZZ….. PLZ PUT LAST 3 EPISODES SUBS..

    Reply
    • i am trying to do my best bro!

      Reply
  • උපසිරසට ස්තුතියි!
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
    සුබ පැතුම්.! 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි. 🙂

    Reply
  • thanks machan sub ekata
    originals eke sub eka ikmanata denna kiyahankoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *