Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි පළමු සහ දෙවැනි කොටස් ඔයාලා කලින් නරබන්න ඇති කියල.ඒ වගේම රේටින් 6.5 ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.මේකේ කතාවත් ලියලා තියෙන්නේ කවුරුත් දන්නා James Cameron විසින් ඒ වගේම ප්‍රධාන චරිත Arnold Schwarzenegger, Nick Stahl aසහ Kristanna Loken රග දක්වනවා.
මෙවර ජෝන් කෝනර්ට පහරදීමට ලක්වන්න සිදුවන්නේ තරුණ වියේදී.කලින් ඔහු ඉපදෙන්න පෙර ඔහුගේ මවටත්,පසුව ඔහු දරුවකුව සිටිද්දීත් කලින් දෙවතාවක්ම ටර්මිනේටර් විසින් පලිගැනීමට පැමිණියත් ඔවුන් බේරෙනවා.මෙවර පැමිණෙන්නේ ආයුද සහිතවම නිර්මාණය කරන ලද ටර්මිනේටර් කෙනෙක් විසිනුයි.මෙවරත් ඔහුවආරක්ෂා කරන්න අනාගතයෙන් ටර්මිනේටර් කෙනෙක් එනව.මම ඉතින් වැඩිය කතාව ගැන කියන්න යන්නේ නැහැ.මෙම කතාවේදී තමයි ඔහුට ඔහුගේ බිරිදව මුනගැසෙන්නේ.
මම කියනවා ඔයාලටත් මෙය අරගෙනම බලන්න කියල.යන්න කලින් ඔයාලගේ අදහසුත් ලියල යන්න
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
10668 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
notepad file ekak widiyatani download wenne
thanks for sub.
ස්තූතිය
ස්තූති සබ් එකට
සබ් එක වෙනුවෙන් ස්තුතියි.
Thank you very much brother!
Thanx sub ekata,.
thank
thanks bro…
Thanks
Thanks machoo
Thanks mcho
Thanks Super
thank you
Thanks sub ekata
thanks mcn.
Thank you bro sub dunnata..
Jaya wewa!
thanx bro
Thanks saho….. good work…..
thank you
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
පට්ට…ෆිල්ම් තුනම බාන්ඩ දැම්මා ඔන්න…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
පට්ට
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thanks for the Sinhala Sub…
please…. could you update Terminator Salvation movie’s Sinhala Subs…?
නියම චිත්‍රපටියක්.. මමත් බාගන්නවා.. බොහොම ස්තූතියි දිමුතු සහෝ.. ජයවේවා!
මචො මේකෙ සබ් ටඉටල් බලන්නෙ කොහොමද man file එකක් නෙ තියෙන්නෙ
ස්තූතියි.ෆට්ට ෆිලම් සෙට් එකක්.
jay සහ රිකීn කියන අදහසට මම එකගයි.මගෙන් උන අතපසුවිම ගැන අවංකවම කණගාටුවෙනවා. Rise කියන වචනයෙන් උසස් කියන අර්ථයත් එනවා.නමුත් ඔබල කියනවා වගේ මෙහි නියම අර්ථය නැගීසිටීම තමයි.නැවතත් ඔබ දෙපලට ස්තුතියි
Terminator 3: Rise of the Machines (2003) | උසස් උන යන්ත්‍ර.
“උන” කියල වචනයක් සිංහල භාෂාවේ නැහැ. “වුන” හෝ “උණ” කියල වචන නම් තියෙනවා. ඔයාට අගෞරව කරන්න නෙමෙයි මේ කියුවේ. වැරද්දක් තියෙනවනම් ඊළඟ සබ් එකේදී හරි හදාගන්නයි කියුවේ.
ඒ වගේම jay කියල තියෙනවා වගේ , Rise of the Machines කියන්නේ ‘උසස් උන යන්ත්‍ර’ නෙවෙයි “ යාන්ත්‍රිකයන්ගේ නැගීසිටීම” කියන තේරුම තමයි.
ඊළඟ උපසිරැසිය මිට වැඩ හොඳින් කරන්න. ස්තූතියි.
අද සබ් එකක් දෙන්නේ නැහැ වගේ බයිස්කෝප් එකෙන්
මචන්, Rise of the Machines කියන්නේ ‘උසස් උන යන්ත්‍ර’ නෙවෙයි “යාන්ත්‍රිකයන්ගේ නැගීසිටීම” කියන තේරුම. Nice Work !! Good Luck !!
එල වැඩක් මචන්
ෆිල්ම් එක ලග කලින් බැලුව
දැන් සබ් එක්කම ආපහු බලනව
patta kollek
digatama karanna
jayawewa
budu saranai
eliwenakan banawa
ela kollo ela digatama sub denna
subtitle wada karan nane.. MAN file ekak tiyenne, srt ekak nemene
balalaa nam naa. thank’s
mage asama fillm eka thankas. saho
tnx
නියමයි දිමුතු.එක දිගට අතඅරින්නෙ නැතුව දෙන එක නම් පට්ට.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!
me sub aka wada karan nhena ‘MAN’kiyala 24kb akak anna.
එළ දිමුත් පට්ටම මුවි සිරියස් එකක් තමයි මේක
සබට ස්තුතියි කරලා ඔන්න මමත් බා ගන්නවා
ජය වේවා
බොහොම ස්තුතියි සහෝ මේ අවලංගුකරන්නා චිත්‍රපටි ටික සිංහල හදල ගේනවට.
තව එකනේ… ඒකත් අරගෙන ඇවිදිං වැඩේ ඉවරයක් කරමු ලස්සනට. එකයි කිව්වට 2015 මේකේ 5 ආවහම ඒකත් දෙන්ඩ වෙයි ඒකට. හරිය?
පිං සහ ජය!
තවමත් මේ චිත්‍රපටියට කොච්චර අය කැමතිද කියලා පේනවා උපසිරැසි ලබාගත්ත අය දැක්කාම. ස්තුතියි සහෝ.
Anith awarh ikmanatama denna bro
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….
Ela ela
සුපිරි ෆිල්ම් මේවා තමා
Jaa wewa
Thnxxxx
.MAN file kiyalane tiyenne.play wen nahane..
Maxxa film set.aka
එල හොද
පට්ට සහෝ.
Ela macho
Thnxxxx
Maxxxa macho
Pattama meyka.denakam unne