Watch Trailer

Terra Nova 2011 [E 03 – Instinct] | ඉව….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ තුන්වෙනි කොටස. පළවෙනි හා දෙවෙනි කොටස් දෙකම එක කොටසක් විදියට තිබ්බා දකින්න ඇතිනේ. හොඳයි ඒ කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු. කලින් විස්තරේදී මම කිව්ව වගේ ශැනන් පවුල ටෙරා නොවා හා සම්බන්ධ වීම ඔයාලා දකින්න ඇත්නේ. ජනගහන පාලන නිලධාරියට පහර දීලා හිරේ හිටපු ජිම් ශැනන් කෙසේ හෝ නීතියට පිටින් හදාගත…

Terra Nova 3හොඳයි මේ තුන්වෙනි කොටස. පළවෙනි හා දෙවෙනි කොටස් දෙකම එක කොටසක් විදියට තිබ්බා දකින්න ඇතිනේ. හොඳයි ඒ කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.

කලින් විස්තරේදී මම කිව්ව වගේ ශැනන් පවුල ටෙරා නොවා හා සම්බන්ධ වීම ඔයාලා දකින්න ඇත්නේ. ජනගහන පාලන නිලධාරියට පහර දීලා හිරේ හිටපු ජිම් ශැනන් කෙසේ හෝ නීතියට පිටින් හදාගත් බාල දියණිය හා අනිකුත් පවුලේ අය සමඟ කෙසේ හෝ ටෙරා නෝවා වලට පැනගන්නවා. ඒ වගේම කෙසේ හෝ කමාන්ඩර් ටේලර් ගේ ජිවිතය හයේ කට්ටියගෙන් බේරගන්න ලැබීම නිසා මෙන්ම කලින් පොලිසියේ සේවය කරපු නිසාම ඔහුට ජනපදයේ ජෙරීෆ් පදවිය ලැබෙනවා.

ඒ වගේම තම පියා හිරේ වැටීමට හේතුවූ පහර දීම ගැන තවමත් ජිම් හා නොසතුටෙන් සිටින ජෝෂ් මුල්ම දිනයේ හුරුවීමේ පුහුණුව මඟහැර අලුතින් හදාගත් මිත්‍රයන් සමඟ රහසේ තහනම් කලාපයට ගමන් කරනවා. ඒ වගේම නොහිතපු විදියට හයේ කට්ටියගේ හොරකමක් නිසා හා සතෙක්ගේ පහර කෑමකට ලක්වීම නිසා ඔවුන්ගේ ජිවිත අවදානමක වැටෙනවා. අවසානයේ ටේලර් හා ජිම්ගේ මැදිහත් වීම මත පණ බේරගන්න ඔවුන් සමත් වෙනවා.

ඉතින් ඔන්න අද කොටසේදී නොසිතූ කරදරයකට ජනපදවාසීන්ට ලක්වෙන්න සිදුවෙනවා. ඒ වගේම ජිම් ගේ බිරිඳගේ කලින් පෙම්වතාව අද ටෙරා නෝවා වලදී ජිම් ට අඳුනාගන්නත් ලැබෙනවා. තව වැදගත් චරිතයක් තමා එයත්. බාගෙන බලන්නකෝ….219

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 187 MB කොපිය (Direct Download)

7,355 downloadsDownload Terra-Nova.2011.E3.Sinhala.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,355 downloadsDownload Subtitles43 KB

52 comments

  1. rajitha

    ade patta mcn.mechchara ikmanata dei kiyala hithuwe na..bohoma pin.jayawewa.palaweni comment1 mamada manda..:D

  2. isuru

    ela machan

  3. amilatk

    jayen jaya

  4. ccnp

    Thanks

  5. Sanjaya

    මෙන්න බොලේ ඊ ළඟ එකත් ඇවිල්ල? පස්ට පස්ට.

  6. naleen

    maxxa royli digatama demu

  7. upali

    ela ela ela

  8. sumudu

    thanks baiscope

  9. fd

    pattta patta supiri kathawak meyka

  10. උදාර

    පට්ට පට්ට මචෝ මේක දෙනකම් උන්නේ

  11. ganidu

    ඔන්න මාත් ගත්තා තැන්ක්ස්

  12. zumo man

    elazzz thnxzzz

  13. kalinga

    සුපිරි කතාවක් සහෝ නියමයි

  14. quick

    thanks

  15. dilanka

    tnx machan,,, Teen Wolf ekatath sub dennako

  16. lk

    jaya wewa!!!!!

  17. dilan

    patta machan thanks

  18. නලින්

    එළ එළ හොම යං

    ජය වේවා රොයිලි අයියට!

  19. dushman

    thaks mama meka mita kalin bluwa pattati aha
    ayeth balanawa sub eakkama
    thanks sinhala sub eakata

  20. DK

    thnxxxxx brooo......

  21. “චූටී මල්ලි”

    සබ් රජා හින්දා ඉතින් සුපුරුදු වේගෙන්ම දෙන්න එපැයි
    එල එල ඉතින්
    සබට තුති
    ඔබට ජය....................

  22. vernie

    thawama eka kotasak wath baluwe naha hodada kiyalaa passe kiyannam

  23. Rashitha

    digatama sub tika danna saho.. thankksssss

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ මොකෝ මේ හදිස්සි...
    තාම එකයි දෙකයි බලන්න උනෙත් නැහැ, තුන දීලා ඉවරයි...
    එකයි දෙකයි බාලා තියෙන්නේ...ඔන්න එහෙනම් අද රෑටම බලනවා...
    කොහෙද, මේ රොයිලි අයියත් එක්ක කොරන්න බැහැ නොවැ...
    එහෙනම් ජය වේවා.....

  25. Dinesh

    ela machan jayen jaya

  26. Danuka Dananjaya

    නියමයි රොයිලි අයියා

  27. Shan Gamage

    තුනම ඩවුන්ලෝඩ් කරගෙන එක පාරටම බලලා දැම්මා...කියන්න වචන නෑ සබ් එක නම් කිසි අඩු පාඩුවක් නැතුව සුපිරියටම තිබ්බා....අපි වෙනුවෙන් මේ කරන සේවය අගය කරනවා....සබ් එකට ස්තුතියි :) :) :)

    ජය වේවා!!!

  28. Anjana

    ela kathwa thankzz...

  29. samiddha

    roy lee geat mchan..........elazzzzz.thanks a lot

  30. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ.. මේකත් ඉක්මනටම දීලනේ...

    1. Rajith Priyanga

      meke upasirasa ganna bane

  31. Rajith Priyanga

    niyaman machooo

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. සමීර කරුණාරත්න

    බොහොම පිං බොහොම පිං එහෙනම් ඔන්න මේකත් බලන්න ඕනෙ...
    උපසිරැස ගන්නෝ

  34. me

    Thanks

  35. mudiya / මුදියා

    එලකිරි රොයිලි අයියා.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  36. Thisara NEO

    thanks saho. me baana gaman

  37. vernie

    Thanks

  38. Podda

    machan ay meka nikan cd ekak tark painawa wage play wanne?

  39. samiddha

    GREAT SERISE ROY THANKS A LOT

  40. HarshA LahirU

    Thanks

  41. Eranga

    බොහොම ස්තුතී...!!! ^-^

  42. nirosha

    ලස්සන කතවක් හොයල උපසිරසත් එක්කම ඩෙනවට සහොට බොහොම පින්

  43. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks yalu.direct link wedenam maru

  44. ශාන් විමුක්ති [විමා]

    රොයිලි අයියෙ මෙන්න අරගත්තා
    THnk u....!

  45. sasi

    elaaaaaaaaaaaaaa

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  47. dilshan

    part 3 download karaganna bane

  48. chinthaka

    Thanks good work

  49. Sajith Akalanka

    thanks...

  50. Udamith Damith (b\k )

    සුපිරි කතාවක් සහෝ නියමයි

Load more comments