Watch Trailer

Terra Nova 2011 [E 04 – What Remains] | මතකය….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවු…

Terra Nova e4
හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.

කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවුල සිදු වුණේ.

කොහොමහරි එලිසබෙත් ගේ කලින් පෙම්වතා වෙච්ච හා දැන් ටෙරා නෝවා විද්‍යා අංශයේ ප්‍රධානියා වෙච්ච මැල්කම් හා එකතුව කෙසේ හෝ එම සතුන්ව වෙනත් තැනකට යවන්නට ක්‍රමයක් සොයා ගන්නවා. ටේලර් හා ජිම් එය සිදුකරනු ලබනවා.

හොඳයි අද කොටසේදී අමුතු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ජෝෂ් හට වැදගත් ආරංචියක් දැනගන්නට ලැබෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.220

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 201 MB කොපිය (Direct Download)

5,340 downloadsDownload Terra-Nova.2011.E4.Sinhala.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

5,340 downloadsDownload Subtitles44 KB

52 comments

  1. wow

    wow,, maru :D

  2. naleen

    patta ikmnata denawane thnxzzzz

  3. pubudu

    niyamai ayye ohoma yn

  4. was

    බොහොම ස්තූතියි සහෝ

  5. විකියා

    thanks

  6. lk

    බොහොම ස්තුති

  7. elakiri

    JAYEN JAYA WWEWA SAHO

  8. kalana

    pattama kathwa thxz

  9. chami

    thanxxxxxxxxxxxxxxxxxxxxx

  10. hh

    bohoma pin

  11. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොකෝ ක්ත්වලාමේ මේ තදියම...
    එකයි දෙකයි නම් බැලුවා...
    දැන් තුන බලන්න කලින් හතර දීලා...
    ඉක්මනට ඉක්මනට දීලා දීලා නිවාඩු පාඩුවේ ඉන්න වගේ කල්පනාව...
    නියමයි..නියමයි..
    අපිටත් ඉතින් වෙන වැඩ නැහැ නොවැ....

  12. kalinga

    පට්ට පතුරු හොදේ

  13. tharindo

    jaya wewa

  14. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා

  15. rajitha

    tnx saho..ada thawa1k dei wage neda ;)_ ..jayawewa..!!

  16. dushman

    thaks onna mekata balanawa
    thanks sahooo
    me karana wade nam gdakma ihalin agaya karanawa

    1. dushman

      podi illimak thiyanawa lassana hindi film 1 k thiyanawa sub denna puluwanda
      (KYON KI)

  17. Amil

    මේක නම් පට්ට සිරියස් එකක්... මේ වගේ වැඩසටහනක් සිංහල සබ් එක්කම බලන්න දෙනවට රොයිලි අයියට බොහෝම ස්තුතියි....

    වැඩේ නම් සුපිරි, 1,2 බලලා ඉවර උනා විතරයි 3යි 4ටයි සබ් දිලාත් ඉවරයි...

  18. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  19. indika

    බොහොම ස්තූතියි

  20. dilan

    thanks machan

  21. Dilan Sachinthaka

    Nice Work..රොයිලි ප්‍රනාන්දු” Broooooooo

  22. සුරංජීව රත්න කුමාර

    ෂාහ්..... රොයිලි bro ඔයා මාර ෆාස්ට් නේ
    තෑන්ක්ස් අගේන්

  23. සමීර කරුණාරත්න

    ඔන්න එහෙනම් කොටස් හතරක් ඉවර කලා නේද.
    අගෙයි අගෙයි.
    බොහොම ස්තුතියි මේකටත්.

  24. Sanjaya

    ඔය දෙන්නෙ වෙඩි වගේ... නියමයි නියමයි... තාම ඉස්සල්ල එක බලල ඉවරත් නෑ...
    බොහෝම පිo මේ කරන දේට.

  25. චතුර බුද්ධික

    හානේ රොයිලි අයිය අලුත් එකක් දෙන්න පටන් අරන්.. කලින් බලලා නම් තියනවා. ඒත් ඉතින් ඔයා සබ් දෙනකොට නොබලා කොහොමද? බොහොම ස්තුතියි අයියේ

  26. me

    Thanks

  27. Da Zun ...

    all in One 1 nedda?

  28. dev

    bohoma stuti saho.... .

  29. DK

    ekmanata denawata thnxxxxx broooo

  30. Shan Gamage

    ස්තුතියි රොයිලි සහෝ සබ් එකට​....මම නම් මේ කතාවට මාරම ආසාවෙන් ඉන්නේ :)
    අනෙක් කොටසටත් සබ් බලාපොරොත්තු වෙමි :D :D :D

    ජය වේවා!!!

  31. Anjana

    niyama kathawa thankzz...

  32. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  33. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  34. Thisara NEO

    thanks saho. me baana gaman

  35. vernie

    maru

  36. “චූටී මල්ලි”

    එල එල
    දිනපතා සබ්
    ඩිරෙක්ට් දෙන එකනම් මාර වටිනවා හොදේ
    අනික්වත් ඉක්මන්ටම දෙමු
    ඔබට ජය...........

  37. samiddha

    ela kiri roy great work.mata pudumayi oyage thiyena hakiyawata.bohoma sthuthi.gindara.aneka oyage therim minissu illana demayi.great selction.thanks a lot roy

  38. නිරෝෂ්

    thanks

  39. samiddha

    PATTA ROY GINDARA ELAZ

  40. HarshA LahirU

    Thanks

  41. Eranga

    බොහොම ස්තුතී...!!! ^_^

  42. Achintha sameera

    රොයිලි ප්රනාන්දු mekanam patta macho,thanks

  43. ශාන් විමුක්ති [විමා]

    මෙන්න ගත්තා
    බොහොම තුති රොයිලියෝ

  44. Lakshan ads

    ඇත්තටම අපගේ ධාරිතාවය සීමාවක් නැත්නම් මෙලහකටත් ඔක්කොම අරගෙන?

  45. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  47. chinthaka

    Thanks good work

  48. Sajith Akalanka

    thanks...

  49. Dulithe

    superb job.thanks a lot

  50. Udamith Damith (b\k )

    thanks......

Load more comments