හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවු…

හොඳයි මේ හතරවෙනි කොටස. තුන්වෙනි කොටස ගැන අපි ටිකක් මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසෙදී නොහිතපු ලෙස හඳුනා නොගත් පක්ෂී විශේෂයකින් පහර කෑමකට ලක්වෙන්න ජනපදවාසීන්ට සිදුවුණා. සංක්‍රමණික විශේෂයක් වෙච්ච උන් ටෙරා නෝවා හී පිහිටි භූමියේ කලින් බිත්තර දැමීමට යොදාගත් භූමියක් නිසා එයට නැවත පැමිණීම හේතුවෙන් තමා මේ අවුල සිදු වුණේ.
කොහොමහරි එලිසබෙත් ගේ කලින් පෙම්වතා වෙච්ච හා දැන් ටෙරා නෝවා විද්‍යා අංශයේ ප්‍රධානියා වෙච්ච මැල්කම් හා එකතුව කෙසේ හෝ එම සතුන්ව වෙනත් තැනකට යවන්නට ක්‍රමයක් සොයා ගන්නවා. ටේලර් හා ජිම් එය සිදුකරනු ලබනවා.
හොඳයි අද කොටසේදී අමුතු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ජෝෂ් හට වැදගත් ආරංචියක් දැනගන්නට ලැබෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.220
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
349 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 201 MB කොපිය (Direct Download)
5,340 downloadsDownload Terra-Nova.2011.E4.Sinhala.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
52 comments
wow
naleen
patta ikmnata denawane thnxzzzz
pubudu
niyamai ayye ohoma yn
was
බොහොම ස්තූතියි සහෝ
විකියා
thanks
lk
බොහොම ස්තුති
elakiri
JAYEN JAYA WWEWA SAHO
kalana
pattama kathwa thxz
chami
thanxxxxxxxxxxxxxxxxxxxxx
hh
bohoma pin
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකෝ ක්ත්වලාමේ මේ තදියම...
එකයි දෙකයි නම් බැලුවා...
දැන් තුන බලන්න කලින් හතර දීලා...
ඉක්මනට ඉක්මනට දීලා දීලා නිවාඩු පාඩුවේ ඉන්න වගේ කල්පනාව...
නියමයි..නියමයි..
අපිටත් ඉතින් වෙන වැඩ නැහැ නොවැ....kalinga
පට්ට පතුරු හොදේ
tharindo
jaya wewa
නලින්
ස්තුතියි රොයිලි අයියා
ජය වේවා
rajitha
tnx saho..ada thawa1k dei wage neda ;)_ ..jayawewa..!!
dushman
thaks onna mekata balanawa
thanks sahooo
me karana wade nam gdakma ihalin agaya karanawadushman
podi illimak thiyanawa lassana hindi film 1 k thiyanawa sub denna puluwanda
(KYON KI)
Amil
මේක නම් පට්ට සිරියස් එකක්... මේ වගේ වැඩසටහනක් සිංහල සබ් එක්කම බලන්න දෙනවට රොයිලි අයියට බොහෝම ස්තුතියි....
වැඩේ නම් සුපිරි, 1,2 බලලා ඉවර උනා විතරයි 3යි 4ටයි සබ් දිලාත් ඉවරයි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍indika
බොහොම ස්තූතියි
dilan
thanks machan
Dilan Sachinthaka
Nice Work..රොයිලි ප්‍රනාන්දු” Broooooooo
සුරංජීව රත්න කුමාර
ෂාහ්..... රොයිලි bro ඔයා මාර ෆාස්ට් නේ
තෑන්ක්ස් අගේන්සමීර කරුණාරත්න
ඔන්න එහෙනම් කොටස් හතරක් ඉවර කලා නේද.
අගෙයි අගෙයි.
බොහොම ස්තුතියි මේකටත්.Sanjaya
ඔය දෙන්නෙ වෙඩි වගේ... නියමයි නියමයි... තාම ඉස්සල්ල එක බලල ඉවරත් නෑ...
බොහෝම පිo මේ කරන දේට.චතුර බුද්ධික
හානේ රොයිලි අයිය අලුත් එකක් දෙන්න පටන් අරන්.. කලින් බලලා නම් තියනවා. ඒත් ඉතින් ඔයා සබ් දෙනකොට නොබලා කොහොමද? බොහොම ස්තුතියි අයියේ
me
Thanks
Da Zun ...
all in One 1 nedda?
dev
bohoma stuti saho.... .
DK
ekmanata denawata thnxxxxx broooo
Shan Gamage
ස්තුතියි රොයිලි සහෝ සබ් එකට....මම නම් මේ කතාවට මාරම ආසාවෙන් ඉන්නේ :)
අනෙක් කොටසටත් සබ් බලාපොරොත්තු වෙමි :D :D :Dජය වේවා!!!
Anjana
niyama kathawa thankzz...
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
Thisara NEO
thanks saho. me baana gaman
vernie
maru
“චූටී මල්ලි”
එල එල
දිනපතා සබ්
ඩිරෙක්ට් දෙන එකනම් මාර වටිනවා හොදේ
අනික්වත් ඉක්මන්ටම දෙමු
ඔබට ජය...........samiddha
ela kiri roy great work.mata pudumayi oyage thiyena hakiyawata.bohoma sthuthi.gindara.aneka oyage therim minissu illana demayi.great selction.thanks a lot roy
නිරෝෂ්
thanks
samiddha
PATTA ROY GINDARA ELAZ
HarshA LahirU
Thanks
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
Achintha sameera
රොයිලි ප්‍රනාන්දු mekanam patta macho,thanks
ශාන් විමුක්ති [විමා]
මෙන්න ගත්තා
බොහොම තුති රොයිලියෝLakshan ads
ඇත්තටම අපගේ ධාරිතාවය සීමාවක් නැත්නම් මෙලහකටත් ඔක්කොම අරගෙන?
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
chinthaka
Thanks good work
Sajith Akalanka
thanks...
Dulithe
superb job.thanks a lot
Udamith Damith (b\k )
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
wow,, maru :D