Terra Nova 2011 [E 06 – Bylaw] | නීතිය….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්.
පස්වෙනි කොටස පටන් ගන්නේ මීරා වෙතින් පැන එන කුඩා ගැහැණු ළමයෙක්ව හමුවීමෙන්. නමුත් අවසානයේ පෙනී යන්නේ එය මීරාගේ තවත් එක උපායක් බවයි. මීරා කලින් වාසය කළ නිවසෙන් යම් කිසි පෙට්ටියක් සොරාගෙන ඒමට තමා ඇයව එවනු ලබන්නේ. කාගෙත් අනුකම්පාව දිනාගනිමින්, රවටමින් ඇය ඒ සොරකම කරනු ලැබුවත්, ජිම් ඇයව ගේට්ටුවෙන් පිටවීමට කලින් අල්ලාගනු ලබනවා.
ඒත් ඇය පවසන්නේ තම සහෝදරයා හට රිද්දන බව පවසා ඇයව මේ වැඩේට මීරා පිටත් කළ බවයි. ඉතින් ටේලර් ගේ විරෝධය මත කාටත් හොරෙන් ජිම් ඔහුව බේරාගන්නට ගොස් මීරාට අහුවෙනවා. ඒත් මීරා ඔහුට පවසන්නේ ටේලර් 2149 ඉන්න බලවත් අයව තරහාගස්වා ඇති නිසා ඔහුව නැතිකර දැමීමට මීරාව එවූ බවයි. එසේම ටේලර් පවසන දෙය හා ටෙරා නෝවා හී සත්‍ය අරමුණ පරස්පර බවද ඇය පවසනවා. එසේම ඔහුව හා ඔහු සොයා පැමිණි දරුවාව නිදහස් කරනු ලබනවා.
ඉතින් අද කොටසෙන් ජනපදයේ පළමු මිනීමැරීම ගැන ජිම් පරීක්ෂණ පටන් ගන්නවා. ඒ වගේම ජෝෂ්ටත් වැදගත් දවසක් වෙනවා. බාගෙන බලන්නකෝ. 222
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 8098 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
…………….
බොහොම ස්තූතියි උපසිරැසියට
………………………………
thanks…
Thanks good work
ela
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thnx kollo
රොයිලි ප්රනාන්දු thanks sub ekata…
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
ELAZ ,THANKS A LOT
GREAT TV SHOW ROY.THANKS A LOT
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela roy good work. n i also thanks u fast work.thanks for think about us.patta wadak.
thanks saho
aasai රොයිලි
you are the best saho… thanks!
Thanks
හුටා අමතක වුනා.
බොහොම ස්තුතියි.
මගේ දවසට නම් පැය 24යි තියෙන්නෙ…..
මට පේන්නෙ රොයිලි යියට නම් ඊට වඩා වැඩි පැය ගාණක් තියනව වගේ.
බලන්න බෑ දෙයියනේ මෙහම.
thanQ
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
Cheers…!!
රොයිලි අයියගෙ ස්පීඩ් එකනම් මාරයි.තව දවස් දෙක තුනකින් ඉවරයි වගේ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
මනම් තවත් මොනවත් කියන්නේ බැහැ…
යකෝ මේ වැඩේ මේ විදියට කොරන්න බැහැ නොවැ…
පුදුම ලීඩ් එකක් නොවැ දෙන්නේ…
බලයන් යද්දී, සබ් කරන ඒකට වඩා බලන එක අමාරුයි වගේ….
ඔන්න අපි ගියා..!!!
හුස්ම ගන්නවත් දෙන්නෙ නෑනෙ, එල එල ඔහොම යo, ඔහොම යo.
thanks
jayen jaya!!!
niyamai supiri speed
maxxa machan
අඩේ මේකේ 2 ක බලන්නේ තාම යකඩෝ 6 ත් දීලා
patta patta ayye wedi wage denawane
elazzz thnxzzz