අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්ක්‍රියාදාමචිත්‍රපටිබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Fast and Furious 6 (2013) with Sinhala Subtitles | හයවන මාරාන්තික ධාවනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 69 votes.
Please wait...

Fast And Furious 6ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. මේ චිත්‍රපට මාලාවේ හයවැන්න තමයි මෙසේ පසුගිය මැයි 24 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් වල තිරගත වීම ආරම්භ කලේ. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.5 ක ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. අදායම් වියදම් ගැන පොඩ්ඩක් මතක් කලොත් වියදම් වශයෙන් ගිය ඇමෙරිකානු මිලියන160 මේ වන විට අදායම විදිහට ඇමෙරිකානු මිලියන 233 බවට පත් කරගන්න සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය කලින් චිත්‍රපට වල වගේම Justin Lin නම් දක්ෂයා අතින් තමා නිම වෙලා තියෙන්නේ. නළු නිලියෝ ගැන කියනවා නම් සේරම අපි දන්නා පිරිසක් තමා මෙහි රඟ පාන්නේ. එහෙමනම් සේරම ගැන කියන්න වෙනවා.ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Vin Diesel, Paul Walker, Dwayne Johnson වගේම Jason Statham ඉන්න කොටසකුත් තියෙනවා. ඒ මෙහි හත්වැන්නට පූර්විකාවක්. ක්‍රියාදාම, ත්‍රාසය කැටිකරගත් මේ සලරුව කලින් වතාවට වඩා ක්‍රියාදාම වලින් සන්නද්ධ වෙලා තමයි මේ වතාවේ අප වෙතට ඇවිත් තියෙන්නේ. එහෙනම් මම පොඩ්ඩක් කියන්නම් වෙන්නේ මොකද්ද කියලා.

කලින් වතාවේ වෙච්ච සිද්ධිය මතකනේ විශේෂ නියෝජිත හෝබ්ස්ව අන්දලා කරපු වැඩේ. මේ වේගවත් කණ්ඩායම කලින් සැරේ මිලියන 100කට වගකියන්න සමත් උනා. කාටවත් ඔප්පු කරගන්න බැරිඋනා මිලියන 100ට උනේ මොකද්දකියලා. කොහොමහරි හෝබ්ස් නම් දැන ගත්තා මේ සෙට් එක එසේ මෙසේ එවුන් ටිකක් නම් නෙමෙයි කියලා. මේ සැරේ දකින්න වෙන්නේ වෙනදට වඩා වෙනස් දෙයක්. හොරා පොලිස් වෙන කතාවක්. තවත් මේ වගේ දරුණු වැඩකාරයෙක් කරලියට ඇවිල්ලා. එයා මේ සේරටම වඩා දරුණුයි වගේ. හෝබ්ස්ට හිතා ගන්න බැරුව ඉන්නේ මේ සැරේ එකට මොකද කරන්න යන්නේ කියලා. මේ සැරේ වේගවත් කණ්ඩායමට අලුත් රාජකාරියක් පැවරෙනවා.ඒක අකමැත්තෙන් හරි භාර ගන්න ටොරෙටෝ ප්‍රමුඛ කණ්ඩායමට සිද්ධ වෙන්නේ තවත් හේතුවක් නිසා. කලින් කොටසකදී මැකී ගිය චරිතයක් නැවත කරලියට එන්න නියමිතයි. ඒ වගේම මිලියන 100 ක සැප භුක්ති විඳින මේ කාර වලින් වැඩ දාන කණ්ඩායමට මේ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ප්‍රතිවිරුද්ධ පක්ෂය සමන්විත වෙලා තියෙන්නේ එසේ මෙසේ කණ්ඩායමකින් නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලට බාර කරනවා මාරාන්තික වේගයේ හය වැන්නේ වේගයේ රස විඳින්න මෙතැන් සිට.

යන ගමන් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම්, නැවත හමුවෙනකන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!

Fast & Furious 6 (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

220 thoughts on “Fast and Furious 6 (2013) with Sinhala Subtitles | හයවන මාරාන්තික ධාවනය [සිංහල උපසිරැසි සමඟ]

  • MINURA GAYAN

    ඇයි බං මේච්චර දිලත් fast and furious 7 සබ් නෑත්තේ movie එක බෑවා සබ් නෑ

    Reply
  • Ashka Lakshan

    බොහොම ස්තූතියි උපසිරසියට! ජය වේවා!

    Reply
  • Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • මං හොය හොය හිටිය එකක් බොහෝම ස්තූතියි.

    Reply
  • Thanks for subtitle………Good luck

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Hasantha, oya subs dun filmswalin 8 me beluwe. thanks! thawa films godakata subs denna.

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • fast andfurious 7 sub akath dapan.

    Reply
  • 7 ekath damu neda ikmanata

    Reply
  • pasanda perera

    ayye fast and furious 7 ekath damu ne

    Reply
  • film ekanam hodai. kawadda f n f 7 enne????

    Reply
  • dineshi fernando

    thanks a lot….great job…wish u all the best to do more….

    Reply
  • nelum nethanjana

    thanku thanku…

    Reply
  • Meke Blu-Ray Rip eka awe nah dha thawama Dec 12 denawa kiyala thibuna yathawath kalika keruwadha meka

    Reply
  • ptta brow me night at the museum eke sub ekth ikmnta dennako

    Reply
  • ෆිල්ම් එක ගැන කියනවනම් පට්ටයි.සබ් ගැන කියනවනම් එකම තම
    ජය ශ්‍රී…………………….

    Reply
  • R.I.P. Paul Walker
    We miss you a lot….

    Reply
  • thank u 4 the sub n torrent,great work!

    Reply
  • චන්රුක ශෙහාන්

    සහෝ ඇයි මේ උපසිරසි VLC එකට වැඩ නැත්තේ????????????????

    Reply
  • mudiya / මුදියා

    හුරේ බ්ලූරේ ඇවිත්.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    Blue Ray Rip එක එනකන් හිටියේ… ස්තුතී…

    Reply
  • bohoma stuti saho…
    hodama copy ekak enakanma tama balan hitiye…. .

    Reply
  • තිසර ප්‍රමුදිත

    Blue Ray Rip එක එනකන් හිටියේ… ස්තුතී…

    Reply
  • sinhala sub wada nahane..

    Reply
  • thanks machan suba pathanawa digatama sub danna

    Reply
  • pissu hedei ehenam ada thamai copy eka hamune sun apith gaththa ehenam

    Reply
  • Hasantha ayyage sub gena kiyanna deyak nethee..onna hadawathinma suba pathamanin Jayen jayama pathanawa ayye..godak sthuthii

    Reply
  • bohoma sthuthi.ela thama.gd luck.

    Reply
  • macho sinhala subtitle eka download kalata km player eken subtitle load karanna balanakota sub eka penne nane

    Reply
  • Dulan Kalhara

    ෆට්ටයි… නියමයි… han lue මැරෙනවද O.o

    Reply
  • therena basawen film 1 balla hlp karata godak pin..

    Reply
  • mata meke sinhala sub eanne naha ne english walin ne eanne sub download karama

    Reply
  • niyama wadak yaluwa”””””” digatama karanna hakiyawa labewaaa me wage elakiri wada

    Reply
    • godak sthuthi…
      me vage vadak karana ekata
      mata podi prasneyak thenava
      mokadda me 390MB,790MB,1.5GB
      mata meka thernne nha ekiyanne sampurna film ekama me hama ekema thenavada adu 390 mb vala film eka aduda…??
      anithe eka thami thavama mata ba ganna bariva giya sihala akuru ekka film eka balanna
      mama internet download maneger theddi ba gatha evage thenava namuthe eka exp. una 1 masekin dan mona kalathe shinhala ganna bha.
      mama dan ba ganne u torrrant valin.
      thanks……….

      Reply
      • @ ranjith ME HAMA EKEMA FULL FILM EKAMA THIYENAWA WENASA THIYENNE QUALITY EKE

        Reply
  • jaya wewa machan. film eka enakam hitiye

    Reply
  • Ruwan Wije

    දෙනකම් බලාගෙන උන්නේ සුපිරි වැඩක්

    Reply
  • Buddhi Amarakoon

    Thanx machan…
    mama me film aka baiscope aken out wenakan balan hitiye download kara ganna… thax…

    Reply
  • MAchan meka camera copy da?

    Reply
  • indunil nishan

    thanks machooo sab enakam hitiye

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Dilan Sachinthaka

    Nice Workkkkkkkk

    Reply
  • DKH UltraOne

    film ekath maxxaaa…. sub ekath maxxa….. wish u and ur crew for a good future!!!!!!!

    Reply
  • ලොක්ක මේකෙ කොපිය කොහොමැයි

    Reply
  • Sahan Chamod

    This Is Nice Work Bro. I watched FAST & FURIOUS Full Collection.

    Reply
  • niyama wadak thank you ayyyeeee jaya wewa……………………

    Reply
  • indunil nishan

    සබ් එනකම් බලා උන්නේ නියමයි

    Reply
  • බොහොම ස්තුතියි…!!!

    Reply
  • onna ekath hari ehenam…elama kiri thanks machan.cam copy dl kara ath baluwe na hoda copy enakam.dan subath thiyanawa….pin.ela

    Reply
  • Tharanga Perera

    maxxa bandayak hasantha saho deela thiyenne. Mini size torrent digatama denna. thanx !

    Reply
  • Shan Gamage

    ස්තුතියි සහෝ උපසිරැසියට​…. 🙂

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න දැනුයි බලල ඉවර උනේ..
    මැක්සා ම ෆිල්ම් එකක්…
    ඒත් මමනම් වැඩි පුරාම ආසා උනේ අන්තිම ඩිංගට…

    “ඩොමිනික් ටොර්ටෝ, උබ මාව දන්නේ නැහැ..
    ඒත් දැන ගන්නයි යන්නේ…”

    නියම වැඩක් හසෝ….

    Reply
  • Dilan Thivanka

    ela ela niyamy

    Reply
  • onna ehenam download karano!!!!!!!!!

    Reply
  • balannama ona film ekak saho…….. jaya wewa……

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද? ජය෴෴ 😛 😛

    Reply
  • Dharshana...

    Thanks macho..ela ela..

    Reply
  • Thanks macho waiting a long time for this. keep it up good work ….

    only one suggestion

    No need to translate 100 in to sinhala . as example for computer , no need to translate as ” pariganakaya ” just tell as it is as ” computer ”
    because even we dont use in practical life . we use singlish …

    Reply
  • thanks anakan balagena hiteye…

    Reply
  • පට්ට ඈ…… මමත් බානව.. ජය වේවා….

    Reply
  • මරේ මරු බොහොම ස්තුති සහෝ……………

    Reply
  • thank you වේවා….

    Reply
  • ptta ptta.sahota jaya wewa

    Reply
  • කාලයක් තිස්සේ බලාගෙන ඉන්දපු සබ් 1ක් සහො.ගොඩක් ස්තුති කියලා ඔන්න බාන්න දැම්මා

    Reply
  • gindara Hasanta ayya bt meka origional coppy 1 da

    Reply
  • “චූටී මල්ලි”

    බාගෙන සබ දෙනක්ම් උන්නේ සහෝ
    කියන්න වචන නෑ සහෝ
    ස්තුතියි කියනවා ඇරෙන්නඩ
    ලග හිටියනම් උම්මා එකක්වත් දෙන්ඩ තිබ්බා 🙂
    එල
    ඔබට ජය………….

    Reply
  • Kalinga Wickramasooriya

    Elakiri Machan Patta Film 1….

    Reply
  • #ChalinduDeshan (කිනා)

    ඔන්න බෑව අෑ!!!!! 😀 Thanx wewa!!

    Reply
  • Gihan Sampath

    කවදද මේ ෆිල්ම් එක දෙන්නේ කියල බල බලා හිටියේ ඒකට තෑන්ක්ස් බා ගන්ඩ දම්ම බලමු කියන තරම් හොදද කියල ඒහෙනම්

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මෙන්න අපේ වැඩ්ඩා බැහැලා ආයෙත්…
    නියමයි හොදේ..ආයේ බැහැල තියෙන්නේ එලම බඩ්ඩක්ත් අරං….
    එලම තමයි හසෝ…මෙන්න බාන්න දෑවා…
    මේ පාර නම් ලෝබ නොවී 790 එකම ගන්නවා…
    එලටම බලන්න එපයි එක නිසා…
    එහෙනම් ජය වේවා!!!
    අනිත් බාන්ඩේත් එනකම් ඉවසුමක් නැතිව ඉන්නේ….

    Reply
    • tokyo drift එකේ තියෙන්නෙත් ඔය කෑල්ලම නේද? Hans ගෙ ඇදුමත් ඔය අදුමමයි. ඒ race එකමයි, car ටිකමයි,, මොකද්ද බන් ඒ අවුල?

      Reply
  • යුශාන් පියුමාල්

    maxxa wadk bro……superb

    Reply
  • cam copy eka baluwa. eke names daala iwara wela yana part eka na. so hoda copy ekak enakal hitiye. dakka gaman baanna damma. godak thanx. me series eke anthima film eka next eka. ita passe need for speed series ekak enawa. ewageth me wagema set wemu. thanx godak. jaya wewa

    Reply
  • elaaaaaaazzzzz…. weldone saho.

    Reply
  • චානක හසිත නවීන්ද්‍ර

    පාගල යමූ……………………………..!

    Reply
  • සුපිරි වැඩක් මචං, කොලිටිය කොහොමද, වෙබ් කොපියෙ

    Reply
  • දැන් තමයි බලලා අවසන වුනේ. උපරිමයි. මාරයි. විශිෂ්ටයි.
    කියන්න වචන නෑ මේ තරම් ඉක්මනට මේක ලැබෙයි කියල නම් හීනෙන්වත් හිතුවෙ නැහැ. මේ නිවාඩුවට ඇවිත් ඉන්න අතරේ ඒ ගැනවත් නොහිතා මේක ඉක්මනට කරල දුන්න එකට බොහොම පිං. මේකේ අපි දීල තියන කොපි ගැන පොඩිම හෝ අවිශ්වාසයක් තියාගන්න එපා හොදම කොලිටියට තියනවා.
    නැවතත් බොහොම ස්තුතියි.

    Reply
    • aniwa i knw baiscope is best site ever

      Reply
  • eth machan,,,ටොරන්ට් එක බාගන්න බැ

    Reply
  • එළනේ මේක එනකන් තයි බලන් හිටියේ,,

    Reply
  • 790mb copya supirida? quality ekak thiyenawada 374mb ekta wadaa??

    Reply
  • patta saho……. eanakam balagena hitiye……….
    thanks… great job….

    Reply
  • එල එල,දානකම් බලන් හීටියේ.

    Reply
  • maru maru
    mare maru
    thanks wewa

    Reply
  • niyamai ela kiri, denakal balan hitiye

    Reply
  • niyamai machan enakan balan hitiye meka

    Reply
  • නියමයි මචෝ. මේක දෙනකම්මයි හිටියේ. බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • සචිත උදාර

    නියමයි සහෝ… බොහොම ස්තූතියි.

    Reply
  • ලොවෙත් නෑ…………
    මම මේක එනකන්මය් හිටියේ …. good job සහෝදරයා …

    Reply
  • Deshan Kalupahana

    එලස්… මම කරන්න තිබ්බ වැඩේ ගානට කරලා… මම DVD, BDrip එනකම් බලාගෙන හිටියා.. දැන් මොනවත් ඕනි නෑ.. පැය ගානක් sub type කරන්න ඕනිත් නැ.. බෑවා… බැලුවා… :D… F n F series එකම දැන් complete..

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • hasitha dilranga

    ela thawa 2013 ekak karamu

    Reply
  • hasitha dilranga

    7 weni eka 6 ta wada patta athi

    Reply
  • කැලුම් රණවක

    එලස් හසන්ත අයියා….
    BR එනකන් ඉවසන් ඉන්නෙ.
    ආව ගමන් අප්ඩේට් එක ඕනි ඈ………….

    Reply
  • ගොඩාක් ස්තුතියි හසන්ත අයියා!
    එනකන් නොඉවසිල්ලෙන් හිටියෙ.
    මහන්සි වුනාට ගොඩාක් ස්තුතියි!

    Reply
  • HarshA LahirU

    ළොවෙත් නෑ…….පට්ට පට පට……

    Reply
  • මේ දීල තියෙන්නෙ බාන්ඩේ… ෆිල්ම් එක බාල තියෙන්නෙ.. දැන් ඉතින් බැලිල්ලක් තමා තියෙන්නෙ.. ජය වේවා෴

    Reply
  • good one thanks machan………….

    Reply
  • indikasmidf

    හසන්ත මහත්තෙයා ස්පාටකස් 03 වැනි ෙකාටෙස් වැඩ කරන්නැද්ද? අපි බලාෙගන ඉන්නවා

    Reply
  • Chanaka Lakshan

    පට්ට සහෝ. මේක දෙනකම් බලන් හිටියෙ. සබ් එකට බොහොම ස්තූතියි 🙂

    Reply
  • P@සත්‍යජිත්

    ammata siri thanx kolla

    Reply
  • dilan samindaka

    ammatasira maxxxxa kathwa thx bro

    Reply
  • පට්ට මචන්; බොහොම ස්තුතියි!

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    සද්ද නැතුව ඉදල දුන්න නේද? එල කිරි හසන්ත පුතා!

    බොහොම ස්තුතියි!!!

    Reply
  • ela.. waiting for this.. thanks a lot…!!!

    Reply
  • S H E N A L

    niyamai hasantha aiya…thanks…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

    Reply
  • සුපිරියි….බොහොම ස්තුතියි…

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • mudiya / මුදියා

    මගෙ අම්මෝ මේක දීලනෙ.හසන්ත අයියා ඉඳල ඉඳල සුපිරි එකකින්නෙ එළියට බැහැල ඉන්නෙ.අද බාගත්තොත් හෙට නිවාඩු පාඩුවෙ බලන්න පුළුවන්.ඒ නිසා පොඩි කොපිය බාන්න දානව දැම්ම.නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • randy beckham

    pattai,meka enakan thamai iwasimak nethuwa hithiyeeee!!!!jaya wewa~~~

    Reply
  • නියමයි නියමයි ආ… ඕං බා ගත්තා…

    Reply
  • මේක දෙනකන් බලාගෙන හිටියෙ Thnxz

    Reply
  • kasun viraj

    ela ela niyamai 😀

    Reply
  • Manoj Priyankara

    පට්ට පට්ට….නියමයි..

    Reply
  • ගොඩක් ස්තුතියි Hsanatha

    Reply
  • එළ.

    බලාගෙන යිටියේ මේක දානකම් තමා.

    Reply
  • Manoj Priyankara

    patta patta…. Baiscope.lk niyamayi..

    Reply
  • අනිවා බලන්න ඔනි

    Reply
  • thanks…machoooooooooo
    ela thamai

    Reply
  • Ela elaaaaaa…Thanks machan!!!!!!!

    Reply
  • chamath cafe

    ස්තූතියි!@baiscopelk

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා!!

    Reply
  • බොහොම පින් 🙂

    Reply
  • sagara prasad

    ඇත්තටම සුපිරි වැඩක්

    Reply
  • එල මචං දිගටම කරමු

    Reply
  • නියමයි මචං

    Reply
  • අනිවා බලන්න ඕනේ

    බොහොම පින්

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ

    Reply
  • පට්ට පතුරු මේක එනකම් හෙන කලක් උන්න නේ නියමයි

    Reply
  • ela machanlaaaaaaa…..iye copyya out une….ada ude kiri kiriye sub eka..bitage copyya hodai…hd copyyata masa 2i gaanak thiyanawa……..thnx

    Reply
  • budu ammo meka denakan balan unne..marama pin machoo…romba thank u

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • maru film aka subs anakm unne

    Reply
  • පට්ට පට්ට හසෝ ඔහොම යන්

    Reply
  • පට්ට මේ එනකම් බලාගෙන උන්නේ

    Reply
  • නලින්

    නියමයි හසන්ත අයියා ඔයා ඉදලා ඉදලා ගෙනාවේ නියම පහාරක්..

    නිවාඩු දවසේ බලතැහැකි.

    ජය වේවා..!

    Reply
  • එල කොල්ලෙක්නේ මාත් මේක එනකම් බලාගෙන උන්නේ ජයම වෙව්!!!!

    Reply
  • දෙනකම් බලාගෙන උන්නේ සුපිරි වැඩක් මචං

    Reply
  • amma niyama kathawa thanks…

    Reply
  • පට්ට මචන්; බොහොම ස්තුතියි!

    Reply
  • චරිත පොල්ගස්දෙනිය

    එල කිරි උදේ පාන්දරම හසන්ත අය්යා ගින්දර වගේ භාණ්ඩයක් ගෙනල්ලා
    පට්ටම පට්ටකවදාවත් නැතුව මම එක වගේ 🙂
    ~ජයවේවා බයිස්කෝප් ~

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *