Terra Nova 2011 [E 08 – Proof] | ඔප්පු කිරීමක්….. [සිංහල උපසිරැසි සමඟ]
මේ අට වෙනි කොටසයි. ඊයේ වගේම ඔන්න අදත් කොටස් දෙකක් දුන්නා. වැඩි දෙනෙක් ඉක්මනට කතාව දීලා ඉවර කරනවට අකමැතිද මන්දා. 😛 හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසේදී ටෙරා නෝවා වෙත අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමා පැමිණෙන උල්කාවක් භූමියට ආසන්නයේදී පිපිරීම නිසා ඇතිවෙන විද්‍යුත් චුම්බක ස්පන්දයකින් ජනපදයේ හැම පරිපථයක්ම පිලිස්සී යෑම. ඒ හින්දා ආයුධ, ආරක්ෂාව මෙන්ම වෛද්‍ය පහසුකම් පවා බිඳ වැටෙනවා.
මේ අතර මීරා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හයවෙනි කොටසේදී ඇය කුඩා ළමයා මාර්ගයෙන් ගන්නට තැත්කළ පෙට්ටිය සොරාගනු ලබනවා. ඇය එක්වරම එය ආරක්ෂිතව තැබූ තැන දැනගත් ආකාරය අනුව ටෙරා නෝවා ඇතුළේ ඉන්නා ඔත්තුකරුවා ගැන තිබ්බ සැකය ස්ථීර වෙනවා. ඒ වගේම මේ කථාවේ වැදගත් චරිතයක් වෙච්ච ටේලර්ගේ අතුරුදහන් වෙච්ච පුත්‍රයා වෙනුවෙන් තමා මීරා මේ පෙට්ටිය රැගෙන විත් තිබෙන්නේ. ඔහු පවසන ආකාරයට ඔහු යම් විසඳීමක ආසන්නය පැමිණ තිබෙන බවත් එය නොකිරීමටනම් තම පියා තමන්ව මරා දැමිය යුතු බවත් පවසනවා.
අද කොටසේදී මැඩී ශැනන්ට වීරයා වීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මීරා ජෝෂ්ගෙන් බලාපොරොත්තු වෙන දේ අද ඔහුට දැනගන්නට ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 224
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7984 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
…………
බොහොම ස්තූතියි උපසිරැසියට
………..
thanks…
Thanks good work
නියම වැඩක්
patta kathawa meka thanks
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
රොයිලි ප්රනාන්දු thanks sub ekata…
upasirasa walata sthuthiy
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
NICE WORK. THANKS A LOT
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi
wow nimayi roy. api mewage katha banna harima asyi.mewa apita dena oyata bohoma pin.oyage therima vishishtayi
wow niyamayi roy mewage katha balanna api harima kamathi oyata bohoma pin.
man baiscop eke revalution walata passe balapu hodama maruma kathawak.me wage katha baiscop eken dena roy ta odak sthuthi.niyamai.
සෑහෙන්න වේගෙකින් සබ් දෙනවනේ.. බොහොම ස්තූතියි රොයිලි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela patta saho . maru thanks a lot
සිරා සිරියස් එක.රොයිලි සබ්ස් දීමනම් සුපිරියි.තැන්ක්යු වේවා.බය නැතිව බලන්න පටන් ගන්න පුළුවන්
Thnx broo…!! Meka nam supiri TV series ekak.. eth 2nd Season ekak ne neda…??
Anyway, Enjoying a lot.. keep continue the Good work..
All da best 🙂
එල එල රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………………………………………ම ස්තූතියි…!
thanks saho
gret work roy. patta ela thanks a lot roy.
niymeta wade yanawaa
09th dennoo….
thanks machan….thankks very much…next machan…
Thanks
එහෙම දෙයක් නෑ සහෝ
ඔයාගෙ දිමේ පුරශ්නයක් නෙමෙ තියෙන්නෙ
බලන්න වෙලාව නැති කමක්
මේ දවස් ටිකෙ පහරවල් එනවා හිටු කියලා
එල එල
අනික්වත් දෙන්න ඉක්මන්ට
ඔබට ජය………….
Thanks……
Thanks Macho…..
අකමැතියි නේන්නම්…
මේ දෙන දීමට බලන්නේ කොහොමෙයි….
ඔයා නම් කියයි අපි එපයි මෙව්වා බලන්න…
නොබලා ඉන්න හිතෙන එකක් නම් ඔන්න නොබලා හරි ඉන්න පුළුවන්…
කොහෙද මේකා දෙන්නෙම එක කොටසක් බැලුවම ඇබ්බැහි වෙන එව්වා නේ….
ඉතින්, රෑ නිදිමරන් බළලා, උදේට වැඩට පරක්කුවෙලා ගිහින් බැනුම් අහනවා…
අනේ….කාටද මේ අවනඩුව කියන්නේ…
pata pata gaala enawa … niyamai.
thenx machchan
dn me hindi 1 banawa
eakata passe meka balanawa
thanks saho
mechchara ikmanta dei kiyala hithuwewath na
jaya
ස්තුතියි රොයිලි අයියා
wooow thnks,,,ekmanata danawata