Chicago PD [S04 : E23] with Sinhala Subtitles | ලින්ඩ්සේ ද නැත්නම් බුද්ධි අංශයද?[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං? ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතාමාලාවේ 23 වැනි කොටස, එහෙමත් නැත්නම් 04වැනි කතාමාලාවේ අවසන් කොටස. ඉතිං මෙහි අවසන් කොටස් දෙක ලබා දීමට මේතරම් කල් ගත්වුණාට නැවත වරක් සමාවෙන්න ඕනෙ හැමදෙනාම. කරදර ගොඩක් සිද්ධ වුණා.
ඉතිං වෙනද වගේම මෙහි කතා හරය ගැන කියනවා නම් වැඩි වශයෙන්ම සිද්ධවෙන්නෙ කලින් කොටසේ විශේෂයෙන් වගේ කෙනෙක් පෙන්වනව නම් මේ කොටසේ දී ඇයට හෝ ඔහුට යම්දෙයක් සිද්ධ වෙනවා. හරියට ඇල්වින්ගෙ දියණියට, කිම්ගෙ සහෝදරියට වුණා වගේ. ඉතිං 22 වැනි කොටසෙදි ලින්ඩ්සේගේ මව ව විශේෂයෙන් පෙන්වූවා මතක ඇති. ඉතිං මේ කොටසේදී ඇයව මිනීමැරුමකට සහ මත්ද්‍රව්‍ය තබාගැනීමකට අසුවෙනවා. ඒ වගේම කලින් කොටසේ සිදුවූ සිදුවීම නිසා ලින්ඩ්සේගේ රැකියාව නැතිවීමට යනව. ඉතිං මේ කොටසේ තිබෙන්නේ එම මිනීමරුවාව ඇල්ලීමට දරන උත්සහය පිළිබදවයි. ඉතිං එහෙනම් වෙනද වගේම අවසාන කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. සමහර විට දැනටමත් කට්ටිය මේ කොටස බලලත් ඉවර ඇති නේද? ඉතිං නැවතත් ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනෙ. ඒ වගේම හැමදාමත් වගේ කතාව සමග එකතුවෙලා හිටිය, වචනෙකින් හරි ස්තූතියි කියල කොමෙන්ටුවක් දාල දිරිගන්වපු හැමදෙනාටම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට උපසිරැසි ලබාදීම සදහා මා හට බාරකළ අපේ “පූසා” සමන් ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි ඈ.
ඒ වගේම මේ කතාමාලාව නරඹන හැමදෙනාම මෙහි 5වැනි කතාමාලාවක් නිකුත් කරන බව NBC ය සදහන් කරල තිබෙනවා කියා දන්නව ඇති කියල හිතනවා. ඒවගේම එය නිකුත් වන කාලවකවානුවක් නම් තවමත් හරියට ප්‍රකාශ කරල නැහැ. නමුත් ඉතිං දැනට සදහන් වන පරිදි එම 5වැනි කතාමාලාවට එරින් ලින්ඩ්සේ චරිතය ඇතුලත් නොවන බවටයි ආරංචිය. ඉතිං අපි බලමු එය විකාශය වන විට ඒවාගේ සත්‍ය අසත්‍ය තාව. එහෙනම් ඉතිං මේ කතාමාලාවෙන් මම සමුගන්නවා.
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/1257823.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
season 5/6 sub denna bro plz
thanks season 5/6 sub denna
sub ndda 5/6?
5/6 please
Season 5 & 6 subtitle katahari ikmanin baradila karanna kiyannako…
5/6 kooo
5,6 sub ndda bn
sub akata thanx bro season 5 akai 6 akai sub dennadda broo
Thanks bro.. season 5 sub eka oni kolla
thanks macho.ela season 5 wlta sub dnne ndda?
Season 5 6 walata sub denne nadda broo
Season 5 ekata sub denawada…?
බොහොම ස්තූතියි…
Thanks Bro…………
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
බොහොම ස්තූතියි
Thank you Very much Rasitha
Free download Movies Visit FreeFilmz.com
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thks