Thalavan (2024) Sinhala Subtitles | ලොක්කා [සිංහල උපසිරැසි]
Thalavan (2024) Sinhala Subtitles
ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.
මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?
බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.
ඉතින් නැවත හමු වෙමු, ආයු බෝවන්
Thalavan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10608 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Thanks sub ekata
Thanks
Thanks
බොහෝම ස්තූතියි උපසිරසියට
බොහෝම ස්තූතියි උපසිරසියට
සුපිරියක් ස්තුතියි සබ් එකට
බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට