The 100 [S02E07 – Long Into an Abyss] | ඔක්කොමත් හරි අන්තිම ඉල්ලීම…… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. ඊළඟ සතියෙ කොටසෙන් පස්සෙ මේ කතා මාලාවේ අතර මැද විරාමය ගැනත් විස්තර කියන්න පුළුවන් වෙයි. කොහොමහරි අපි පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු.
කතාවෙ වැඩි හරියක් ක්ලාක් ෆින්ට රව රව තමා උන්නෙ වෙච්ච වැරැද්දට. හැබැයි බෙලමි නම් කිව්වෙ හැමෝම අතේ වැරදි තියෙනවා කියලයි. ඒ වගේම ඉන්නෙ යුද්දෙක නිසා වැඩියෙ ඒ ගැන හිතන්නත් එපා කියල තමා කිව්වෙ. කොහොමහරි රේවන් දැනගන්නවා එයාලගේ පණිවිඩ හුවමාරුවට මවුන්ට් වෙදර් වලින් බාධා කරන බව. ඉතින් එයාල යනවා ඒ කුළුණු පුපුරවන්න. හැබැයි අන්තිමේ රේවන්ම සමත් වෙනවා ඒ වෙනුවට මවුන්ට් වෙදර් අයගේ පණිවිඩවලට සවන් දෙන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් එයාල ඒ හින්දා ආපහු හැරිලා එන්න යද්දි නොසිතූ අමුත්තෙක් හමුවෙනවා. ඒ තමා ජාහා. හැබැයි ජාහා ගේන පණිවිඩේ නම් එච්චරම හොඳ එකක් නෙවේ. ෆින් කරපු දේ හින්දා භූමි වාසීන් දින දෙකක් කල් දෙනවා කඳවුර අකුලගෙන යන්නට. හැබැයි ඉතින් කොහෙ කියල යන්නද?
ඒ වගේම කේන්ව හිරභාරයේ තියාගෙන තමයි මේ නියෝගය දෙන්නෙත්. ඔය අස්සෙ ඔක්ටේවියාටයි බෙලමිටයි රීපර් කෙනෙක් වෙච්ච ලින්කන්ව හම්බවෙනවා. ඉඹ ගත්ත කටින්ම මස් කනවා ඔක්ටේවියා දකිනකොට ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ. 😛 කොහොමහරි ලින්කන්ව සිහි නැති කරලා ආපහු අරගෙන එන්න තමා ඒ දෙන්නා තීරණය කරන්නෙ. ඒ කොහාටද කියන එක අද බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මවුන්ට් වෙදර් වල රහස 47 දෙනා දැනගන්නවා. හැබැයි එහෙත් කැරැල්ලක් වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ. මොකද ජනාධිපතිගේ දුෂ්ට පුත්‍රයයි අර අනික් දොස්තරයි කියන්නෙම 47 ව කූඩු කරන්න කියල තමා.
ඉතින් මේ කථාවේ අද කොටසෙදි මොනා වෙයිද කියලා බලමු එහෙනම්. ලබන සතියෙත් හමුවෙමු.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 41254 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
I am very difficult to download the 100 drama series
down load wenna ?
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
thank you bro
thanks bro sub walata
digatama karagena yamu
jayawewa
fatta
Thanks Bro !!!
තෑන්ක්ස් සබ් එකට!
thanks
tharaha nathuwa kauru hari yaluwek mata the 100 eke sesn 2 epsd 7 wala sinhala sub eka mail karanawda? eka donload wenne ne bro
maarama kathawak. balanna balanna aasa hithenawa. thanks for the subtitle bro.
me karana udawwanam maaarai bokkenma suba pathanawa
niyamai bro
සබට තුති !!!
sub eka down karanna denne nane…..
Thanks machan 🙂
7 sub wadakaran nane
episord8 nththe mokada api balagena innawo
aiye 8 sub wada karanne nane.kohomada balanne sub ekka/
iye 8 newe sory 7 sub wadakaran nane.
ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!
ඔබට ජය වේවා!!!
එලස්
සබට තුති
ඔබට ජය………….
ඔන්න අපිත් බාගත්තෝ ………..
බෝහෝම පිං අයියා..
kochchara kal yavida elaga eka enna
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි රොයිලි අයියා!!!
බොහොම ස්තූතියි…..!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub ekata thanx aaaaaa
Thanks machan
පට්ට… පට්ට මෙච්චර කල් මේක බැලුවට අද තමයි කමෙන්ට් එකක් දාන්නේ….. පලවෙනි සෙට් එකත් බැලුවා කොටස් 13ම.. මේක බෙස්ට් ටීව් සීරියස් එකක්….. ගොඩක් ස්තූතියි රොයිලි සබ්ටයිටල් වලට…. මේ වගේම විද්‍යාප්‍රබන්ද ටීවී සීරියස්ම පුලුවන් නම් දෙන්න.. නැවත වාරය්ක් ස්තූතියි රොයිලි
උපසිරසියට ස්තූති සහෝ…..
ජය වේවා…..
Sub 1 ganna bane…………..
sub eke ganna bane
අයියෝ **රොයිලි අයියා .. ෆින් ට පවු වැඩේ ..මොකක් වේවිද දන්නේ නෑ ……….????????????? ස්තුත්යි දුන්නාට 100 🙂
thanks
බොහෝම ස්තූතියි සබට….. ජය……
100 patta film ekak.api aniwa eka balanawa.thanks macho
ගොඩක් ස්තුතියි අයියේ 😀
THANKS!!!!!
ස්තුතියි රොයිලි අයියා .. ඔයාට 🙂 (y) මමත් කොම්. එකක් කරන්නේ .. ඉස්සර නම් ගොඩාක් බැලුවේ පිල්ම් ,ඔයාලා සෙට් එකේ හමුවීමත් සමග මමත් දැන් ටීවී..සිරියස් පිස්සෙක් වෙලා වගේ ,පරිසන් බ්‍රේක් ,වලින් පටං ගත්ත එක undr da dom වගේ ලස්සන කථා ගොඩාක් ආසාවෙන් බැලුවා ම්ම්ම්.. කවුරු හරි යාලුවෙක් ඉන්න වනම් මට උදවු වෙන්නකෝ.. ‘grim වල සබ් හොයාගන්න.. https://www.facebook.com/ ” මේ මගේ පෙස් බුකියේ සබැදිය 100 ඩවුන් වෙන්න දාලා තමයි,මේ තැන්ක්ස් පාර ටයිප් කොරාන් ගියේ .. සබටත් කොපියටත්,බයිස්කෝප් කාර්ය මණ්ඩලයත් තුති.. (y) ”i like youuuuuuuuuuuuu.. **royly ayyaaaaaaa ..**
ස්තූතියි මචන් 🙂
මේකටත් ඇබ්බැහි වෙලා 🙁
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට. අදයි බාගත්තේ.. කතාව නම් සිරාවටම ඇද ඇද ඉන්න පාටක් නැහැ වගේ. ජයම වේවා..! එලස්ස්ස්…
ස්තුතියි රොයිලි අයියා.. කලින්ම බාගත්තා මෙක බලනකල් ඉවසිල්ලක් නැහැ..
ජය වේවා!
tnx bro
thanks
මට නම් එකපාරටම කතාව ගහලා දාන්න ඕනේ.
එකින් එක සතිය සතිය බලන්න ගියාම පුල් අවුල්.
බාගෙන තියනවා සහෝ.
දැනට තියෙන කතා ඔක්කෝම බලලා ඉවරයි.
බොහෝම අමාරුවෙන් බාපු ටික නොබලා ඉන්නේ සම්පූර්ණයෙන්ම දෙනකං. 🙂
සබට තුති.පුලුවන්නම් Z Nation එකට සබ් දෙන්න
thanks a lot………
බොහෝම ස්තූතියි රොයිලි අයියේ
Thanks
සබට තුති අය්යේ
ඔබට ජය !!!!!!!
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks Aiya.. danakan balan hitiye.
menna dela…ela ahhhh….subata thanks ROILY Aiye……digatama demu.jaya wewa………….
Thnks denakan hitiye
thanks bro
Thanks for Sub!
Thanks..Upload Sleepy Hollow Subs please……..
එල මචන් එල
බොහොම ස්තුතියි : )
Thanks…
ගොඩක් ස්තුතියි අයියේ 😀 දැන් නම් බලන කතා සෙට් එකම ඉවර වේගෙන එන්නේ හිත නිකන් රිදෙනවා වගේ 🙁
tnx aiye danakam hitiye ela
අපෝ, මෙයා කියන කතා වල කැත විතරක්…
“ඉඹ ගත්ත කටින්ම”..
මේක මේ ලොකු පොඩි හැමෝම එන සයිට් එකක්..
ඔයවගේ කතා කියලා අපිව නරක් කරන්න එපා හොඳේ…
දැන් එකවිදියක් මෙයත්..
අමුතු අමුතු නම් දාන්නෙත්..
හොඳ ගානට හැදිලා…
ඔන්න එහනම් ගන්නවා..
ජයවේවා!!
කට්ටිය තාම දැකලා නෑ වගේ… මේ දවස් වල යන ටී වී සීරිස් වලින් ෆාස්ට් යන ලස්සන කතාවක් හන්ඩ්‍රඩ්.. ඒකමයි ඒක බලන්නෙ… ස්තූතියි රෝ අයියෙ..
ela ela.. danakan balan hitiye..
denakam hitiye thanxxxxx bro