Watch Trailer

The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටි…

The 100 S3P1

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා.

මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් ඒකමතික තීරණයක් ගන්න බැරිවුන නිසා අයිස් රැජින ලෙක්සාට අභියෝග කරනවා ද්වන්ධ සටනකට. ලෙක්සාට සටන් කරන්න වෙන්නේ රොන් එක්ක. ඒවගේම ඔය අතරේ මවුන්ට් වෙදර්වල ප්‍රහාරය නිසා පයික් කට්ටියව මෙහෙයවනවා කේන්ට සහ ඇබිට එරෙහිව.ඔහුට අවශ්‍ය කොහොමහරි භුමිවාසින්ට පහරදෙන්න.කොහොමෙන්හරි බෙලමිත් පයික්ගේ පැත්තට යනවා.ඉතින් මේ නිසා දැන් යුද්ධයක් ඇති වෙයිද කියලා බලමුකෝ.ඒවගේම පයික් කේන්ට විරුද්ධව ජන්දේ ඉල්ලන්නත් ඉදිරිපත් වෙනවා. ආ බලමුකෝ කවුද දිනන්නේ කියලා. අදත් හැබැයි ආලෝකයේ නගරය ගැන කිසිම කතාවක් නැහැ. සමහරවිට මේ කතාමාලාව තුළ ආලෝකයේ නගරයට වැඩි මුලිකත්වයක් දෙන එකක් නැහැ.

හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ලෙක්සා සහ රොන් අතර සටනත් කේන් සහ පයික් අතර මැතිවරණ සටනත් කවුරු කවුරු දිනයිද කියලා.බාගෙන යනගමන් අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා.සුබ සති අන්තයක් වේවා!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

39,160 downloadsDownload The.100.S03E04.baiscopelk.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

39,160 downloadsDownload Subtitles80 KB

57 comments

  1. වස්සානය

    හම්මේ... පිං උබට ... මෙන්න බැවා... තැන්කිවු වේවා ජය..

  2. Kasun Upeksha

    සබ දුන්න නේද.... තුති සහෝ සබට

  3. Sanath Indika

    අම්මෝ තැන්ක්ස් තැන්ක්ස්. මේික ඒනකන් තමා මන් බලාගෙන ඉදියේ :) thx thx

  4. c.dark

    thanks bro.....enakam hitiye

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!

  6. Harsha Dissanayaka

    thnx bro

  7. sam

    thanks machan

  8. Thilina Priyankara

    thankz mtc sub akata

  9. supun

    Thanks puluwannam black sails tv series aka dendako

  10. Sajeevi

    Thanks a lot

  11. thuzi

    නියමයි මචෝ ,ටිකක් පරක්කු උනාට කමන්නැ සබ් එක දුන්නට ස්තුතියි.......

  12. Hope

    Thank you machan... elakiri

  13. yumal

    thankz bro

  14. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ .

  15. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහො!!!

  16. Sanjula Jeter

    Thank's සහෝ .

  17. Menuka

    thx thx thx thx thx thx so much bro......

  18. Jagath

    thanks

  19. sameera lakshan

    niyamai mcn thnks ...

  20. Roshan

    නියමයි සහෝ දිගටම කරමු

  21. Ravin

    Thanks for the sub

  22. King Ruwan

    thanx saho............

  23. harsha

    ඔන්න මචං අදත් උදේ පාන්දරම නැගිටලා කතාව බාගන්නවා. බලන්න ලැබෙන වෙලාව තමයි දන්නේ නැත්තේ. දැන් බලන් ගියහම බූමි වාසීන් අතරත් තාක්ශනය දන්න අය ඉන්නවා. පහු වෙනකොට උනුත් අස්සයෝ පැත්තකට දාලා යුද ටැංකි අරන් එයිද දන්නේ නෑ. ස්තූතියි මචං කැපවීමට. ජයවේවා

  24. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  25. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  26. Dulan

    elama machan

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Thushara

    ස්තුති ඔබට

  29. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. Gihan

    නියමයි මචං.ඒනකං හිටියෙ. සබ් ඒකට තැන්කු වේවා.

  31. Rasindu Perera

    එනකන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...

  32. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  33. නිෂූ

    එළ ! එළ ! ජයවේවා !

  34. Kalindu Kalhara Premarathne

    Thanks..!!!

  35. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Asanga Rnganath

    බොහොම ස්තුතියි සහෝ ............

  37. Kanchana

    thankq mchn

  38. Thushara Nanayakkara

    බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!

  39. walker

    time line awlne bn sub eke

  40. Dinusha

    mul kotas 3 kohenda download karanna puluwan? thanks bro...

  41. Sam

    thanx for the copy n sub... good work

  42. Tharaka Lahiru

    tnx

  43. kumara

    Thanks Bro !!!

  44. Anushka Sanjuna

    pin sidda wewa..! thanks

  45. akalanka

    මගේ mkv type බාන කොට මාර slow නෙ.

  46. LAKSHAN

    බොහොම ස්තුතියි සහෝ

  47. Asitha yomal

    ස්තූතියි මිත්‍රයා

  48. Udara Damith B/K

    බොහොම ස්තුතියි.............

  49. lakshan

    thanks machn....

  50. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.