Limitless කතාමාලාවෙ කොටස් 22 න් මේ කොටසත් එක්ක කොටස් 14 ක් අවසානයි. මුලදි තිබුණ “ගතිය” දැන් නම් නැද්ද මන්දා. කොහොම වුනත් හැකිතාක් ඉක්මනට අනිත් කොටස්වලටත් උපසිරැසි ගේන්නම්. අද කොටසෙදි නැවතත් CRAFT ආයතනය පැත්තට යනව. (අර අධි තාක්ෂණික උපකරණ හදන සමාගම). ඒ ආයතනයේ කෙනෙක්ගෙ ඝාතනයක් සම්බන්ධව පරීක්ෂණයක් තමයි…

Limitless කතාමාලාවෙ කොටස් 22 න් මේ කොටසත් එක්ක කොටස් 14 ක් අවසානයි. මුලදි තිබුණ “ගතිය” දැන් නම් නැද්ද මන්දා. කොහොම වුනත් හැකිතාක් ඉක්මනට අනිත් කොටස්වලටත් උපසිරැසි ගේන්නම්.
අද කොටසෙදි නැවතත් CRAFT ආයතනය පැත්තට යනව. (අර අධි තාක්ෂණික උපකරණ හදන සමාගම). ඒ ආයතනයේ කෙනෙක්ගෙ ඝාතනයක් සම්බන්ධව පරීක්ෂණයක් තමයි මෙදා පාර බ්‍රයන්ට ලැබෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා… 😀
ඊළඟ කොටස නම්කරල තියෙන්නෙ “Undercover” කියල. Promo එක බලුවම නම් ටිකක් බොලිවුඩය පැත්තට යන එපියක් වගේ. 😛
එහෙනම් අදට සමුගන්නව. ඔබට ජය!
ඔබට ජය!
154 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
AE747A0864A14214B8AA5992A076ECDB9BEED77B
244 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
E45224537CD84471A3F7F235265284AF004F988D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,095 downloadsDownload LimitlessS01E14.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
14 comments
Sanath Indika
Charith
Thank you bro!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
ඇත්තටම කලින් තිබ්බ ගතිය දැන් නැහැ තමා.
බලමු ඉදිරියේදී ආපහු කලින් වගේ වෙයිද කියලා.Jagath
thanks
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
YASIRU HASARANGA
බොහොම ස්තූතියි සහෝ . සබ් එක දිගටම දෙන එක . වැඩ රාජකාරී මද්දේ කරන මේ වැඩේ අගය කරනවා . අද විශේශ දවසක් නේද ? උපන්දිනේදීත් බයිස්කෝප් එක අමතක කරලා නැහැනේද .? සුභ උපන්දිනයක් සහෝ .
තව තවත් සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා
* ජයෙන් ජය *Ysa
Macbeth (2015) එකේ සබ් නෑ නේද
chathu
thax machan............
Rasindu Perera
එනකන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...
නලින් පෙරේරා
බොහොම ස්තූතියි රවිදු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
බොහොම ස්තුතියි සහෝ..
sumudu
12 13 sub tika nene
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx sahooo