Watch Trailer

Chicago PD [S03 : E14] with Sinhala Subtitle | යෙට්ස් භීතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් පබෙරවාරි මස 10 වන දින විකාශය වු දහහතර වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ The Song of Gregory Williams Yates කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මෙම කොටස පැය දෙකක කතාංගයක් විදිහටයි සම්පුර්න කතාව විකාශය උනේ, මෙහි මුල් කොටස විකාශය උනේ Law & Orde…

Chicago-PD-SE3-NEW

මෙන්න එහෙනම් පබෙරවාරි මස 10 වන දින විකාශය වු දහහතර වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ The Song of Gregory Williams Yates කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

මුලින්ම කියන්න ඕනේ මෙම කොටස පැය දෙකක කතාංගයක් විදිහටයි සම්පුර්න කතාව විකාශය උනේ, මෙහි මුල් කොටස විකාශය උනේ Law & Order: Special Victims Unit කතාංගයේ එකේම දෙවන බාගය තමයි අපිට මේ කොටසේ දැකගන්න ලැබෙන්නේ. යෙට්ස්ගේ පැනයාම ගැන තමයි ඒ කොටසෙන් පෙන්නන්නේ. මිට කලින් චිකාගෝ පි.ඩි. බලපු අය දන්නවා මේ නම දැක්ක ගමන්ම මේ මොකද්ද කියලා. ඒ තමයි ඔබට මතක ඇති චිකාගෝ පි.ඩි. දෙවන සමය අවසානයේදී ලින්ඩ්සේගේ මිතුරියක් වෙච්ච නාඩියාව ඝාතනයට ලක් වෙනවා, ඒ ඝාතනයට වැරදිකාරයා වුනේ ගෙගරි විලියම් යෙට්ස් කියන පිස්සු දොස්තරයනේ. දෙවන සමයේ ලිපියේදී කිව්වා වගේම අපිට ඔන්න ආයෙත් යෙට්ස්ගේ හපන්කම් අද දැක බලාගන්න ලැබෙනවා. වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගන්නකො. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

179 MB (x265) කොපිය මෙතනින් බාගන්න

B9FEB608948B06F176CEC06FEC871E324AFB8404

267 MB (x264) කොපිය මෙතනින් බාගන්න

80D026B82BF4B7ECCA00A9A76809434F15D789ED Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

477 downloadsDownload Chicago-PD-S03-E14.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

477 downloadsDownload Subtitles76 KB

5 comments

  1. Sajeevi

    Thanks

  2. dinush

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. නලින් පෙරේරා

    අදහස් දක්වපු සහෝලට ස්තුතියි. ජය වේවා෴

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P