Watch Trailer

The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද. කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්…

The 100 S3P1

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද.

කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා නැහැ වගේ. ඒ ගමන මිනිහා හදන්නේ වගාබිම් වෙනුවෙන් ආයෙම භුමිවාසි ගම්මානයකට පහරදෙන්න. හැබැයි ඉතින් මෙදාපොටේ පහරදීම සාර්ථක වුනොත් ඉතින් ලෙක්සාව නවත්වන්න ක්ලාක්ටත් බැරිවෙනවා. තවම හැබැයි මම බලාපොරොත්තු වුන තරමේ සටනක් මමනම් දැක්කේ නැහැ. ඔයාලා මොකද කියන්නේ ඒ ගැන?? ඔය අතරේ ජාහා රේවන් නිසා තමන්ගේ පැත්තට මිනිස්සුන්ව නම්මවගන්නවා. කට්ටිය පෝලිම් ගැහිලා ඉන්නේ ආලෝකයේ නගරයට යන්න. ජාහාගේ වැඩ ගැන ඇබි එතරම් සතුටක් දක්වන්නේ නැහැ. ඇබි ජාහා අර යතුරක් කියලා දෙන පෙති සේරම ටික අරගන්නවා. ආ කට්ටියට මතක ඇතිනේ අයිස් රැජිනගේ මරණයෙන් පස්සේ රජවුණ රොන්ව. මිනිහා වන්හේඩාට තෑගිත් එවනවා. කට්ටිය බලලම දැනගන්න තෑග්ග මොකක්ද කියලා.

එහෙනම් මේ කිව්වා ඇති වගේ. සබ කොටලා මහන්සියේ නිදිමතේ තමා මේක ලිව්වේ. එහෙමනම් කස්ටිය බාගෙන යන්නකෝ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා??  එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

38,784 downloadsDownload The-100-S03E06-baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

38,784 downloadsDownload Subtitles66 KB

73 comments

  1. Sanath Indika

    onna bawooo. mama 1 :)

  2. Ashen Thakshila

    thank you wewa...

  3. sidath

    thanks

  4. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  5. Menuka

    මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..! ඔබ කරන්නේ සල්ලි වලට කරනන් බැරි දෙයක්.. සබ් එකක් හරියටම වචන යොදලා ලියනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.. ජය වේවා..!!

  6. dedunu

    ඔබට බොහොම ස්තූතියි..!

  7. xpress cinemax

    tnx bro

  8. chanuka

    thanksssssss

  9. thisal

    මධුකප්‍රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..!

  10. Lahiru

    Thanks

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!

  12. Jeewantha

    උඹ නම් නියමයි මචන්. ටොරන්ට් එනකොටම සබ් දිලත් ඉවරයි. ඔබට ජය.

  13. Kalana hashan

    Fatthhhh bro

  14. Asanga ranganatH

    Thanks bro.................

  15. Sameera

    Thanks...

  16. Hope

    Thank you bro!!!

  17. bathiya sandaruwan

    Niyamai.api blamu.

    best of luck

  18. Sachin Jayashan Dissanayake

    වටිනවා බ්‍රෝ!
    වෙනදා හැබැයි උබ උදේ 7 වෙනකොට sub දානවා!

  19. Nayana

    Thanks bro........

  20. චුටි කොල්ලා

    Thanx bro

  21. S.K.Ruchiranga

    elma ,.., thz machoo sub ekat

  22. prasad

    thanks

  23. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!

  24. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!

  25. harsha

    ස්තූතියි මධුක වැඩේ සුපිරියි හරිය. අපි නෑ නෑ කිය කිය හිටපු ආලෝකයේ නගරයට ගිය උන් එක පාරටම කඩා වැටිල මැජික් පෙන්නන්න පටන් අරගත්තානේ. එහෙනම් ආයිමත් ස්තූතිය් කිව්වා. ජයවේවා

  26. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Sadu..

    Bohoma thuthi saho sab ekata. Fatta

  28. nivantha

    Thanzzz brother

  29. Gathsara

    ඔව් අයිය මේක බලනකස්ටියනම් අඩුයි.මොකද මේක කොලිටිය එන්න එන්න අඩු වෙනවා අයියේ.අනේ මන්දන්නෑ මත මේක එපාවේ ගෙන එනවා.බලපු එකක නවත්තන්නැතුව බලන නිසා බලනවා.ඒත්ග් අයියෙ ඔයා මේ කරන කැපකිරීමට මම හදවතින්ම් ස්තූති වන්තවෙනවා.අයියට් මේක ඉස්සරහට කරගෙන යන්න මම මුලිහදවතින්ම සුබපතනවා ..............

    1. Hope

      Kohomath season ekak patan ganmedi poddak kamali thamai eka hama kathawakatama podu deyak ne eth episodes issarahata yanakota thamai kathawa rasawath wenne. A nisa mul episode 5-6 yanakan vitharai ita passe Supiri wevi. Don't worry!!!

    2. Menuka

      Wait bro.. :)

  30. kumara

    Thanks Bro !!!

  31. Lakmal Rusira

    සබ් එකට ස්තූතියි!!!

  32. Amila Eranda

    thanx bro

  33. නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !

  34. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  35. Reshan

    thanks

  36. Nadun Prabodhana

    නියමයි මචෝ බෝහෝම තුති සබට

  37. Ravin

    Thanks for the sub

  38. chamila

    thanx bro...

  39. නිෂූ

    එළකිරි ! ඔන්න බාන්න දැම්මා !

  40. Sajeevi

    Thanks

  41. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  42. Dhananjaya

    thankzz

  43. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. neranjan herath

    ගොඩක් වටිනවා.ජය...... වෙවා

  45. desylwa

    ikmanatama 07 wana kotasath danna

  46. Funkey

    Thma E7 Nadda Bn

  47. ishan

    බොහොම ස්තූතියි සබට මම ආසම tv serious එකක් මේක.

  48. Manura Sathsarindu

    thnx saho ela..

  49. susa

    යාලුවනේ . මම sub convert කරද්දී( Win Avi converter 1n) time line වෙනස් වෙනවා
    , ෆිල්ම් 1 start වෙද්දී ටික වෙලාවක් යනකන් sub hari time 1 ට display වෙනවා,
    but film eke meda hariyata yaddi time line wenas wenawa, Mama TV 1n balanne avi convert karala,
    Software 1th re- Install kala, eth hari giye ne
    100 drama 1 baladdi tamai ehema wenne,,
    Pls help me.................

    1. තිසර නියෝ

      oyaa gaawa thiyena galapena copy ekata adala sub eka arganna. ethakota hari

    2. Coc pissa

      Sub eka set wenne,,,480p mkv ekt hriyn ndda

  50. Funkey

    episode 7 Nadda

Load more comments