ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නග…

ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නගරයේ පැත්තයි පෙන්වන්නේ නැහැ.
අද කෙටියෙන්ම කිව්වොත් කතාවේ ප්‍රධාන චරිතයක් මියයනවා. ආ ලෙක්සා නියෝග කරනවා ආකේඩියාව වටේට බාධකයක් යොදන්න කියලා. සමහරවිට ඊලග කොටසේ ඒ නිසා සටනක් එහෙම තියෙයි. ලිපියනම් හොදටම අවුල් ගණන් ගන්න එපා. එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ලබන සතියේ කොටසින් යලි ඔබ හමුවට එනකම් අදහසක් එහෙම පල කරගෙන යන්න ඕනේ.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,083 downloadsDownload The-100-S03-E07.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
64 comments
saranga
Harsha Chaminda Samaranayake
Elz. Thanks
lakshan
adooo thkz bn ,legends of tomorrow sub ikmnt ne
chin
Balagena hitiye ude idalama thanx bro
Sameera
thanks..
Hope
Thank you bro!! Uba nam 100 deviyek..... :)
anurA
නියමයි සහෝ බලාගන හිටියේ එනකන් මමනම් මේකට පිස්සු වටිලා ඉන්නේ ආ.........තව දෙයක් කතාව පොඩ්ඩක්වත් කියන්නෙ නැතුව ඉන්නවනම් හොදයි ...ජයවේවා එහෙනන් ......
නිෂූ
ඔවු මමත් ඒක හොදයි කියලා හිතෙනවා. මොකද මට මතක විදියට මේ කථාමාලාවේ දෙවනි කොටසද කොහෙද ලිපියේ කතාවේ වෙන ටික ඔක්කොම කියලා තිබුනා. එතතකාට කථාවේ කුතුහලය අඩුවෙනවා නේ ද? කොහොම උනත් අපි වෙනුවෙන් මේ කරන මහන්සියට කියන්න වචන නෑ. ගොඩක්ම ස්තුතියි ! එළ ! එහෙම යන් ඔහොම යන් !
Funkey
thnxx saho
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Nayana
සුපිරියි සහෝ...... එන පමාවෙන්ම දීල ඉවරයි නේද? හම්මෙ... ඔන්න එහෙනම් බාගන්නවා. එනකම් මග බලන් හිටියෙ. බොහොම ස්තූතියි.
Roshan m madu
thanx brooooooooooooooooooooooo
Ravin
Thanks for the sub
නිරෝෂ්
ස්තුතිය් මධුකප්‍රිය .ජයවේවා!
Udara Damith B\K
ස්තුතියි! උපසිරසියට
Udara Damith B\K
ස්තුතියි! උපසිරසියට+
............................Sajeevi
Thanks
Kasun Upeksha
උපසිරසියට තුති මධුක සහෝ
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
La Hiru
niyami thankzzzz
rajith
thanks bro......... kathawa nam pattai....
Sanath Indika
thx sahoo
kumara
Thanks Bro !!!
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
karagena yamu.apith paththakin innawa.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
ishan
Tks a lot macho
yash
Thanks for the sub...gud luck
නිෂූ
උපසිරැසියට ගොඩක්ම පින් ! මමත් මේක හරිම ආසාවෙන් තමයි බලන්නේ !
කතාව සම්බන්දව ලිපිය ලියනකොටනම් එදා කොටස ගැන ගොඩක් නොලිය ඉන්න එක නම් හොදයි කියලා මමත් හිතෙනවා. මොකද මට මතක විදියට මේ කථාමාලාවේ දෙවනි කොටසද කොහෙද ලිපියේ කතාවේ වෙන ටික ඔක්කොම කියලා තිබුනා. එතතකාට කථාවේ කුතුහලය අඩුවෙනවා නේ ද? කොහොම උනත් අපි වෙනුවෙන් මේ කරන මහන්සියට කියන්න වචන නෑ. ගොඩක්ම ස්තුතියි ! එළ ! එහෙම යන් ඔහොම යන් !
rajitha
super
SENESH-D
ගොඩක්ම ස්තුතියි ! එළ !!
Asela
Sub Set wenne ne ne
Anjula
Sab ekata thnx broo
sam
Aiya Sub eka Web-dl ekatath dala denna puluwanda
chamath
thank you
Akila Lakmal
tnq sahooo 8 kotasa ekmanata denna....
THANUJA JANAKANTHA
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SherLock Silva
the s03e08 sub eka enne kawadada????????
isb
ei s03e08 sub eka neththe api godak dawas balagena unna den :(
යෝ..යෝ..යෝ...
sub eke diyanko machooo please..... episode 2 ma late neh bro....
nirmala
machooo 08 sub eka enne kawadada????????
Bro90
machan ane ikmata diyanko macho sub eka please
rasadara
Machan,
Torren walin download karana 100 series MP3 file wage play wenawa.
Ehema wenne ai?
Plz, ikmanin kiyanna...
rasadara
Hello,
Torren walin download karana 100 series MP3 file wage play wenawa.
Ehema wenne ai?
Plz, ikmanin kawuru hari answer karanna.....
Pasindu Samara
macho epi 8 sub ekath ikmanata dennako. thank you very much
රොහාන්
මොකද දැන් මේ සිරිස් 1 කරන්නේ නැත්තේ?
prageeth
mokakda bn me supiri tv series wala sub late karanne meke s3 e 9 ekai ethanin passe ewai ikmanata dapnko please
Thilina Madushanka
thanks bro sub walata
digatama karagena yamu
jayawewa.!!isuru91023
Torrent hash: F79CF5CE07AE7B11000CB7DAA9BEB651174C0FC5
The 100 Season 3 Complete X264
kawshalya chathuranga
S03 E08 E09 sub thawama neddooooo...???????????
kawshalya chathuranga
S03 E08 E09 sub thawama nedda...???????????
Advertisement

Thanks !!