ඔන්න යාළුවනේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් අභිරහස් වලින් පිරුනු කතාවක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ෂර්ලොක් හෝම්ස් සිව් වන කතා මාලාවේ දෙවෙනි කතාව තමයි මේක. මේ කතාවත් IMDb දර්ශකයේ 8.0/10ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන කතාවක්. කතාවෙ මුල ටික මෙහෙමයි.. ෂර්ලොක් හෝම්ස් ඔහුගෙ අයහපත් සෞඛ්‍ය තත්වය හේ…

The Adventures of Sherlock Holmes

ඔන්න යාළුවනේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් අභිරහස් වලින් පිරුනු කතාවක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ෂර්ලොක් හෝම්ස් සිව් වන කතා මාලාවේ දෙවෙනි කතාව තමයි මේක. මේ කතාවත් IMDb දර්ශකයේ 8.0/10ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන කතාවක්.

කතාවෙ මුල ටික මෙහෙමයි.. ෂර්ලොක් හෝම්ස් ඔහුගෙ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත නිවාඩුවක් ගත කරන්න දොස්තර වොට්සන් එක්ක ලන්ඩනයේ ඈත පිටිසර තියෙන කෝන්වෝල් කියන ගම්මානයකට යනවා. ඒත් සුපුරුදු විදිහටම ඔහුටයි දොස්තර වොට්සන්ටයි ඒ නිවාඩුව විවේකීව ගත කරන්න නම් ලැබෙන්නෙ නැහැ. තවත් අමුතුම විදිහේ අභිරහසක් විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට භාර වෙනවා.

ඒ ගමේ ට්‍රෙගනිස් නමින් පවුලක් වාසය කරනවා. ඒ පවුලේ සහෝදරයෝ තුන් දෙනෙකුයි බ්‍රෙන්ඩා නමින් එක සහෝදරියකුයි විතරයි ඉන්නේ. ඒ ගමේ පල්ලියේ පූජකයා මේ පවුලට හිතවත් කෙනෙක්. මේ හතර දෙනාගෙන් මෝටිමර් ට්‍රෙගනිස් නම් බාල සොහොයුරා ජීවත් වෙන්නේ වෙනම ගෙදරක. එක දවසක් මේ හතර දෙනා එකට රෑ කෑම කාලා ඉවර වෙලා කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා. රෑ වෙන නිසා මෝටිමර් කාඩ් සෙල්ලම අතර මගදී ගෙදර යනවා. ඒ යන්නේ පුංචි හිත් රිදවීමකුත් වෙලා. ඊට පහුවෙනිදා ව්‍යායාම කරන්න යන මෝටිමර්ට තමන්ගේ සොයුරන්ගෙ නිවසට යන දොස්තරවරයව මුණ ගැහෙනවා. ඒ දොස්තර වරයව කැඳවලා තියෙන්නේ පූජක වරයා විසින්. ඉතින් මෝටිමර් ඒ දොස්තරත් එක්කම සොහොයුරන් ජීවත් වෙන නිවසට යනවා. එතනදි ඔහුට දකින්න ලැබෙන්නේ මහා ඛේදවාචකයක්. තමන්ගෙ එකම සොයුරිය බියෙන් විරූප වෙලා මිය ගිහින්. ඒ වගේම යස අපූරුවට හිටිය සොහොයුරන් දෙදෙනා උන්මන්තකයින් වෙලා. ඉතින් මේ අපූරු අභිරහස විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට පැවරෙනවා. අසනීප තත්වයෙන් හිටියත් ඉතින් දන්නවනෙ හෝම්ස්ගෙ හැටි. අභිරහසක් නම් අත අරින්නෙම නෑ.. ඒ අතරේ ඊට පහුවෙනිදා ඒ වගේම තවත් ඛේදවාචකයක් ඒ ගමේම සිදු වෙනවා.

ඉතින් යාළුවනේ.. අර තුන් දෙනාට ඒ වගේ ඛේදවාචකයක් වෙන්න හේතුව මොකක්ද? ඊට පසුවෙනිදා සිදු වෙන ඛේදවාචකය මොකක්ද? මේක මිනිස් ක්‍රියාකාරකමකින් උන දෙයක්ද? නැත්නම් වෙනත් අත්භූත බලවේගයකින් සිදු උන දෙයක්ද? කොහොමද ෂර්ලොක් හෝම්ස් මේ අභිරහස විසඳන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15.8 GB කොපිය මෙතනින් බාගන්න 9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

876 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S04E02.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                         All Episodes                     Next Episode >>

 

Subtitles

876 downloadsDownload Subtitles31 KB

37 comments

  1. imantha

    elamaa....

  2. sameera

    really really really thanks macho. mama godak aasawen balana season ekak.

    sameera.

  3. Dilip

    godak sthuthi malli. digatama sub denna.

  4. Dilip

    thnq saho

  5. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Chalana Rukshan

    thnx bro prt 3 ekatath denna

  8. Prasad Kandamulla

    බොහොම ස්තුතියි දිනිදු......සබ් එකට......

    1. Thasith

      Ithuru tikath dennako

  9. තාමර දෙනුවන්

    සබට තෑන්ක්ස් දිනිඳු අයියේ. මේ කතාවේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොතේ තියෙන්නේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියලා නේද? වැරැද්දක් කියනවා නෙවෙයි.

    1. Chamodya

      aio ko ithuru sub tikath dennako

  10. chinthaka

    patta broooooo thnks

  11. Miyuru

    anith kotas tikath danna.api asawen inne a tika labenakan

  12. Tharindu Athukorala

    පට්ටයි ආ එල :D

  13. Pubba

    ithuru sub tika danne nadda bro ??

  14. Dilan

    digatama sub ooni saho...jayawewa..

  15. Me

    Niyama Wedak, Ithiri sub tikath Danna, Please.

  16. Chamara

    Patta wadak...niyamay...anith sub tikath ewapanko...plz..

  17. Ramitha

    anitha sub tikath one

  18. ජනක

    තාමර සහෝදරයාටත්, දිනිඳු සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි. ඉතිරි සබ් ටිකත් ඉක්මනින් දෙන්න. ටීවී සීරීස් එකම ඩවුන්ලෝඩ් කරලා බලාගෙන ඉන්නෙ ඔයාලා සබ් දෙන තෙක්.

  19. J-Koocha

    Sub oneeeeee......

  20. mila

    grt wrk.. wish you all the best. ithuru tikatath sub dennakoooooo

  21. chamodya chathuranga

    අනිත් sub ටිකත් දෙන්න.. නියම වැඩක් . (Y)

  22. S.H.

    Thanx a lot.. Ithuru sub tikath denna ikmanata..

  23. Thasith

    Ko sub

  24. ShehaN

    great work.Ithuru tikath ohommama dunnoth hondayi

  25. Ramith

    aiyoo ko ithuru ewa... ?

  26. shakuna

    api mulu series eka down karala inne ko sub ..?

  27. ushen

    Sub parakkui bn awilla godak wela gatta

  28. Sach

    අනේ සබ් එක දෙන්නකෝ..

  29. tharindu

    sub denne naddoooo...!!

  30. pasan

    parakkui....!!

  31. janith

    ඉතිරි සබ් ටිකත් ඉක්මනින් දෙන්න. ටීවී සීරීස් එකම ඩවුන්ලෝඩ් කරලා බලාගෙන ඉන්නෙ ඔයාලා සබ් දෙන තෙක්.

  32. Chamodya Chathuranga

    api mulu season ekama dwnld krla thiyenne sub denne nadda?

  33. RishZay

    Sub Oni machn

  34. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි

  35. kumarapsp

    Thanks Bro !!!