හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේ…

හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේවියා ගිහින් බෙලමිට අම්බානෙක පහරදෙනවා. මොන්ටි ආකේඩියාවේන් පිටවෙලා එනවා පයික් දැනගත්ත නිසා කේන්ට පැනලා යන්න මොන්ටි උදව් කල වග. හැබැයි බැලින්නම් ඒකත් උගුලක්. ඔය අතරේ අලුත් කමාන්ඩර්ට පාලනය බාරගන්න විදිහක් නැහැ ක්ලාක් අරගෙන ගියපු පරිපථය නැතුව. මර්ෆියා ඉතින් පොඩි සටකපටකම් ටිකක් කියලා දෙනවා ඔන්ටාරිට එකෙන් බේරෙන්න.
ඒවගේම අද රේවන් පිස්සු නටනවා අර යතුර අයින් කරගන්න. හැබැයි වැඩේ කණපිට යනවා. අන්තිමේ රේවන් විතරක් නෙවේ මුළු ආකේඩියාවම ආලෝකයේ නගරයේ සැට් එකක් වෙනවා. මමනම් හිතා උන්නේ මේ සීසන් එකේ ආලෝකේ නගරේ වැඩි යමක් වෙන එකක් නැහැයි කියලා. හැබැයි අද ඒක එහෙම්පිටින්ම වෙනස් වුනා.
එහෙමනම් මේ ටික ඇති. වැඩිය කියලා කුතුහලේ නැති කරන්නත් හොද නැහැ නොවෑ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා ?? ආරම්භයේදී මිට වඩා සැට් ඒක උන්නා වගේ මතකයි බලන්න. ආ දෙයක් කියන්න ඕනේ අද එක්තරා සින්දුවක් මම පරිවර්තනය නොකර එහෙමම ඉංග්‍රීසියෙන්ම තිබ්බා. මම හිතනවා ඒක අවුලක් වෙන එකක් නැහැයි කියලා කස්ටියට.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,235 downloadsDownload The-100-S03E10.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
65 comments
asiri
Ravin
Thanks for the sub
ferdi
සුබ් එකට තෑන්ක්ස් මචන්, කතාව පටන් ගද්දි තිබ්බ කික් එක දැන් නෑ. කතාව එක තැන පල් වෙනව.
Thisal
tnx bn sub ekta katawa kanawa bn mun dan
දුලාජ් මංජුල
thanki machan sub ekatama ikmanatama dunnata wishesha sthuthiya macho
Kasun Upeksha
sub ekata tnx saho....
shehan
thanks broo
kav4
බොහොම ස්තුතියි.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kanishka
thanks broo
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Dil Ru
Thanks saho
Nime
godaaaak thnkz ah...
gayan
ela thanks
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
නිරෝෂ්
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
Menuka
thx so much...... brother...
Suraj Rajapaksha
narcos 1ta sub dennako
chathu
thaks bro.............
chanuka
thanks brother
Sanath Indika
thx sahoo
Majeewa
HAPPY NEW YEAR BRO......... Thank for your help good work
Janeera
ස්තුතියි සහෝ උපසිරසට
ජය….!sasa
thax sahoooooo
DSA
ela machan thanks ha.. digatama sub denna api innawa balanna
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
රවී
එනකන් හිටියේ කොල්ලෝ තැන්ක්ස්.......
Dhanushka
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sanjaya
එනකන් හිටියේ
තැන්ක්ස්…Hivin Aßeywanshe
බොහොම තුති සහෝ උපසිරසට
සුභ අලුත් අවුරුද්දක් වේවාharsha
ස්තුතියි මධුක අපි වෙනුවෙන් මාර කට්ටක් කනවානේද ඔන්න එහෙනම් සබ් එක ගන්නවා. ජයවේවා
Sajeevi
Thanks
sam
thnaks
ruwan
niyamai sahooo balagenama idiye tnks
Sadu..
bohoma thuthi saho sub ekata.mobile eken nikamata wage me peththe awa.belinam men kalinma dila.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Ashen Thakshal
ලිංකන් මරපු එක හෙලා දකිනවා.. සබට තෑන්ක්ස් බේරා්..
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Hope
Pissuda macho.... Api hamoma balanawa. Ehema aduwak na.
Eth samaharak aya comment karanne nane ekai.Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
La Hiru
thankz hamadama kalata welawata katawa denawata
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිෂූ
කතාව අමුතුම පැත්තකට යනව ෙන් ද ?
Charith
Thanks bro! 12 monkeys 2nd season ekata puluwan nam sub denawada?
damitht
ela macho
isuru
ස්තුතියි සහෝ
nice worksilent$
thnx !!!!!!
minara
tnz machow
yash
Thanks
yumal
thankzzzzzzzzz bro......... Happy New Year!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx mechchara wela balan hitiya