හැමදාම දඩයම් කරන එකෙ අද පොඩ්ඩක් කතාව අමුතුම අතකට හැරෙනවා. එදා ක්‍රව්ලි දෙවියන්ගේ අත අරගෙන ලූසෆර්ව ඉවරයක් කරන්නේ හැදුවේ. ඒත් ඒක හරිගියේ නැහැ . ලූසෆර් හැදුවේ ක්‍රව්ලිව ඉවරයක් කරන්න. ඒක හරිගියෙත් නැහැ. එදායින් පස්සේ ක්‍රව්ලිව දැක්කෙම නැහැනේ. ඒත් එයා යනවා සෞදි අරාබියට. ඒ තමයි ඔය මං මාතෘකාවේ කිව්වා ජෝශු…

හැමදාම දඩයම් කරන එකෙ අද පොඩ්ඩක් කතාව අමුතුම අතකට හැරෙනවා. එදා ක්‍රව්ලි දෙවියන්ගේ අත අරගෙන ලූසෆර්ව ඉවරයක් කරන්නේ හැදුවේ. ඒත් ඒක හරිගියේ නැහැ . ලූසෆර් හැදුවේ ක්‍රව්ලිව ඉවරයක් කරන්න. ඒක හරිගියෙත් නැහැ. එදායින් පස්සේ ක්‍රව්ලිව දැක්කෙම නැහැනේ. ඒත් එයා යනවා සෞදි අරාබියට. ඒ තමයි ඔය මං මාතෘකාවේ කිව්වා ජෝශුවාගේ නලාව අරගන්න. මොකද්ද මේ ජෝශුවාගේ නලාව, ඒක කොයි තරම් බලගතුද කියලා බලාගන්න පුළුවන්. මේකත් අරගෙන ක්‍රව්ලි ආයේ ආවට අපායේ යක්ෂයෝ ටික මෙයාව මරන්න හොයනවා. සෑම් හා ඩීන් දෙන්නා ඇරෙන්න වෙන උදව් කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. මේ අයගේ සැලසුම තමයි මේ ජෝශුවාගේ අත පාවිච්චි කරලා ඒක ලූසෆර් අතට පත් කරලා ඒකෙන් අන්ධකාරය එහෙමත් නැත්තම් අමාරාව විනාශ කරලා දාන්න. ඊටපස්සේ කැස්ටියල්ව නිදහස් කරගෙන ලූසෆර්ව ආයේ කූඩුවේ හිර කරන්න. ඔය කියන ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද? බලලම ඉන්නකෝ.
මේ CW නාලිකාවත් එක වෙලාවකට එයාලගේ කාලසටහන පිස්සුවෙන් වගේ වෙනස් කරනවා. ආයේ 28 ද කොහෙදෝ ඊලග එපිය විකාශය වෙනවා කියන්නේ. එදාට හමුවෙමු. දවසක් විතර උපසිරැසිය දෙන්නත් ප්‍රමාද වුනා. ඒකට සමාවෙන්න. ඉක්මණින්ම ඔරිජිනල්ස් පසුගිය කොටසින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!!
103 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
F250A98499B9654D31187871807518F98FC21A5F212 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
991593B30FF54D474B2637EAE993B23D16CE085C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,818 downloadsDownload Supernatural-S11E18.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
31 comments
Lakshan Fernando
imandra
Thanks subata
yumal
thankzzzzzzzzzzzz bro akata awlak na happy new year!!!!!!!!!!!!!!!!!!!
kavinda
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kanishka
thanks broo
Suraj Rajapaksha
narcos sub 1 dennko
madushan
thanks for sub..
මිතුල් ලක්ශිත
සබ් එකට තුති චාමර සහෝ ෴ජය෴
රයන් ද සිල්වා
පට්ට සහෝ සබ් එකට තැන්ක්ස් the originals සබ් එකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා මොකද, එපි 17 ත් අද එනවා බන්
ඒකටත් ඉක්මනටම සබ් දාමු
****ජය වේවා****Sachintha
thanks bro
elzzzHimaru
#Tnxxxxx
#Broooo
#Elzzzzzz
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..CW එක ගැන නං කියලා වැඩක් නෑ :D සති දෙකක් දිව්වම මාසයක් නිවාඩු -_-
Hivin Aßeywanshe
බොහොම තුති සහෝ උපසිරසට
සුභ අලුත් අවුරුද්දක් වේවාChalana Jayasanka
thank u
Sajeevi
Thanks
pramuk
thanx bro Happy New Year.............
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Prabath Madushan
ela ela
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kalana rajapaksha
බොහොම පින් සහෝ ...
සුභ අලුත් අවුරුද්දක් වේවා චාමර සහෝ .....රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
මේක එකකම් බලාගෙන හිටියේ…
බොහොම ස්තූතියි චාමර සහෝ සබ් එක දුන්නට…
ඊලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය…HaZ
Thankz bro///
Sahan
thankz a lot saho
Lackshan Dilsara
Thanks a Lot
Saman Chandana
ලබන්නාවූ අලුත් අවුරුද්ද සබෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා සහෝ .
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
ඊලග කතාවෙන් මුණගැහෙමු .Arjuna Deve
thanku wewaa mchnn
isuru maushan
Supernatural season11 episode19 sub tika ikmantma dennako saho
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Bruce
Thanx sub ekata,. Jayawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks