වැඩි විස්තර කියන්නේ නෑ පරක්කු වුන නිසා… රේ, සාරා සහ සෝන්ඩර්ස් තුන් දෙනාව 1958 අතරමං කරලා අනිත් අය කාලය හරහා නිදහසේ ගමන් කරන්න පටන්ගන්නවා ක්රෝනස් යානය විනාස කරපු නිසා. කොහොම වෙතත් ගිඩියන්ව රීබූට් කරලා නැවත 1960ට යානය ගේන්න රිප් සමත් වෙනවා. හැබැයි ක්‍රොනස් ස්නාර්ට්ව පැහැරගෙන ගිහිං. මේ අතරෙ මේ ගත වුන…

වැඩි විස්තර කියන්නේ නෑ පරක්කු වුන නිසා… රේ, සාරා සහ සෝන්ඩර්ස් තුන් දෙනාව 1958 අතරමං කරලා අනිත් අය කාලය හරහා නිදහසේ ගමන් කරන්න පටන්ගන්නවා ක්රෝනස් යානය විනාස කරපු නිසා. කොහොම වෙතත් ගිඩියන්ව රීබූට් කරලා නැවත 1960ට යානය ගේන්න රිප් සමත් වෙනවා. හැබැයි ක්‍රොනස් ස්නාර්ට්ව පැහැරගෙන ගිහිං. මේ අතරෙ මේ ගත වුන අවුරුදු දෙකක කාලය තුල ගොඩක් දේවල් වෙනවා. සාරා වෙන් වෙලා ඇසසින්ස් ලීග් එකට ආපහු යනවා. නන්දා පාබාට් වලට. යානය නැවත 1960ට ආවම රේ සහ සෝන්ඩර්ස්ව හොයාගත්ත වුනත් සාරා ව හොයාගෙන මෙයාල යනවා නන්දා පාබාට් වලට. මේ අතරේ ස්නාර්ට් දැනගන්නවා ක්රෝනස් විදිහට හිටියේ වෙන කවුරුත් නෙවෙයි රෝරි කියල. අන්තිමේදි රෝරි පවා නන්දා පාබාට් වලට එනවා කණ්ඩායමේ අනිත් අය හොයාගෙන. එතනදි වෙන සටනින් රෝරි පැරදුනත් එයාව සිර කරුවෙක් විදිහට නැවත යානයට ගේනවා. එතන ඉඳන් මොකද වෙන්නෙ කියල අද කොටසින් බලමු. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය වේවා!!!
128 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
57FA516DF457E17E29BB4CDF419737362EDC15BC236 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
54DCFB48A22F89231BB1449F85A0FD1D5CB110FB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,273 downloadsDownload Dcs-Legends-of-Tomorrow-S01E10.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
32 comments
eagle
Rajitha
Thanks saho......jayawewa......!
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Ayesh Nadeeshan
Thankxxx...mcn
Kaveen Conara
thnkx bro sub ekata.. jaya!! ride along 2 ekata sub denna pluwnda bro
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.....
Dil Ru
Thanks bro
Sajeevi
Thanks
Kasun Upeksha
උපසිරැසියට ස්තූතියි සහෝ...
sanka
ela ela bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!asan
උපසිරැසියට ස්තූතියි!!!
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය...!Sanath Indika
thx sahoo
charith
me Vampire Diaries ekata sub dennako
Hivin Aßeywanshe
Thanks machn balan hitiye denakan
Suba aluth awuruddak wewaමධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සබට
Charith
Thanks ela ela
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dinuka
Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata kalinwath danawada?
Amila Mudalige
Thanks sah sub ekata
kavinda
smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Umesh
ow aho mamath hamadama kiyanawa meka ikmantama dunnoth hoday
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakshan
thanks.
silent$
thnx !!!!!!
Lakshan
thnx sub ekata
Saman Chandana
ලබන්නාවූ අලුත් අවුරුද්ද සබෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා සහෝ .
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
ඊලග කතාවෙන් මුණගැහෙමු .රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thnx aaaaaaaaaaa
Dinuka
thanksssssssssssssssssss
lakshan
උපසිරැසියට තුති…
Advertisement

Ty bro ohoma yamu jayean jaya