ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්…

ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… ඒ නිසා ඔන්න දෙගොල්ලම කැමති නෑ හවුලේ බංකරේ ඉන්න.. දැන් ඉන්ද්‍රා අනිත් ගෝත්‍ර ටිකකුත් රොන්ට විරුද්ධව එක්කහු කරන් ඉන්නේ..යුද්දේ අනිවාර්යයෙන්ම සිද්දවෙන නිසා රොන් අදහස් ගේනවා යුද්ධ නොකර මේක බේරගන්න.. හැබැයි ඒකෙන් වැඩියෙන්ම පාඩුව ආකාශ ගෝත්‍රයට… බලමුකෝ ක්ලාක් මේකෙන් බේරෙන්න මොනවගේ ප්ලෑනක් ගහයිද කියලා..අද සිද්දවෙන දේවල්වලින් කියන්ට පුළුවන් ඊලග සතියේ කොටහනම් ආයේ සුපිරියටම තියෙයි කියලා.. එනකම් ඉවසන්නත් බැරි තරම්.. හෙහ් හේ.. එහෙමනම් මං යනෝ.. කට්ටිය මටත් සලකාගෙන යන්න ඕනේ එහෙනම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
33,270 downloadsDownload The-100-04x09-1.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
72 comments
Eranga Sandaruwan
Rohan
thanks
sandaruwan
hamme dala neda meka enakan magabalan hitiye thanks saho jayen jayama wewa
Anton Perera
Jaya Wewa Saho.. enakan balan unne eng sub eken nobala
kavi
Thankz Saho..
Sitha
patta bn uba supiri
chamila
thanx bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gathsara Umesh Kumara
Bohom sthuthiy upasuresiyata sahooo
භාෂිත් උඩවත්ත
elama... :lol:
jaya weewaaaaaaaaaaaaaaaaaa ;)pubudu
Onna Salakuwooooo.. Thanku.......
VIDURA
thanks saho...
Kasun
thanks saho.
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Kasun Widusha
Tnx mchoo
Gihan Iddamalgoda
Thanks 4 sub.
Sajeevi
Thanks
Thilina Kumarathunga
Thanks Bro after long time
Sudheera Kasun
thanks yalu..!
sandun devinda
enakal balan hitiye bro.... tnxx ep 10 sub ekath ikmanata one.... meka thamai mge favoritma tv seris eka fatta
yumal
thankzZZZZZZZZ bro!!!!!!!!!!!!!
lakshan
elama
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
ජය වේවා...නවින් නිසල්
~~~~උපසිරසියට ස්තුතියි~~~~
රුමේෂ් කහවත්ත
සබ් එකට බොහොම ස්තූති සහෝ...!!!
Bathiya Sanruz
ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ…
Dhammika Thilan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
silent$
thnxxxxxxxxxxxxxxxx
Sanjeewa
Thanks...brother.....
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Mahesh
ela
ප්‍රදීප්
පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ
සබට ස්තූතියිKumara
Thanks Bro !!!!
Manoj
tnx bro
Vikum
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.
Ravindu Rukshan
thx
ishan
Thanks for sub......
harsha
බොහෝම ස්තූතියි සහෝ සබ ගන්නවා. ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Mee
Kora machan
Thaku WewaaaaNuwan
Thanks bro
Kavinda Banuka Athukorala
Sepaaaa sepaa
lakmal
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Sanath Indika
thx broo
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
Asanka Mapa
thanks bro................................
heshan bandara
patta
lahiru
Tanxx brooo ...
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Amila Mudalige
Sub ekta Thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..