කොහොමද කට්ටිය! ඔන්න මම අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටපු එපිය. සබ ආවෙත් පහෙන් පස්සේ හැබැයි පුළුවන් ඉක්මනටම 8.50 වෙද්දී කොටලා ඉවරයක් කළා. හරි එහෙමනම් කට්ටියට කෙටියෙන් විස්තර කරන්නම්කො. මතකනේ කලින් කොටහේ ක්ලාක් කමාන්ඩර් වෙන්න දගලලා අන්තිමට කරගත්ත හදිය. රොන් කෙරුව යෝජනාවෙන් වැඩිම පාඩුව ආකාශ ගෝත්‍රයට. ඒත…

කොහොමද කට්ටිය! ඔන්න මම අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටපු එපිය. සබ ආවෙත් පහෙන් පස්සේ හැබැයි පුළුවන් ඉක්මනටම 8.50 වෙද්දී කොටලා ඉවරයක් කළා. හරි එහෙමනම් කට්ටියට කෙටියෙන් විස්තර කරන්නම්කො.
මතකනේ කලින් කොටහේ ක්ලාක් කමාන්ඩර් වෙන්න දගලලා අන්තිමට කරගත්ත හදිය. රොන් කෙරුව යෝජනාවෙන් වැඩිම පාඩුව ආකාශ ගෝත්‍රයට. ඒත් අන්තිමේ පෙර පිනකට වගේ ඔක්ටේවියා ආව එක මෙයාලට සහනයක් වුනා. ඒ අනුව ඔන්න අද සූදානම තරගාවලිය පටන්ගන්න.. පටන්ගන්න ඔන්නමෙන්න කියලා තියෙද්දී ලුනා එනවා තරගාවලියට කියලා. ලුනා දින්නොත් ඔක්කොමව මැරෙන්න යවන බවක් තමා කියන්නේ.
හොදයි තව දේවල් කිව්වොත් ඉතින්. නෑ තව මොනවත්ම කියන්නේ නෑ නෑමයි.. මේක තමා මටනම් මේ කතාමාලාවේ මෙතෙක් ආව කොටස්වලින් හොදම එක. හැබැයි එක දෙයක් කියන්නම්කො. අද චරිත කීපයක්නම් කතාවෙන් සමුගන්නවා ආ. එහෙමනම් දැන් අපි ඇවිත් ඉන්නේ කතාමාලාවේ අවසන් හරියට මේ කොටසෙන් පස්සේ තවත් කොටස් ත්‍රිත්වයක් විතරයි එන්න නියමිත. එහෙනම් මං යනෝ. ආයේ නෙක්ස්ට් වික් තමා ඉතින්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
31,932 downloadsDownload The-100-S04E10.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
63 comments
Yohan
Isuru Dilshan
Thanks Bro..
Gathsara Umesh Kumara
Bohomm sthuthiy ayyee...upsrsyt..
CH
TNX FOR THE SUB BRO...
Janith
Thanks bro.
CHEthiya
මමනම් මේක බලන්නේ නෑ. ඒත් බලන අයට මෙච්චර ඉක්මනට සබ් දුන්නට thnkz... පුළුවන්නම් Prison Break එකත් ඔයාම කරන්න pls......
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...Supun
Prison break eka dennakoo oyaaa
Thusitha
බෝහෝම ස්තූතියි සහෝ!!!
piyumal sanjeewa
බෝහෝම ස්තූතියි සහෝ!!
Kasun Widusha
Tnx mchoo
gihan dinesh
thanks bro..
puluwannam prison break ekath bro ma aran ikmanata kotala dandooo....Shehan Fernando
supiri bn tv show walin wegenma sub denne oya elakiri keep going
pradeep
Ela bro digatama mehema saba denna
Pahansith Gunathilake
Thanx Broooo. Awa dawasema dunna neda? Sub nathuwa balannai haduwe inna bari nisa balagena. Ela. Keep it up
sndharuwan
thanxxxx bro...good job...ela...
Sudheera Kasun
Thanks bro...!
shehan
thanks brooo
Dilan
Thanks kollo
melan shamika
thnks machn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Udara Cooray
ස්තූතියි සහෝ
Asanka prasad
Thank you broo
Sajeevi
Thanks
harsha
බොහෝම ස්තූතියි සහෝ ඔන්න එහෙනම් ගන්නවා අපි වෙනුවන් වෙන මහන්සියට අනේක වාරයක් ස්තූතියි. ජයවේවා
isuru sandaruwan
season 4 episoid 10 download kranna link ekak ewanna puluwanda..kawru hari plz.
thisura godage
sabata godak sthuthi saho.........
Thilina Kumarathunga
Thanks Bro.....................
silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxx
sandaruwan
thank you brother
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Gihan Iddamalgoda
thamks 4 sub.
Sanjeewa
Thanks..brother........
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි....
:cool: ජය වේවා...Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Aushi
thankui dr..
nuwan
thanx saho......................
Rumesh kahawatta
Thanx saho sub ekata!!
Nilupul Wijayawardhana
ඉක්මනට සබ දෙනවට තැන්ක්ස් බන්
Ravindu Rukshan
thx
Yumal Kasun
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sitha
thankz broo
Ravin
Thanks for the sub
Amila Mudalige
Thanks saho
Ruchira Prabodha
Patta next epi ekath ikmanata denna.jaya wewa
harshan jayalath
machan 11he sub ganna bane ban
thi
E11 page eka load vennaa .page not found kiyala vatenawa.
Asanka mapa
Thankad bro....
Advertisement


Thanks bro sub ekata....!!!!!