ගෝතම් එකයි ටේකන් එකයි දෙකම එක දවසේ එන නිසා මේක ටිකක් පරක්කු උනා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන ටිකක් බලමු. කාර්ලොස් මෙහියා, ඒ කියන්නේ බ්‍රයන්ගේ නංගි මරපු කෙනා. මේ වතාවේ එයාව වෙනම බන්ධනාගාරයකට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒකට කෙලින්ම අණ ලැබෙන්නේ ධවල මන්දිරයෙන්. එයාව බන්ධනාගාරයට ගෙනියන එක පස්සේ කාර්ටෙල් එ…

ගෝතම් එකයි ටේකන් එකයි දෙකම එක දවසේ එන නිසා මේක ටිකක් පරක්කු උනා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන ටිකක් බලමු. කාර්ලොස් මෙහියා, ඒ කියන්නේ බ්‍රයන්ගේ නංගි මරපු කෙනා. මේ වතාවේ එයාව වෙනම බන්ධනාගාරයකට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒකට කෙලින්ම අණ ලැබෙන්නේ ධවල මන්දිරයෙන්. එයාව බන්ධනාගාරයට ගෙනියන එක පස්සේ කාර්ටෙල් එක ඉන්නවා කියලා සැකයක් තියනවා. එහෙනම් මේ වැඩේදී මෙහියාව බන්ධනාගාරයේට ගෙනියයිද නැත්නම් එයා පැනලා යාවිද කියලා ඔයාලාම බලන්නකෝ. ගිහින් එන්නම්.!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
540 downloadsDownload Taken-S01E09.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
23 comments
AWNCK
gihan
metanin download wenne the 100 sub ekane? link eka set kranna
pubudu
mokaddda ban me sub eka
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..Eranga Sandaruwan
මේකෙන් එන්නේ ථෙ 100 එකේ සබ් එකනේ බන්...
Eranga Sandaruwan
Dan hari. Thanks bro...
chaminda
Ko ban sub eka dipan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa.....!
එල්.සී. දමැල්
THANKS
Hemal
thank you bn tikak parakku wela ne
Bobby
thank you very much
chathu
meken enne top 100 sub ekane.... mokakk da aula?
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
dedunu
dan hari..Thanks bro..
Ravindu Rukshan
thc
buddi
Thanks..........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KUSUMSIRI
100 EKE SUB NE ENNE
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
chaminda
අර 24 legacy කරන එකාට කියපංකෝ ඒක දාන්න කියලා සීරීස් එක ඉවරත් වෙලා ... සති 3ක් නෑ..
AWNCK
Thanks Bro@@@@@@@@@@@@@@@@@@
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Advertisement


Thanks bro......Elama kiri...