The 100 [S04 : E13] with Sinhala Subtitles | ෆ්‍රයම්පායා :ලෝක විනාශය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 4වන කතාමාලාවේ 13වන කොටස හෙවත් අවසාන කොටස. ආව දවසෙම හවස 4.25 වෙද්දී ඉවරයක් කළා..කට්ටිය දැන් නොඉවසිල්ලෙන් නොවෑ ඇත්තේ ලෝකයේ ඉරණම කොහොම විසදෙයිද කියලා බලාගන්න.. හරි එහෙමනම් අපි කතාවේ මෙතෙක් ගමන්මග දිහා බලමු.
3වන කතාසමය අවසානයේ ඇලිගේ ප්‍රකාශය තමයි 4වන සමයට පාදක වෙන්නේ. ඒ තමයි න්‍යෂ්ටික පිපිරීමක් නිසාවෙන් ලෝකය විනාශ වෙන එක. ඉතින් එදා පටන් ක්ලාක් ඇතුළු පිරිසේ උත්සාහය වුනේ සිය ගෝත්‍රයට මෙන්ම අන්‍ය ගෝත්‍රවලටත් බේරෙන්න ක්‍රමයක් හොයන එක. කොටින්ම කිව්වොත් මනුෂ්‍යත්වය බේරගන්න. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා කට්ටිය දකින්න ඇතිනේ. මොකද භුමිවාසින් කියන්නේ සටනට ලැදි පිරිසක් මිසක් බුද්ධිමත් ජන කොට්ටාසයක් නොවීම.
ඒත් කොහොමින් කොහොම හරි ජාහා සමත් වෙනවා භූගත බංකරයක් හොයාගන්න. එහි 1200කට නවාතැන් පහසුකම් සැපයෙනවා. ඒ බංකරයේ අයිතිය දිනාගන්න තරගාවලියක් එහෙමත් පැවැත්වුනා දකින්න ඇතිනේ. එහි ජය ආකාශ ගෝත්‍රයට හිමිවුනත් ඔක්ටේවියාගේ තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක් වුනා. ඒ තමයි සෑම ගොත්‍රයකින්ම සියදෙනා බැගින් තෝරාගැනීම. කෙසේ හෝ ජාහා සහ කේන් ඒ පැනයටත් පිළිතුරක් සොයාගත්තා. හැබැයි දැන් ප්‍රයම්පායා එන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ක්ලාක්,බෙලමි, රේවන් , මොන්ටි ඇතුළු පිරිසේ සූදානම් යළිත් අභ්‍යවකාශ ගත වෙන්න. ආක් එකට යාගන්න. එහෙමනම් අපි බලමු මෙයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ලැබෙයිද කියලා.ලෝකයේ ඉරණම කෙබදු වේවිද? හම්මේ ඉතින් අන්තිමට පෙන්නපූ දේ නිසානම් දැන් දැන් 5වෙනි සමය එනකම් ඉවසන් ඉන්නත් බෑ වගේ.. ආයේ මක්කැයි පහනම් සුපිරියක්ම වෙයි..
4වන කතාසමය මෙතෙකින් නිමාවෙනවා. නමුත් CW ආයතනය දැනටම නිවේදනය කර අවසන් 5වන කතාසමයක් එන බව. හැබැයි නිශ්චිත කාලවකවානුවක්නම් නෑ. කොහොමත් 2018 තමයි අපිට ඒක බලාගන්න ලැබෙන්නේ. එහෙම ආවොත් මට හැකියාවක් තිබ්බොත් ඒ කාලේ වෙනකොට උපසිරසිකරණයේ යෙදෙන්න මමම ඔයාලට උපසිරසි රැගෙන එන්නම්. මම නැතිවුනත් අවුලක් වෙන එකක් නෑ කවුරුහරි ඔයාලට උපසිරසි ගෙනෙයි.
එහෙමනම් ඉතින් මෙතෙකින් මම නතර වෙනවා. කට්ටියට හිතෙන දේවල් කොටාගෙන යන්නකෝ එහෙනම්. සිය අදහස් උදහස් පළ කරමින් සවියක් වුන් සැමදෙනාටම මාගේ ස්තුතිය. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.100.S04E13.HDTV.x264-SVA
The.100.S04E13.HDTV.XviD-AFG
The.100.S04E13.HDTV.XviD-RMX
The.100.S04E13.480p.HDTV.x264-mSD
The.100.S04E13.480p.HDTV.x264-RMTeam
The.100.S04E13.720p.HDTV.x265.ShAaNiG
The.100.S04E13.720p.HDTV.HEVC.x265-RMTeam
The.100.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E13.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
30470 downloads
Thanks bro….
Issarahatath me wage subtitles aragena enna. jaya wewa sahoo
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
The 100 season 04
සබ් ගෙනාවට ගොඩක් ස්තූතියි මධුකප්‍රිය සහෝ……
mu sub renawa
kohomada me redden sub download karanne. samahara ewa ganna ba.
Thnks for the sub
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
ස්තුතියි… ජයෙන් ජය…!!
thank you vary much
ගොඩක් ස්තුතියි sub එකට.
Thank you bro
Thank you bro. Great work
thnks
Awesome ඔයාල මේ කරන උපකාරයට ගොඩක් ස්තුතිය යහලුවනේ keep it up ජයෙන් ජයම පතනවා
Thankz mcn…
Thankz a lot
Thanks a lot bro
fattama broooooooooooo
thanks…
Thanks sahoo
Thnzzz
page not found wenwa
suba anagathyak yaluwa ….seson 5…..????
බොහොම ස්තුත්යි සහෝදරයා අපි වෙනුවෙන් ඔයාගේ කාලය කැප කරලා මේ වගේ වැඩ කලාට
Niyamai…THanks…Jaya wewa !!!
tnx sahoo 5th awma demu
Thanks..
මම ඕක්කොම episode බැලුවා. උපසිරසි වලට ගොඩක් ස්තුති සහෝදරයා. ඒ වගේම ලැබුවා වූ නව වසර ඔබටත් බයිස්කොපේ එකේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Sub download wenne nehene.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…!
machan season 5 eke sub denne ndda
Thanx sub walata
thanks brooo good luckl
Thanks …………..good luck …………………..
Thank u bro. Sub eka elatama karala thibuna kiyanna wachana na
Thanks…
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
thanks machn …great work..
wish you all the best…..
ජයෙන් ජයම ලැබේවා
season ekak iwara unama e season eke sub tika okkoma eka para download karanna link ekak denna puluwannm eka godak ayata wadagath wei……….
Tnx bro subata….. 5th suba demu honde….!
ජයෙන් ජයම වේවා!
Thanks brother!
thanks
ස්තුතියි සහෝ උපසිරැසට
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
thanks saho…
ela ela
ඡය වේවා සහො..
Sub valata sthuthi
thanks yalu ilaga kathawat oyama denna……asama katha ekmanta ewarwenawne sahoo elaaa
Thanks…
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
හරිම වෙලාවට ආව දවසෙම සබ් දීම කලාවක්නම් මධුකප්‍රිය පෙරේරා යනු එහි පිකාසෝය..!
~~බුදුසරණයි..ජය වේවා~~
Tanx bn. Season ekama Sub ekka baluwa 😀 Subtitles walata tanx bro 😀
Thanks Bro
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි. මිත්‍රයා…
Season 05 ත් අරින්නෙපා… ජය
thanks mcn
thanks mcn …apita mechchara dawasak sub dunnata..5 th oyagennama tha apita one….
thanks for sub brother
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
thank you
ජය වේවා…………Thank ඉක්මනටම මෙචර කල් සබ් එක දුන්න
pin machan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසි වලට.
ඊලග එකත් උබම කරහන් ආයි. වෙන කාටවත් පංගනාතු කරන්නෙ මොකෝ.
ජය වේවා!!!
බොහෝම ස්තුත්යි කතාව දාපු ගමන් අපිට sub දුන්නට .ඔබට ජය වේවා .
Thanks madukapriya mocho mechchara kalekata thithatama saba dunnata.
we will meet again
thanks 4 sub.
thnx for the sub.bro, and thnx again for all all sub you gave us
thnkz !
godak thankz machan
thanx bro sub ganawata……………………
Thanks bro.
Suppa Bro..thank you very very much…umba witharai saho lassanata kalata weelawata rasika ape hadawath sathutu kale…jayen jayama wewa!!!
Tnx .. 🙂
thanx macho <3
Thank bro හැම උපසිරසියටම
niymai kollh..thanks sub dunnata..sesason 5 ubama diyan
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාවක්….
සීසන් 4 එකනම් තම බලන්න බැරි උනා…
සීසන් 5න් හම්බවෙමු….
මෙතෙක් කාලයක් හරියට වෙලාවට තිතට වැඩේ කලාට බොහොම ස්තුතියි නිලුපුලෝ
රොයිලි යස්මික ඊට පස්සේ උබ , මට මතක විදියට මේ සිය මේ වෙනකම් ඇදගෙන ආවේ
ආයේ මොනාද පහත උබම ඇදහන් ටියුබෝ
ජයෙන් ජය වේවා
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි. හැමදම වෙලාවට සබ් එක දුන්නා. Thnx
Thanks mcn….jaya wewa..
thanks
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම මෙචර කල් සබ් එක දුන්නට… ජය වේවා..
බොහෝම ස්තූතියි මධූක. කිසිම පමාවක් නැතිව අඩුපාඩුවක් නැතිව වැඩේ සුපිරියටම කළා. ඔන්න එහෙනම් සබ අරගන්නවා. ජයවේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro..4 ur valuble time…!!!
thank you!!
tv katha walin mama wadipurama asawen balapu kathawa thamay the 100. mekata arrow paraday. kathawe hama kotasakama kuparima asawen balanna puluwan wediyata hadala thiyenawa.
ilaga kotasa enkan iwasanna wena eka thama pissu hadenne.
mona unath octeviya karapu wadenam balu neda?
thanks machan (Y)
Thank you sahooooo…. Apita mechchara kala oyage kalaya kepa karala ikmanata Sub eka dunnata godaaak thank u.
Den Mama balana Okkoma Series tka Iwarai(Flash,The100,Legends Of Tomorrow) Den itn Dekak enkn October wenkn inna oni. Ekak enakn Nxt yr wenkn inna oni. Jeewath weida dan ne.
Thank You yaluwa ayemath.
4 wana katha samayen aniwa hambenu.
සුපිරි, 5 එනකම් ඉවසිල්ලක් නෑ , thanks for subs
jayawewa saho.. me karana seweta bohomathma pin. thanks sub ekata.
anith ewata comment kalata me kathawata comment karanna labune godakma aduwen macho. mokada e taram hadisiyi oyage sub 1n kathawa balanna. a taram supiriyata sub hadala thibuna machan. kalin comment kalada kiyalath mataka nehe bnz ube sub walata. godak asawen balan hitapu nisayi comment nokarama epiya baluwe. ehenam iilaga 1n set wemu machan…. sub dunnata tnx bn….. ubalata pin
Thanks sub ekata 🙂
ගොඩක් ස්තුතියි මචං අවසානය දක්වාම සබ් ටික දුන්නාට.5වෙනි කොටසටත් ඔය විදියටම සබ් ටික දෙන්න ලැබේවා කියා පාර්තනා කරමි
thnx mchn…S5 thiynawanam ela…oya lassanata wade krnaw…bs
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ!
thanks bro
niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි මධුකප්‍රිය සහෝ…..
ස්තූතියි සහෝ!!!
බොහොම ස්තූතියි සහෝ!!!
බොහොම ස්තුතියි. කථාව දිගටම උද්යෝගයෙන් ආසාවෙන් අපි වෙනුවෙන් සබ් දුන්නට. ඉදිරි කථාමාලාවෙත් අපි වෙනුවෙන් සබ් දෙයි කියලා බපාපොරොත්තු වෙනවා.
Thank you
ජයෙන් ජය.
thankz so much broo… Superb work…! 😉 😆
Ela macho.. Ela.. Season 5 Ekenuth set wemu.. Ipaduna rata Dala kohe yannada macho.. Sub ekath gaththa onna..
4වන කතා සමය අවසානය තෙක් අපි සමඟ රැඳී සිටියාට බයිස්කෝප් වී සබ් එන්ජිම, මදුකප්‍රිය පෙරේරා සහෝදරයාට ගොඩාක් ස්තූතියි..අපි 100 වල 5 වන සමයෙනුත් මේ වගේම ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනව..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..
thz bro
Tnx mchooo
Good Jo Thanks Dear
Good Baye
Godak thanx ubata. Hama epiyak wagama awasan 1kath gaththa. Epiyan epiyata comment nodammata pulywan welawata damma. Thanx ubata jayen jayama wewa!!!!
Thanks for sub.
Season 5 enakam iwasana eka thama amaru.
Sub aekata thanks saho s5 aenakam ewasillak neeeeee
thanks a lot
Thanks sub ekt….
S05 wltath sub krmu….
tnx machan anthima epiya wenakan welawata sub eka dunnata.jayen jaya
Elama…
Thnkzzz brooo……..
Sub ekata
Season 5 ekath onee….
Tnx
පලමුව මදුක සහෝදරයාට බොහොම තුති එකෙන්ම අපට සබ් එක ගෙනත් දෙනවට.
ගොඩ කාලයක් අසාවෙන් බලපු කතාවක් …….
කොහෙවත් ඉන්න හරක් කෑ ගැහුවට වැඩක් නෑ…..
අපි හැමදාම ඔයල ලග ඉන්නව එකෙන්ම….
Thankx bn… everything
උපසිරසියට තුති..
thnks saho elama jaya wewa patan gaththa dawase idan hitiye hema eaktama comment demme ne puluwan hema welawema commnt ekak demma mcn good luck
Tanx bro…
elama brooo
sub walata thanks mcn……………..
bohoma isthuthi saho sub ekta.. <3 <3
Thanks mchn ikmanata sub dunnata 🙂 ✌️✌️
Thankz broo
එල සහෝ ඔයාට ගොඩක් ස්තුතියි