The 100 [S05 : E04] Sinhala Subtitles | මහා සටනකට මංපෙත් විවර වෙයි.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා...
ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බෙලමිට ඕන කරනවා ඩියෝසා ලව්වා බංකරේ ඇරවගන්නත්. ඒ වගේම බෙලමිගේ කොන්දේසිවලට අනුව නිම්නය දෙකට බෙදාගෙන කට්ටියම ජීවත්වෙමු කියලා තමා කියන්නෙ. ඒත් ඉතින් ඩියෝසාගෙ හිතේ තියෙන්නෙනම් වෙනමම යටිකුට්ටු අදහසක්..
ඩියෝසාගෙ කට්ටිය ඒ කියන්නෙ ෂෝ උත්සහ දරනවා යානය හැක් කරලා යළිත් තමන්ගෙ අතට පාලනය ලබාගන්න. ඒත් ඉතින් දන්නවනේ රේවන් කෙල්ල ගැන. ඒ හැම උත්සාහයක්ම රේවන් නිසා ව්‍යර්ථ වෙලා යනවා. මර්ෆිනම් කියන්නෙනම් කට්ටියව මරලා දාමු කියලා තමයි. අද ඔන්න දැකගන්න පුළුවන් වෙනවා බංකරේ ඇතුලෙ කට්ටියවත්. කේන්ව සටන්බිමට දාලා තියෙන්නෙ බෙහෙත් වගයක් හොරකම් කිරීමේ වරදට. ඒත් ඉතින් ඇත්තටම ඒ වරද කරලා තියෙන්නෙ ඇබි… ඉතින් කේන්ට පුළුවන් වෙයිද භුමිවාසින් සමග සටන් කරලා තමන්ගෙ ජිවිතේ බේරගෙන නිදහස දිනාගන්න..
කොහොමහරි ඔන්න බෙලමිගේ කොන්දේසිවලට අනුව ඩියෝසා බංකරේ අයව එළියට ගන්නවා. හැබැයි මේ දෙගොල්ල අතර තියෙන නොහොද නෝක්කාඩුකම්වල අවසානය තීරණය වෙන්නේ දෙපාර්ශවය අතර යුද්ධයකට අඩිතාලම දමමින්. කොටින්ම කිව්වොත් මේ කොටස අවසානය වෙද්දී ඩියෝසා ඇතුළු පිරිසට තමයි ජයග්‍රහණය අත්වෙන්නේ. එහෙමනම් මේ ටික ඇති. ආයේ ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
27801 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks bro… keep it up
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ..
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Thank you bro
thank you
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro. jaya wewa…!!!
niyamata karala thiyenawaa. lassanai machan
thanks ………………..
godak sthuthi
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
thanks…
thanks for sub bro……jayen jaya pathanawa hamadama…….super
බොහෝම ස්තුති
Niyamai…Thanks…Jaya wewa !!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!
Thanks Kolla
elama bro.. [S05 : E05] dennooo
sub ekata thanx machan…. WEBRip copy ekatath sub eka denna mchan
thnks saho,web-dl ekata sub eka karanna puluwanda? godak tanwala tiyenne web-dl copy.HDTV copy hoynna tikak amarui
ස්තුතියි:)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………
tnx saho
E 5 සබ් දෙන්නේ කවද්ද ,
bro 5 sub eka dennko
E5 සබ් කවද්ද දාන්නේ වස්තු..
උපසිර්ස වලට තැන්ක්ස් මචෝ
mona huththakd bn e05 sub ek den ndda………..poddk blpnko kidenek illala thida kiyl..
Epi 5හේ sub දෙන්නැද් දෝ……..
Ai bn epi 5 parakku?
episode 5 sub please
5 plz
Ai bn ubalage gewalwalata ganwathurawath awada. Kamak na bn puluwan ikmanata diyan. Arrow ake sub tika dunnata godaak tnx. Kawadawath parakku unata kagahanne na api dannawane ubata puluwan kamak thibva num apu dawasema hari denawa kiyala.
Tnx bro
5 සබ් ඉක්මනට දන්න සහෝ..
දවසේ පැයකට අඩුම දෙපාරක් වත් ඇවිත් බලන්ව දාලද දාලද කියල
අනේ මචං 5ට සබ් දාපංකො ඉක්මනට..6ත් එයි දැං..
epi 6 release wenneh Jun 5, 2018
අයියේ SUB එක දාන්නකෝ.. මධුකප්‍රිය අයියගේ ගෙවල් පැත්තට ගo වතුරවත්ද…?? කමක් නැ පුළුවන් ඉක්මනට දාන්ඩ.. ඉවසිල්ලක් නැ බලනකල්..
nithrm awith blnw e05 sub eka dalada kiyl ilaga epiya ennta klinwth dennko
deiyoo
mokada bro….. The 100 season 5 episode 5 sub dannathe….??… mokak hari aulakda??????… plz kauruhari The 100 season eka ewarawenakamma suba danna….. api atharaman karanna ehema epa…. bro….
Thanks all……..
දවසේ පැයකට අඩුම දෙපාරක් වත් ඇවිත් බලන්ව දාලද දාලද කියල මධුකප්‍රිය අයිය ගංවතුරට වත් අහුවෙලාදෝ කමක් නෑ පුලුවන් වෙලාවට දාන්නකො
Oya peththata ganwathurada ikmanata sub eka dennako bro
E5 ikmanata damu saho…..jaya wewa..
5ta sub nedddo.. .
ayye 5 weni sub aka one. jayan jaya
සහෝ 5වෙනි එකට තාම සබ් නැත්තෙ මොකෝ
bro 5 dennko,, sub eka danakm balan inne
E5 කෝ මැනික තෑන්ක්ස් වේවා සබ් වලට
E5 ikmanata damu saho…..jaya wewa..
machan E05 sub ekaa ikmanta deepanko.
5 weni epiye sub eka koi saho
ada parakku moko
ikmanata sub eka denna puluwn nam hodai
jaya!!
5555555555 ikmanataa♂️♂️♂️♂️
Episode 5 Plz…
5 වෙනි එකේ සින්හල sub එක ඔනි ඉක්මනට…
Epi 05 sub 1
denna ekmanata
සබට ස්තූතියි නිලෝ
The 100 season 5 episode 5 nan gatha sub nathu balanna ba…. ekmanata dannko bro….
Machan 05 weni epiya banna direct link ekak diyanko loku udawwk
Reqzone එකෙන් ගනින්
torrent file ek dennako danna kenek
baiscopedownloads (.com) සයිට් එකේ තියෙනව
thank you
ko bn 5.5
Thank You !
ela thnx
thanx bro…
thanks for sub
Superb sahooooo
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
sub ekata thanks. web rip walatath wedakarana widiyata sub eka denna puluwannam godak hoday
ela
thanks for the sub
tnx tnx tnx ………….
දෙයියා ආදරෙයි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ayye sub aka not found kiyala watenawa
Thank bro…wel done…
මචං THE WIRE tv series එකටත් සබ් දෙන්නකෝ…imdb 9.3 තියෙන HBO චැනල් එකෙ ගියපු හොද කතාවක්…ගොඩාක් දෙනා බලයී…ජය වේවා..
tz sub ekata…..
parakku unata awlak ne bro.kawadawath dos kiyan ne.ela mchan gd luck
Thankx Brother! danena sathuta kiyaganna ba 😀
බොහොම ස්තුතියි උපසිරසට
ජය වේවා
thnx bro.
th.x machn
බොහෝම ස්තූතියි මධුක සබ අරගත්තා ජයවේවා
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ela ela thanks sahoo…
Thank you
ස්තුතියි මචෝ…
ELAMA SAHOO….BOHOMA STHUTHI..
thanks jayawewa
THnx ,,සහෝදරයා
pattta…
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
meka enakan tami balagena hetiye tnx sub ekata jayawewa.
Thanks bro……jayawewa……!
ස්තුතියි මිත්‍රයා…
උපසිරැසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තූතියි!!!
thanks….
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thank you bro….
නියමයි සහෝ 🙂
The 100 season 5 episode 4 subtitle eka ikmanata denna
tnx bro. Ikmanata sub eka dena eka nn godak watinwa
thankzzbro
Thanks bro
Thanks brother
thanx bro
Thanx bro…
ස්තුතියි සහෝ
thx broo
thanks
ගොඩාක් ස්තූතියි සහෝ
thanks broo……..
Elamaaa. Thanks.
හුස්ම වැටෙන්නෙත් නැද්ද මන්දා මේක බලනකොට. සබ් වලට බොහොම ස්තුතියි.
thanx brother
ස්තූතියි සහෝදරයා SUB එකට…
Thanks Brother.. Keep Going On…
amoooooooo Thank brother… adarei palenna…. :-*
ammo ati.sub eka dalad kyl blnd 50 parak vtara awa site ekt.however tq so much brother
Thankyou bro….
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේ season එක සුපිරි…
Wistara nam tikak wadie wage 😛
සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ.෴
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේ season එක සුපිරි…
සබ් එක දෙනකන් හිටියේ…
sub ekata thanks bro…!
thanks
thank you.. thank you.. wewa
hakiyawan tawa tawa diunu wewa….
Thankz bro….
thnkz broooo
සබ් එකට ගොඩක් තැන්ක්ස් වේවා, සබ් එනකල් බල බල හිටියේ
Thanx brooooooooooooooo
Sub eakata thanx
Thanks sub ekt (y)
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
Ammo sub aka anakamma hitiye.
Bohoma sthuthi sahodaraya.digatama sub aka demu.
Jaya wewaaaaa!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thnkz bro.arrow sub dynko bn
Tnx bro sub akata. Puluwannum arrow akatath sub aka diyan aa
sub ekata thanks bro puluwan nm arrow eke sub ekath karanna
Thenks sub ekata aiya
thnx broo..jayawewa
thanx mcn
Thank bro ..
පොඩි ඉල්ලීමක් –
American Psycho 2000 movie එකේ
article එක විතරයි සබ් එක නෑ
thanks broh
Thanks
thX broo 😎
thnz broo
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..එනකම් බලන් හිටියෙ .ජය වේවා !
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
uba tma bn baiscope ake ikmntam sub dena aka , uba #Zira
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks machn, enkan hitiye 🙂
Thqq mcn.Bs