MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E06] Sinhala Subtitles | දෙපිළකට බෙදී යාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 80 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්.

ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා එක්ක සටන් වදින්න නිම්නයට එන්න පිටත් උනා.. ක්ලාක් සහ බෙලමි දෙන්නා ඒකට කොච්චර විරුද්ධ උනත් ඔක්ටේවියා ඒක කනකට ගත්තේ නෑ නොවෑ. ඉතින් මේ ගමන පිටත් වෙද්දී ක්ලාක් අනතුරු ඇගෙව්වා ප්‍රයම්ෆායා නිසාවෙන් කාන්තාරයේ තිබෙන වැලි ඝන වෙලා කුඩා විදුරු කෑලි හටගෙන තියෙනවා කියලා. ඒ විතරක් නෙවේ කුනාටු එහෙමත් හමනවා කියලා. ඒත් ඒ කිසිවක් නොඅසා ඔක්ටේවියා සූදානම් උනේ නිම්නයට එන්න. හැබැයි ඒ එන අතරමගදී කට්ටියට මුහුණ දෙන්නට සිද්ද උනේනම් ක්ලාක්වත් නොදැන සිටි අනතුරකට. අපිට දැකගන්න පුළුවන් උනා වැලි අස්සේ ඉදලා යම් කිසි පරපෝෂිත පනුවෝ වගේ ජාතියක් මිනිස්සුන්ගේ ශරීරය ඇතුළට රිංගනවා. කොහොමහරි මේකෙක් ඔක්ටේවියාගේ ඇගටත් රිංගලා ක්ලාක්නේ බේරාගත්තේ.

ඉතින් ඔය දේවල් එහෙම වෙද්දී ඩියෝසා යළි මිසයිලවල පාලනය ලබාගෙන පහරදෙන්න කියලා එනවා. කොහොමහරි රේවන් අර ලුතිනන් ෂෝ එක්කලා එකතුවෙලා මර්ෆිව එළියට පන්නපු නිසා ඒ ගැන ආරංචිය කලින්ම බෙලමිට දැනගන්න ලැබෙනවා. කොහොමහරි ඒ නිසාවෙන් ඩියෝසාගේ මිසයිල ප්‍රහාරයෙන් කට්ටිය බේරුනත් කුනාටුව නිසාවෙන් සමහරුන්ට ජිවිත අහිමි වෙනවා වගේම තවත් පිරිසක් අසාධ්‍ය ලෙස ලෙඩ වීම නිසාවෙන් ඔක්ටේවියා පසු බැස්සා මතක ඇතිනේ.

ඔන්න අද කොටසින් බලාගන්න පුළුවන් නැවත පෝලිස්වලට ඇවිත් ඉන්න ඔක්ටේවියා මේ පාර මොනවද කරන්නෙ කියලා. ඩියෝසා යානයෙන් ඇවිත් කෑම වගයක් බිමට දාලා කට්ටියට කියලා යනවා ගෝත්‍රය අතෑරලා ඇවිත් නිම්නයේ ජීවත් වෙන්න කියලා. ඇත්තටම ඉතින් මේක ඇවිත් කේන්ගේ දේශපාලනික බුද්ධියේ කපටි උපායක්. පේන විදිහට කේන් දැන් ඩියෝසා එක්ක එකතුවෙලා. ඒත් ඉතින් කතාව මුල ඉදලා බැලුව කට්ටිය දන්නවනේ කේන් කියන්නෙ මොනවගේ කපටියෙක්ද කියලා.. ඒ නිසා මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඔය අතරේ ඔක්ටේවියාට එකෝව මුණ ගැහෙනවා. බෙලමියා හිතාන උන්නේ ඔක්ටේවියා එකෝට සමාව දෙයි කියලනේ.. හැබැයි ඉතින් ඒක එහෙමනම් වෙන්නෙ නෑ.

ඒ වගේම අද ක්ලාක්ට මැඩී හින්දා සෑහෙන ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නෙ. ඇත්තටම ප්‍රශ්නවලට මුල පුරනවා විතරයි. දන්නවනේ ඉතින් මැඩී කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක්.. නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර ඉන්නවා කියන්නෙ ඒක ඔක්ටේවියාගේ එනම් රතු ලේ තියෙන රැජිණට බලවත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔක්ටේවියා ඒ සම්බන්ධයෙන් කොහොම ක්‍රියා මාර්ගයක් ගනීවිද කියලා බලලම දැනගන්න..

හරි එහෙමනම් මම මෙතනින් නවතිනවා. ඇත්තම කිව්වොත් ඉතින් මෙච්චරවත් ලිපියක් ලියන එක පලක් නැති වැඩක්. මොකද කලින් සතියෙ කොටස විකාශය වෙන්නෙ නෑ කියලා මම ලිපියේ පැහැදිලිවම සදහන් කරලත් පිරිසක් මට මැසේජ් කරලත් අහනවා උපසිරැසිය පරක්කු මොකද කියලා. ඒ නිසා මම කියන්නේ සමස්ත ලිපියම නැතත් ආරම්භය සහ අවසානයවත් කියවන්න පුරුදු වෙන්න. එතකොට කාටත් අපහසුතාවයක් වෙන්නෙ නෑ. තව දෙයක් තියෙනවා දැන් මුලින්ම එන්නෙ WEB කොපිය. ඒ නිසා මුලින්ම සබ් එන්නෙත් ඒකට. ඉතින් කට්ටිය මොකද කියන්නෙ? අද පටන් දිගටම web කොපියටම සබ් දෙන්නද?එහෙනම් මම ගියා.. ලබන සතියෙ හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31199 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

152 thoughts on “The 100 [S05 : E06] Sinhala Subtitles | දෙපිළකට බෙදී යාම [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Kavindu Gayan SKG

    thanks machan

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • asanka_mapa

    Thankas all…️️️️

    Reply
  • janindu rajapaksha

    episode එක ආපු ගමන් සබ් එක් දෙනවට පිං අයියෙ…ජය වේවා…

    Reply
  • shashika ranathunga

    meke HD TV nadda sub eka

    Reply
  • thank youu very much bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

    Reply
  • Sajithlakshan

    thanks ……………………………

    Reply
  • lakshithadias

    thanks Saho…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • Thanks bro..! Keep it up..!!!

    Reply
  • Ade sub eka download karanna bane,link eka wada nane

    Reply
  • එලම බ්‍රෝ

    Reply
  • prabhath mahela

    Episode 7 eke sub eka??

    Reply
  • thanks for sub……bro….

    Reply
  • Eranda gayashan

    Episode 7 sub tawama nedda…

    Reply
  • e07 sub ko?????????????????????????
    hdtv dunanam hodai……

    Reply
  • Supuni raveesha

    please episode 07 wala sub eka dennako.Thanks

    Reply
  • Episode 07 එකටත් ඉක්මනින්ම සබ් එක දෙන්න .ස්තුතිය

    Reply
  • Episode 07 එකටත් ඉක්මනින්ම සබ් එක දෙන්න .

    Reply
  • episode 07 eke sub eka danna

    Reply
  • Sub එක දේන්නේ නෑනේ බන් missing 404 කීයල එකක් එනවා..

    Reply
    • thama sabbeka upload karala na

      Reply
  • vidura91123

    Web epa bn.nathnam HD 1th denna puluwannam..web copy wala Mb gana wadi sudda

    Reply
  • piumanthafernando

    brooo…. episode 7 me sathiye broadcast uneee nddaaaa…??

    Reply
  • Tnx macho
    Good luck
    Web ekata dipan aulak na

    Reply
  • prabhath mahela

    Thank you!!!

    Reply
  • Kavishkapraween

    Thnx bro sub valta…

    Reply
  • “Today tv serious 2” eken dena ekata sub denna ethakita hari

    Reply
  • Rushantha

    HD TV DIGATAMA DENNAOOOO

    Reply
  • Rushantha

    THANKS AYYE SUB EKATA

    MADUKAPRIYA AYYA ELA ELA

    Reply
  • DilanDilshan

    thada thada digatama sub dendoo

    Reply
  • Thilina max

    thq saho..jaya wewa

    Reply
  • Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි.
    ඉස්සෙල්ලා එන කොපියට සබ දෙන්න.thanks

    Reply
  • asanka_mapa

    ස්තුතියි සහෙ ා්……..

    Reply
  • Shashmithakausith

    Tnx broh. Web copy wltma sub deemu.

    Reply
  • shehan weerasinghe

    Ela ela ස්තූතියි සහෝ

    Reply
  • The 100 [S05 : E06] meka release wenda sehena kal giya . Thank you මධුකප්‍රිය පෙරේරා

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ!!!!

    Reply
  • Lahiru_Wickramanayake

    Web copy ekata sub eka dunnata thanx bro… digatama Web copy ekatama sub denna..

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    ඉස්සෙල්ලම එන කොපිඑකට සබ් එක දෙමු….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • priyanthapremarathna

    මචං ලින්ක් හොයා ගන්න එක තමා පට්ට අමාරු

    Reply
  • priyanthapremarathna

    ස්තුතියි මචං සබ් එකට

    Reply
  • අම්මෝ ලොකු දෙයක්, HDTV ඇර ඕන එකක් 😀
    සබ් එකට තෑන්ක්ස් මචන්!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks Bro…Jaya wewa !!!

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • Udara Damith Dissanayaka

    මන් සිංහල සබ දෙන්ඩ කලින් hd එක ඩවුන්ලෝඩ් කර ගත්තා
    ayi daන් වෙබ් එක ගන්නවා
    මනං ඕවා දන්නේ නෑ ඕනි එකක් මට හොදයි
    කෙමති එකකට දෙන්ඩ
    වැඩේ වෙන්නේ එකම එකයි මගේ hdd දෙකම පිරිගෙන යනවා
    අලුතෙන් 2tb එකක් වත් ගඳ වෙනවා වෙන සින් එකක් නෑ
    එල

    Reply
  • anjaaaaaaaaaa

    thank you… great work..

    Reply
  • Dilruk lahiru

    Thanks MCN sub ekt digatama sub denna..,. Ela ela web ekta sub denna

    Reply
  • thanks for sub………….

    Reply
  • Malaka Liyanage

    Thank you So much…….!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තුතියි .

    Reply
  • tharindux265

    යාළුවා සුසිරි තේරීමක් WEB-Rip පිටපතට උපසිරස ලබාදීම ගැන. වෙබ් අඩවි සමාජික මාගේ මිත්‍රයන්ගෙන් උනත් බොහෝ කාලයක් ඉල්ලීමක් විදියට නලේ WEB-Rip / WEB-DL පිටපත් වලට උපසිරස ලබාදෙන්න කියල. වැදගත් කාරනා කිහිලයක් තියේ නවා මේ ගැන.

    01. WEB-Rip / WEB-DL පිටපත විස්වාසනීය වගේම HDTV පිටපතට වඩා ඉහල ගුණෘත්මක බවින් යුක්ත වීම.
    02. WEB-Rip / WEB-DL පිටපත් නිකුත්වූ විගසම HDTV ටොරන්ගොනු සීඩ්ස් කිරීමෙන් වලකිනවා. පසු කිලයකදී බාලත කිරීමේදී බොහෝ ගඅටළු ඇතිවෙනවා.
    03. WEB-Rip / WEB-DL පහසුවෙන් සොයාගත හැකි විම හා ටොරොන්ට් ගොනු දිගු කාලයක් සීඩ්ස් කරනු ඇත.

    වීඩියෝ පිටපත් ගැන නම් හොඳ දැනුමත් ඇති නිසා මෙහි වැදගත්කම ඔබට වගේම සියළු දෙනාම දන්නව. ඉතින් කියන්න වචන නෑ මේ තීරණය ගැනීම ගැන. දහස් වාරයක් ස්තුතිය. සියළු දෙනාටම ජය.

    Reply
    • කතාව ඇත්ත, හැබැයි ගොඩක් දෙනෙක් quality එකට දෙයක් බලන්න පුරුදු වෙලා නෑ, අහුවෙන ඕන එකක් බානවා 😀

      Reply
    • web rip copy ya hoya ganna hati poddak kiyanawada

      Reply
  • සබට තෑන්ක්ස් මචන්. වෙබ්රිප් උනත් කමක් නෑ බං. සබ් ලයින් ටික ගානට සෙට් වෙනවා නම් අවුලක් නෑ. අපි බලනවා. හැමදාම මේ වගේ ඉක්මනට සබ් එක දීපන්. එලම බං. තෑන්ක්ස්

    Reply
  • Rmadushanka

    bohomathma sthuthiy

    Reply
  • Chamarapriyashantha

    Thnks mchan sub1ta.mta torrent file dennako thiyena kenek.plzz

    Reply
  • WEBRIP ekata sub digatama denna , machan..
    Thank You Very Much…!

    Reply
  • Gayan Darshana

    තැන්කූ මචන් සබ් එකට

    Reply
  • ThusharaIndunilRathnayaka

    සහෝ සබ් එකට තෑන්ක්ස් …..!

    Reply
  • Lahiru Chinthaka

    Thanks. ඔව් Web කොපියට සබ් දෙමු. PSA දෙන්නෙත් Web එක විතරයි.

    Reply
  • ස්තූතියි මධූක ඉක්මනින්ම සබ දාලා. ඒ වගේම සහෝ web කොපියට සබ දුන්නාට කමක් නැ කියලයි මම හිතන්නේ. ඒ කොපිය හොඳ තත්වයේ තියනවා. ලිපිය තියන එක අගය කරනවා මම ඒක අනිවාර්යයෙන් කියවනවා නැවතත් ස්තූතියි ජයවේවා

    Reply
  • charith alahakoon

    patta brooooooo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………..ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • dilshangaru

    Ela kollo sub eka enakan downlode karala tyan hitiya
    Thankz mchn

    Reply
  • tz sub ekata…jaya wewa!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.(ඊළඟ සතියෙත් නෑ නේද?ආයේ එන්නේ 19 නේ?)

    Reply
  • එලම ඉතිම්.එනකම් හිටියෙ..තැන්කූ wep rip ඕකේ

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Oyata onama copy ekakata subtitles denna api balanawa.thank you so much.

    Reply
  • Lushan Tharinda

    Ela ela web copy ekatama sub denna saho…
    Puluwannam arrow, flash, supergirl, gotham, legends of tomorrow wala aluth season patan gaththamath ewath web copy ekatama sub denna bro… Mokada eka hdtv walata wada quality ne… D:/)

    Reply
  • NIKLAUS@671

    එලම බන්

    Reply
  • franticfox

    ty for sub. comment karan na wenadata ba gannawa witharai. eth ehema hoda na kiyala terenawa. katta kala sub dena eke apta 1 winadiyak aran comment ekak danna bari nam wadak na. digatama karagena yana. ubala nisa thama ap asawen tv s balanne

    Reply
  • Tharindu.p

    Thank saho niyamaii….✊✊

    Reply
  • masushanka

    thanks machan sabata

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro.

    Reply
    • Pls. Machan sub eka aulak natuwa uba gattada bn.

      Reply
  • kasunlakshitha

    Elm bro,web rip eka denn eka ftt

    Reply
  • Dileepakumara

    Thanks sub ekata.. jaya sahoo

    Reply
  • Amila janaa

    ස්බ් එකට තෑන්ක්ස්..පුලුවන් විදිහට දිගටම දෙමු..

    Web Rip එක දෙමු..✌️

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • bohoma sthuthi saho..

    Reply
  • futureomega

    sub ekata thanks. web ekata sub denna.awulk na. 7 wenieka next week na neda. aye 19

    Reply
  • තරිඳු කටුවාවල

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..

    Reply
  • Web rip එකට සබ දෙමු මචං

    Reply
  • Chamil Mihiran

    sub ekata thanx saho.web rip ekata sub karanna

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    ඔව් web rip හොදයි ඒකට සබ් දෙමු ඒනම්…

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට. අද සබ් දෙයි කියලා නම් හිතුවෙ නෑ. Web පිටපතට සබ් දෙනවට මම නම් කැමතියි. එතකොට අපිට ඉක්මනට සබ් හම්බවෙනවනේ.

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි.
    ජය වේවා..

    හැබැයි ඉතින් වෙබ් එකට වඩා hd එකේ මෙගාබයිට් ගානනම් අඩුයි නේ..

    Reply
  • Web එක පට්ටනේ.

    Reply
  • Webrip ekata sub denna machan. Quality eka hodai.
    Anika kattiya sub denakan balagena inna nisa ikmanata ena copy ekata sub karanna.

    Thanks mahcan.

    Reply
  • Web copy ekata sub karanna machan. Quality eka aulak nane.
    Sub enakan kattiya balagena inna nisa mulin ena copy ekata sub danna.

    Thx

    Reply
  • tnx saho ikmanatama sub eka dunnata.. jaya wewa!!

    Reply
  • Web copy එකට සබ් දෙන්න

    Reply
  • SanjulaJeter

    thanks bro.(2nd Comment)

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. web rip එකට දිගටම සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ. මොකද HDTV එකට වඩා සෑහෙන්න කොලටි එකක් තියේ Wrb rip එකේ. මෙච්චර දවස්ක් ඔය අදහස කිව්වේ නැත්තේ මුලින්ම එන්නේ HDTV එක නිසා. දැන් web එක නිසා web rip එකටම් සබ් දෙන්න පුලුවන්නම් අපිනම් එක පයින් කැමතී..!

    Reply
    • Lushan Tharinda

      Mamath kiwwe okama thamai bro…
      Thanks for your mention.

      Reply

Leave a Reply to priyanthapremarathna Cancel reply

Your email address will not be published. Required fields are marked *