MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 73 votes.
Please wait...

ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ..

කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා ආපහු පෝලිස්වලට ඇවිත් ඉන්නේ. සමහරු ඩියෝසාට තියෙන බිය නිසා බංකරේ ඇතුලෙන් එලියටවත් බහින්නේ නෑ. ඔන්න ඔහොම තියෙන වෙලාවේ ඩියෝසාගේ යානය ඇවිත් පෝලිස් වැසියන්ට කෑමබීම දාලා යනවා. කෑමබිම විතරක් නෙවෙයි එක්කම පණිවිඩයක් ලබා දෙනවා කැමති අයට ඇවිත් නිම්නයට එකතු වෙන්න කියලා. ඩියෝසාගේ මේ ක්‍රියාවට පාදක වෙන්නෙ ඉතින් සටකපට දේශපාලන දැනුමක් තියෙන කේන්ගෙ අදහස් තමයි. කොහොමහරි ඔක්ටේවියා කරන්නෙ කෑමබීම ගිනි තියලා දාලා තමන්ට විරුද්ධ වෙලා පැනලා යන්න කවුරුහරි හැදුවොත් මරලා දාන්න කියලා නියෝග දෙන එක.

ඔය අතරේ ක්ලාක්ට වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා.. ඒ තමයි සැබෑවට නයිට්බ්ලඩ් කෙනෙක් වෙච්චි මැඩිගේ ආරක්‍ෂාව. ක්ලාක්ගේ මිතුරිය නයිලා කොහොමහරි දැනගන්නවා මැඩි කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක් කියලා. ඇය ක්ලාක්ට කියනවා මේ ගැන ඔක්ටේවියාට කියන්න කියලා. හැබැයි ක්ලාක් උත්සහ කරන්නෙ පෝලිස්වලින් පැනලා ඩියෝසාගේ යානයෙන් නිම්නයට එන්න. ඒත් ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා යනවා මැඩි ඔක්ටේවියා ළගට ගිහින් ඇත්ත කියන එකෙන්. ඔක්ටේවියානම් කියන්නෙ එයාගෙන් මැඩිට හානියක් නෑ කියලා. ඒත් ඉතින් ඔක්ටේවියාගේ දැවැන්ත පරිවර්තනයත් එක්ක ක්ලාක් ඒක විශ්වාස කරයි කියලනම් හිතන්න බෑ. මොකද නායකත්වයට උරුමකම් කියන හැබෑම නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර සිටීම රතු රැජිණගේ ආධිපත්‍යයට විශාල අභියෝගයක් වෙන නිසා.

මතකයිනේ එකෝව ඔක්ටේවියා පිටුවහල් කළා.. ඉතින් කොහොමත් පෝලිස්වලින් යන්න ඉන්න එකෝට ඔක්ටේවියා කියනවා ඩියෝසා ලගට ගිහින් ඔත්තු බලන්න කියලා. ඒ වගේම අහසේ තියෙන ඇහැ අක්‍රිය කරන්නත් මොන්ටි විසින් සාදන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නත් එක්කලා තමයි එකෝ යානයට යන්නේ. කොහොම නමුත් දැකගන්න ලැබෙන විදිහට ඔක්ටේවියාගේ පාලනය නිසා පිඩාවට පත්ව නායිකාව ගැන කළ කිරීමෙන් පසුවෙන සෑහෙන පිරිසක් පෝලිස්වල ඉන්න පාටයි. ඉතින් එහෙම ඩියෝසා ගාවට යන්න හදපු බොහෝ දෙනෙක්ව ඔක්ටේවියා වෙඩි තියලා මරෙව්වා.

ඉතින් අද කොටසෙන් මොනවගේ දෙයක් වෙයිද කියලා අපි කෙටියෙන් වගේ බලමුකෝ එහෙනම්.. අද ඔන්න ඩියෝසා ගාවට ගිය එකෝ රේවන් එක්ක එකතුවෙලා ඇහැ අක්‍රිය කරන්න යන්නේ.. ඒ වගේම එකෝ ඉතාමත් දක්ෂ විදිහට ඩියෝසාගේ හිත දිනාගන්න පවා සමත් වෙනවා. ඔය අතරේ ඔක්ටේවියා යුද්දෙට ලැස්ති වෙනවා. ඇත්තම කිව්වොත් ඔක්ටේවියා මේ පාර ඉතාමත් දරුණු සැලැස්මක් තමයි හදන්නෙ. බෙලමි ක්ලාක් දෙන්නා කොහොමටවත් ඒකට එකග නෑ. මේ යන විදිහට ඉස්සරහට ඔක්ටේවියාට විරුද්ධව සෑහෙන්න පිරිසක් නැගී සිටියි වගේ පේන්නේ..

එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. ආයේ ඉක්මනටම එන්නම්කෝ ඔහෙලව හම්බවෙන්න.. මොකද SHOOTER තුන්වැනි සමයත් අදින් ආරම්භ උනා නොවෑ..


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 29970 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

96 thoughts on “The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • This sub not match this Epi

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Sajithlakshan

    thanks machan ……..

    Reply
  • Lahiru Lakshan

    thanks machn..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • indunilala

    මධුකයා තැන්ක්ස් මචන්

    Reply
  • Praveen Indranatha

    8 awith broo sub eka ikmnta dennaaa

    Reply
  • Praveen Indranatha

    Elaaa tnxxx shooo

    Reply
  • Machan 8ta sub eka ikmanata danna

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru_Wickramanayake

    sub ekata thanx bn

    Reply
  • kalhara pivithuru

    Donlord link nedda bro

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • DilanDilshan

    elama broooooo…tankzzzz…

    Reply
  • Tharindu Katuwawala

    උපසිරසියට ස්තූතියි

    Reply
  • spriyantha2002

    කප්පරක් තුති !! වෙන මොකුත්ම කියන්නට නැත.

    Reply
  • sanjeewavaas

    Thanx bro… Api wenuwen umbe welawa kepakaranwata… Good luck and all the best..!
    anith sabath ikmanta one..

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • meke sub eka galapen na ne mma gaththe WEBRip ekakma tamai time eka hadanna baluwa eth hariyan nane

    Reply
  • Sam Yashan

    thanks broo…………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • shehan weerasinghe

    thank sahoo !

    Reply
  • cethilakarathna

    Sub eka banna ba.link eka click kalama “Page not found (403)” message eka enawa

    Reply
  • Thisara Dilshan

    Thanks bro …

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks bro…Jaya wewa !!!

    Reply
  • Udara Damith Dissanayaka

    බයිලා ගමුද රී මික්ස් කරලා
    බයිලා ගමුද රී මික්ස් කරලා
    ***********
    සුටර් ඇවිල්ලද එල නේ
    යෝ හො හෝ රම් බෝතලයක්

    Reply
  • pamudika123

    thanks bro……..

    Reply
  • asanka_mapa

    Thanks bro…. ඔබට ජය….. එල කොල්ලෙක්…. bro…. ලිස්සු හැදනෙ කතාවක මනෝ වෛද්‍ය වරයා…. සැප bro
    .
    Tada … tada….

    Reply
  • ස්තූතියි මධූක මෙදාපාර ඉක්මනටම ඇවිල්ල නේද බොහෝම හොඳයි. ඒ වගෙම SHOOTER ලැබෙන පාටයි නේ. සබ අරගත්තා SHOOTER එකත් බාගන්නවා හොඳේ. ජයවේවා

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එකක් ඉවර වෙද්දී තව එකක්…

    Shooter එකටත් ඉක්මනට සබ් ගේමු…

    Reply
  • Nilangav82

    Thanks a lot brother….

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • බොහොම ස්තුති

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩක් ස්තූතියි

    Reply
  • Thanks bro……..jayawewa……!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • SihanSithara

    fatta speed sub genawa godak thankz brooo

    Reply
  • Tz sub ekata…. Jayawewa!!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..දිගටම web rip එකටම සබ් දෙමු. ජය වේවා!

    Reply
  • එළකිරි 😀

    Reply
  • meke hamathissema hodama thanin nawathinne . ilaga kotasa enakan iwasilolak na

    Reply
  • prabhath mahela

    Than you bro!! Jaya wewa!!

    Reply
  • Thank you mcn සබ් එකට ජය ජය ❤️

    Reply
  • Buddhi Tharuka

    Thanks Brother….

    Reply
  • Sthuthiy… jaya wewa!!!

    Reply
  • Kapila4499

    thank for sub bro ……………….

    Reply
  • kg sd bandara

    link 1k dandako

    Reply
  • Shooter අම්මෝ සුපිරිම ආ

    Reply
  • thanks for you sub…..elama thama jayen jaya

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං… ජය වේවා…!

    Reply
    • kg sd bandara

      meka banda link 1k tiyanawada

      Reply
  • supun madushanka Fernando

    Thanks bro sub ekata..

    Reply
  • bohoma sthuti saho…

    Reply
  • sakunthadeshan

    Thnku weva sub ekata…

    Reply
  • Lakmal1985

    Thanks. ..ala ala ……….

    Reply
  • chamika25521

    thanks a lot bro

    Reply
  • janith_vimukthi_kahagalla

    sub ekata thanks

    Reply
  • godak pin saho.
    jaya wewa.

    Reply

Leave a Reply to Thilina max Cancel reply

Your email address will not be published. Required fields are marked *