MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E11] Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 74 votes.
Please wait...

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව මරලා ගායාගෙ ජිවිතේ බේරන්න. හැබැයි ඔක්ටේවියාට ඕන කලේ කලේ තමන්ගෙ සහෝදරයා වෙච්ච බෙලමිව බේරගන්න. ඒ නිසාම බෙලමි ගාවට ගිහින් රතු රැජිණ ඉන්ද්‍රාගෙ දුර්වලකම් ටික බෙලමිට කිව්වා.. කොහොමින්හරි මේ සටන සිද්දවෙන අතරේ මොන්ටි එතනට කඩාපාත් වෙන්නෙ නොසිතු විරූ ආකාරයෙන්.. මොන්ටි ඇවිත් පෙන්නනවා ගොවිපලේ යළි වගා කරන්න පුළුවන් කියලා. මේ සමගම වගේ ගෝත්‍රවාසීන්ගෙන් රතු රැජිණට විරෝධයක් එල්ල වෙනවා.. කොහොමත් දැන් අලුත් කමාන්ඩර්ව විශ්වාස කරන පිරිසකුත් ඉන්නවනේ.. හැබැයි ඔක්ටේවියා කරන්නෙ සද්ද නැතුව ගිහිල්ලා ගොවිපළ ගිනි තියලා දාන එක. ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට හැම කෙනෙක්ම වගේ රතු රැජිණගෙ පස්සෙන් යුද්දෙට යන්න පිටත් උනා.

ඔය අතරේ පෝලිස්වලින් පලාගිය ක්ලාක් සහ මැඩි දෙන්නත් ක්‍රමක්‍රමයෙන් නිම්නයට ළගා වෙනවා. ඔය අතරේ මැඩිට පෙර සිටි කමාන්ඩර්වරුන්ගෙ මතකයන් ක්‍රම ක්‍රමයෙන් ලගාවෙන්න පටන් අරගෙන.. මතකයන් ලැබෙන්න ලැබෙන්න මැඩිගෙ චර්යාවේ පවා වෙනසක් සිදුවෙන බවක් තමා පේන්නේනම්. ඒ වගේම ක්ලාක් අරගෙන යන රෝවර් එකේ තමයි අර පනුවන්ගෙ බිත්තර ටික තියෙන්නෙත්.. ඉතින් ඒ ටිකත් දැන් ඔක්ටේවියාට නැති නිසා යුද්දෙ ටිකක් අමාරු වෙයි..ඉතින් අද කොටහේ ඔන්න නිම්නයට රිංගුව ක්ලාක් මැක්‍රරිව මුණගැහිලා ගෝත්‍රයේ සැලසුම් එලි කරනවා. ඒ වගේම රතු රැජිණ සහ සේනාවත් ටිකෙන් ටික නිම්නය දිහාට කිට්ටු වෙනවා.. හිතාගන්න බෑ සටනේ ජය කාට යයිද කියලා.. මොකද සිදුවීම් දාමය තප්පරෙන් තප්පරේට එක එක පාර්ශවයට වාසිදායක ලෙස වෙනස් වෙනවා.

ඔන්න එහෙනමනම් මෙච්චරම තමයි කියන්නෙ ආ.. එහෙනම් හෙට අනිද්දා දිහාවේ SHOOTER සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30132 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

105 thoughts on “The 100 [S05 : E11] Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

    Reply
  • Deshan wijesinghe

    සබ් වලට ගොඩක් ස්තුති bro

    Reply
  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • supunlakruwan

    12,13 episode dekath avilla machan a deke sub dekath ikmanata damuda sahooo………

    Reply
  • සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Episode 12 wala sub ndda bro

    Reply
  • Lahiru Lakshan

    thanks again…

    Reply
  • █▀██▀█─▀██▀─▀█▀────█─────▀██▄─▀█▀─▀██▀▄█▀
    ──██────██▄▄▄█────▄██─────██▀▄─█───███▀
    ──██────██───█───▄█▄██────██─▀▄█───██▀█
    ─▄██▄──▄██▄─▄█▄─▄█▄─▄██▄─▄██▄─▀█──▄██▄▀█▄

    ───────▀█▄──▄█▀──▄█▀█▄──██───██──────────
    ────────▀█▄▄█▀──██───██─██───██──────────
    ──────────██────██───██─██───██──────────
    ─────────▄██▄────▀█▄█▀───▀█▄█▀───────────

    Reply
  • Hasithalakmalwijerathna

    Elzz…..

    Reply
  • Sach.Kavindya

    thankz bro… :-*

    Reply
  • නියමා…..යි.. බොහෝම ස්තූතිය උපසිරසිය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන්… ජය වේවා !

    Reply
  • Phone eken sub download karagena hitiye ekatath keloola wage

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…jaya wewa !!!

    Reply
  • ramesh shalitha

    Sub 1ta godak thanks bro..

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • Navanjanaishan

    Thanks saho!!!!!!!!

    Reply
  • Thilina K dilruksha

    thankz bro….

    Reply
  • Dinuka Lakshan

    THANK YOU BROTHER….

    Reply
  • tz sub ekata…kayawewa!!!!

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • bඔහොම ස්තුති

    Reply
  • ස්තුතියි මචං!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • bohoma sthuthi saho..

    Reply
  • කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා…

    Reply
  • futureomega

    thanks machan sub ekata

    Reply
  • prabhath mahela

    Thank sahoo!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ.ජය වේවා..

    Reply
  • බොහොම ස්තූති සහෝ …!

    Reply
  • Udara Damith Dissanayaka

    jayen jayama wiwa

    Reply
  • Buddhi Tharuka

    ස්තූතියි Saho…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • thanks sub ekata bro

    Reply
  • pamudika123

    thanks saho… obata jaya

    Reply
  • tnz sub ekata. ethuru tikath me wagema dema.. ela ah

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!ල්

    Reply
  • Wijesingha

    thank you wasthu. pin

    Reply
  • asanka_mapa

    Thanks bro.. නොයිව සිල්ලෙන් බලාගෙන හිටියේ…. බැරිම තැන කතාව බැලුවා ..එත් සබ නැතිව කිසි ගතියක් නැ…. ආය බලනවා…. ස්තුතියි සැමට…

    Reply
  • උපසිරැසියට ස්තුතියි෴෴ ගොඩක් ආසාවෙන් බලන serious එකක් මේක

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම දීලා…
    Shooter එකෙන් හම්බවෙමු…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro suba anaka balan hithiye

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ. ඔන්න සබ අරගත්තා. ජයවේවා

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

    Reply
  • Tharindu Katuwawala

    bohoma sthuthi saho sub ekata..

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks broooo……!

    Reply

Leave a Reply to Sach.Kavindya Cancel reply

Your email address will not be published. Required fields are marked *