The 100 [S06 : E06] Sinhala Subtitles | අවිනිශ්චිතතාවයේ මොහොතක්.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් අමාරු වෙයි. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
හොදයි කතාවේ වෙච්ච දේවල් දිහා බැලුවොත් මතක ඇති පෙර කොටස නිමාවට පත් උනේ කොහොමද කියලා. ගිය සතියේ කොටසින් ක්ලාක්, ඒ කියන්නේ ක්ලාක්ගෙ ශරීරය ගත්තු ජොසෆින්ව රසෙල් විසින් ක්ලාක්ගෙ පිරිස ළගට එවනවා නයිට්බ්ලඩ්ලා කී දෙනෙක් ඉන්නවද කියලා හොයාගන්න. ඒ වගේම මතක ඇති රසෙල් සෑහෙන්න බයකින් තමා ඉන්නෙ ක්ලාක් මැරුණා කියලා දැනගත්තොත් බෙලමි ඇතුළු පිරිස මොනවා කරයිද කියන එක ගැන. ඉතින් ක්ලාක්ගෙ ඇගේ ඉන්න ජොසෆින් කට්ටිය අතරට ආවට ටිකක් අමුතු විදිහට තමා හැසිරෙන්නෙ. මොකද ජොසෆින්ට භුමිවාසී භාෂාව එහෙමත් බෑනේ.
ඉතින් ඔය අතරේ ජෝඩන් දැනගන්නවා ඩෙලයිලාට මොකක්ම හරි දෙයක් උනා කියලා. ඉතින් ජෝඩන් මේ ගැන හොයාගෙන යනවා. ඒ ගියාම අපි දැක්කා ජෝඩන්ට හැකියාව ලැබුනා රහසිගත ලැබ් එකක් හොයාගන්න. ඉතින් ඒ ලැබ් එකේ තිබ්බ පරිගණකයේ උදව්වෙන් දැකබලාගන්න ලැබුනා ඇත්තටම මේ කට්ටිය මෙහෙම අමරණීය වෙන්නේ කොහොමද? ඒ සදහා මොකක්ද කරන්නේ? ඒක කරන්නේ කොහොමද? ඒක කලේ කවුද කියන කරුණුකාරනා. ඉතින් ඒක දැක්කට පස්සෙ හැමෝටම වගේ ඕන වෙන්නේ සැන්ටම්වලින් ඉක්මණටම පිටවෙලා යන්න. ඉතින් ඔය අතරේ තමා බෙලමි කාටත් කලින්ම දැනගන්නේ ක්ලාක් හැබෑම ක්ලාක් නෙවේ කියන කාරණෙ.
ඒවගේම මතක ඇති සැන්ටම්වලින් එළියේ ඉන්න ඔක්ටේවියා සහ ඩියෝසා අර ගේබ්‍රියල්ගෙ දරුවෙක් පස්සෙ ගිහිල්ලා සෑහෙන්න අමාරුවක වැටුනා. දෙන්නා ගොහොරුවක එරුණා. හැබැයි එහෙම වෙලාවෙත් දෙන්නම ගේබ්‍රියල්ගෙ දරුවන්ට අවශ්‍ය දේවල් කිව්වේ නෑ. ඉතින් ඔහොම ඉන්න කොට මතක ඇති කාලික ගිනිදල්ලක් ආවා. ඔක්ටේවියාට ගොහොරුවෙන් ගොඩ එන්න නොහැකි වෙච්ච නිසා ඇය ඒකෙ යටට ගියා. ඩියෝසා එතනින් දුවලා ගිහිල්ලා බේරුනා. හැබැයි මේකෙන් ඔක්ටේවියා ජීවිතේ බේරගත්තා උනත් ඒකෙන් ඇයට මොකක්දේ දෙයක් වෙලා තිබ්බා. ඉතින් ඔය අතරේ මතක ඇති ජොසෆින් තීරණය කළා තමන්ගෙ වැඩ කටයුතු පහසු කරගන්න මර්ෆිගෙ උදව් ලබාගන්න. ඉතින් හැමදාමත් වගේ මර්ෆි මෙදාපොටෙත් තමන්ගෙ අයට ද්‍රෝහී වෙන්නයි සූදානම.
හොදයි එහෙනම් අද කොටස ගැන කිව්වේ අද ඔන්න ක්ලාක්ගෙ රහස අනිත් අයටත් දැනගන්න ලැබෙනවා. ඒ වගේම මැඩිටත් මොකක්දෝ මන්දා අමුතුම දෙයක් වෙනවා. එහෙනම් මං මෙච්චරයි කියන්නේ. කට්ටිය බලලම දැනගන්නකෝ බෙලමි ක්ලාක්ගෙ මරණේ වෙනුවෙන් කොහොම පලිගනිවිද නැද්ද කියලා? ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28362 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thanks Bro !!!
thanks bro. jaya wewa…!!!
Supiriiiii bn….
thanks ………………
medin ad ek dala sub ek meda idan aul bn
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජය වේවා !!!!!!
Thanks for Sub!
Thanks machn
Sub eka mada idan awl yanawa mchn
Thanks for sub
Oyage sub liyana widiha nam fatta bro….arrow ekath elatama deela thiyenwa…mekath fatta…..thankzzzz
❤️
Thnx bro
Thank you very much for the subtitle
thanks sahooo !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela bro
sub ake aulk macn medadi balapanko
7 වෙනි එපි එක බාගෙන බලන් ඉන්නෙ සහෝ සබ දෙනකම්. ඔයා පුලුවන් ඉක්මනින් දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා..
YES
Yeah!
Thanks bro…
thanks sub dunnata …………..et sub match wenne nanee brooo story ekaat ekka
ANTHIMA TIKA AUL
thanks bor..
Sub ekata thanx bt meda di wede oul yanawane
sub ekata thanks…!
උපසිරැසියට බොහොම ස්තුතිය
thanks for sub
elaaaaaaaaaaaaa
perfect
Elaaaaaa
*what men want* film eke sub ekath oniiii
thanx bro. parakku unata aulak ne . supirgirl, serin s02, a dekata sub danna kiyanna kata hari. bs..
thanks machan.
super girl eke season eka iwara wenna thawa kotas chuttai thyenne. ane e tikath dennako aiye
thanks for the sub brother..
Thx
එලම
මේ වගේ සුපිරියක් දුන්නට පිං මචෝ
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!!!
tz sub ekata….
Thanks saho
thanks..
thank you
බොහොම ස්තූතියි!
Tnx 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…….!
Thanks sahooo………
Thanks Brother
thanks bro…..
thanx saho
ස්තූතියි ටියුබ්.. චුට්ටක් පරක්කු වුණාට මොකෝ වැඩේ ලෙසටම තියෙනවනෙ ❤️❤️
උඹලට හිතෙන්නැද්ද අපි මේ සීසන් 6ක් තිස්සෙ පිස්සුවෙන් වගේ බැලුවෙ ක්ලාක් ආක් එකේ අවු18ට අඩු සිරකරුවන් රඳවා ඇති කුටීරයේ නිදන් ඉන්න ගමන් බලාපු හීනයක් කියලා ..?? අපි නින්දෙන් ඇවිදිනවා වගේ ඒකිත් නින්දෙන් චිත්‍ර ඇඳල කියල …??
.
සිංහල උපසිරැසියට වෙනදා වගේම අදත් ගොඩක් ස්තූතියි ….
ammoo ehema unothnam adyakshakawath ekka maragena marenwa yakooow…XD
ඔබගේ වැඩ කටයුතු අතරේත් අප වෙනුවෙන් උපසිරසිය ගෙන ආවාට ස්තුතියි ජයවේවා
Thanks Bro.
thank you bro…
11 venida idan balan hitiye dankm….
eloooooooooooooooooooooooooooooooooooooooo
parakku unata awulk na sahodaraya digatama wade karagena yamu ….
thanks.
thanks
Thanks aiye.
ELmh thnq brow
Thank You.. puluwan welawata sub eka denna.. iwasanna bari un sub nathiwa balapiyau
Thank you so much!
THANKZ BRO ……
Thx brother
Thanks machan…..jayawewa….!
sub ekata tnx bro❤️❤️
Thanks for sub…!
සිංහල උපසිරැසියට ස්තූතියි
sub eka hriyta weda krn ne 11min wlin psse plz check krl hri sub eka dennkoooooooooo
thanks
Thanka for all.❤❤❤❤❤❤❤❤️️️️
මේක දානකම් තමා බලන් හිටියේ , තෑන්ක්ස්
thanks bs
thanks bro…
Tnx brother sub 1ta…
Thnx bro…
Thenks for sub bro
ස්තූති සහෝ… එනකං හිටියෙ. දැංම බලන්නෝනෙ.
Thanks sub ekata. Jaya Wewa Bro..
Me sub eka season 6 episode 6 nemene..