MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉතිහාසමයඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු තේනබදුසත්‍ය කතාසිංහල උපසිරැසි

The 33 (2015) with Sinhala Subtitles | ගැඹුරටම විහිදුණු බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

The-33-(2015)

2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-රත්‍රන් පතලේ සේවකයන්ට එසේ පැමිණිය නොහැකි විය.

මේ අනතුර නිසා මුළු ලොවපුරා සියළුදෙනාගේම දෑස් චිලී දේශයට යොමුවිය. හදිසි අවස්ථාවල භාවිතයට තිබූ ආහාර, ජලය භාවිතයෙන් දින 69 ක් අධික උෂ්ණත්වයක් යටතේ ජීවත්වී නිරුපද්‍රිතව නැවතත් පොළොව මතුපිට හිරු එළිය විඳීමය ඔවුන්ට අවස්ථාව ලැබිණ.

2015 වර්ශයේදි නිකුත්වුනු “The 33” චිත්‍රපටය මේ වනවිට Imdb 7.1 ක අගයක් රඳාපවත්වාගෙන තියෙනව. චිත්‍රපටයට පාදක වුනේ 2010 වර්ශයේදී චිලී දේශයේ ඇටකාමා කාන්තාරයේ පතලක සිදුවුණු අනතුරක්. සත්‍ය කතාවලට කැමැත්තක් දක්වන අයට ගැලපෙනම කතාවක්. 2015 නොවැම්බර් මාසයේදි හොඳ කොපියක් නිකුත්වුනත් හොඳ උපසිරැසියක් නොතිබීම නිසා උපසිරැසිය ලබාදීම 2016 දක්වාම ප්‍රමාද වුනා. එහෙනම් වැඩි කතාබහක් නැතුවම චිත්‍රපටය බාගෙන කමෙන්ටුවකින් අපිටත් සංග්‍රහ කරල යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.

The Perfect Guy (2015) on IMDb

 

 

[button link=”http://goo.gl/J2xTAs” type=”icon” “center” newwindow=”yes”] 829 MB (HDRip.XviD) කොපිය මෙතනින් බාගන්න[/button]

64D0DB33409DBB3219EBEB5E443C2B49CAA848B1

[button link=”https://goo.gl/evYtAy” type=”icon” “center” newwindow=”yes”] 952 MB (WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

F29E7DD94B589180A2DB5C185F311F23CC480894

[button link=”https://goo.gl/Mq8YYi” type=”icon” “center” newwindow=”yes”] 1.42 GB (HDRip.XviD.AC3) කොපිය මෙතනින් බාගන්න[/button]

1D6C5CD501014793947EA4D3C4AC0E24E00CC756
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13175 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “The 33 (2015) with Sinhala Subtitles | ගැඹුරටම විහිදුණු බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

  • Shehan R Ganegoda (ගනයා)

    ඕක ඉස්සර ලෝක ප්‍රසිද්ධ උන ප්‍රවෘත්තියක්.ඒ කාලේ අපි හැමදාම tv එකේ news බැලුවා මේ සිද්ධියේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්න.මට මතකයි අපේ රටේ නාලිකාවලත් ප්‍රථම පුවත උනේ චිලී කම්කරුවෝ සිරවීම ගැන..අවුරුදු 7 කට පස්සේ මට මේ film එක අහම්බෙන් හම්බ උනා.thnx මචං sub එකට ❤️

    Reply
  • bohoma sthuthi sub ekata…..

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!

    Reply
  • good work brother!!!!thanks..

    Reply
  • hema denama balnna one film ekak. athi wisistai. thanks Ravindu, me wage film ekakata subs dunnata. site eke aya wenuwen digatama me wage honda filmswalata subs denna, pls. jaya wewa!

    Reply
  • මේ බලලා ඉවර උනා විතරයි. ලස්සන කතාවක්. උපසිරැසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි රවිඳු සහෝ…

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro. keep this well////

    Reply
  • දුලාජ් මංජුල

    thanx mcn

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා…!!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Sanindu Lakkitha

    Thnx Macho… Good luck…

    Reply
  • සබ් දානකන් බලන් ඉඳියේ. ස්තූතියි සහෝ

    Reply
  • නියමයි මචෝ…
    මේක නම් අනිවා බලන ෆිලුමක්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි රවිඳු සහෝ…
    නියම කතාවක් වගේ, ඔන්න මමත් බලන ලැයිස්තුවට දාගත්ත,
    ජය 😀

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested……
    new ”YIFY” has come back agin…
    ”Audio 10 / Video 10”
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

    Reply
  • දේශාන්

    thank you very much

    Reply
  • sanjeewasa

    Thanks Sub denna mahansi unata Good luck all the best …….

    Reply
  • true story nam aniwa balanawa, supiri ෆිලුමක් වගෙ ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රෝ

    Reply
  • King Ruwan

    Niyamai saho….. thanks….. Budu Saranai……

    Reply

Leave a Reply to Sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *