Watch Trailer

The 40-Year-Old Virgin (2005) with Sinhala Subtitles | මේ වගේ අයත් ඉන්නවනෙ. [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් ගේනවා. දෙවෙනි එක දීලා නම් දැන් සෑහෙන කාලයක් ගියා. මුලින් කරපු දෙකටම වඩා මේක ඉවර කරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේකෙ සබ් එක ටිකක් 18+ නිසා ගොඩක් වචන තියන්නේ double meaning ඒවා. ඒ නිසා ඒවගේ තේරුම් හොයන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. 2005 අගෝස්…

The 40-Year-Old Virgin (2005)

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් ගේනවා. දෙවෙනි එක දීලා නම් දැන් සෑහෙන කාලයක් ගියා. මුලින් කරපු දෙකටම වඩා මේක ඉවර කරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේකෙ සබ් එක ටිකක් 18+ නිසා ගොඩක් වචන තියන්නේ double meaning ඒවා. ඒ නිසා ඒවගේ තේරුම් හොයන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා.

2005 අගෝස්තු මාසයේ තිරගත වුණු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියන්නේ Judd Apatow විසින්. සුපිරි කොමඩි නළුවෙක් වන Steve Carell තමයි මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඒ වගේම Catherine Keener, Paul Rudd, Romany Malco, Seth Rogen, Elizabeth Banks යන අයත් රංගනයෙන් දායක වෙනවා.

කථාව ගැන මම කියන්න ඕනේ නෑනේ, පහලින් විස්තරයක් තියනවනේ. කට්ටියම බාගෙන බලන්න. 18+ වුණත් හොඳ කථාවක් අන්තර්ගත වෙලා තියනවා. එහෙනම් තවත් කොමඩියකින් අයෙ හමුවෙමු. ජය!!!

කළින් පල වු ලිපිය.

මම මේ කියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් සහිත ගොඩක් ප්‍රසිද්ද උන ෆිල්ම් එකක් ගැන. 18+ එකක් උනත් කතාව නම් එළ, රසවත්, විහිලු වලටම සීමා නොවු කතාවක් කියන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ෆිල්ම් එකේ මුල් ටික ගලාගෙන යන්නෙ. එක් පුද්ගලයෙක් ඉන්නව ඔහු කවදාවත් ලිංගිකව හැසිරිලා නෑ කාත් එක්ක වත්. මොහුගෙ වයස 40ක් වෙනවා .දවසක් රැකියා ස්ථානයේ යාලුවන් සමග කතා කර කර ඉද්දි මේ බව ඔහුගෙ කටින් හෙලි වෙනව. මෙතැන් සිට ටික දවසක් යනකම් ඔහුට කට්ටිය විහිලු කරනව. පසුව මේ යාලුවො ටික ඔහුට කියල දෙනව ගැහැණුන් හා සම්බන්දකම් ඇතිකරගන්න විදිය. ඔහු මුලින් අකමැති වුනත් පසුව මේව අත්හදා බලනව. මේ කතාවෙ මුල ටික විතරයි. මේ වැඩ දැක්කම අපිට නම් හිනා යනව. කොහොම උනත් කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙ වෙනස් විදියකට. ටිකක් සංවේදී විදියකට කියන්නත් පුලුවන්. කොමඩියක් වුනත් මේකට හිනා යන එක අඩු වෙන්න්න පුලුවන් නමුත් මගේ අදහස නම් මේක වෙනස් තාලෙ රසවත් කතාවක්. බෑවට පාඩු නෑ. 😀

Ps:මෙම චිත්‍රපටය සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් 6කට නිර්දේශ වෙලා තියෙනව!

The 40-Year-Old Virgin (2005) on IMDb

 

 

17,960 downloadsDownload The-40-Year-Old-Virgin-2005.baiscopelk.com_.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/TGThariduP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,960 downloadsDownload Subtitles85 KB

41 comments

  1. මීගොඩයා/සමන්

    අපරාදෙ කියන්න බෑ ඔයාගෙ ලින්ක් නම් නියමෙට වැඩ. බාගත්තට බලන්න වේලාවක් තියෙයිද මන්දා බලමු.

  2. -බිன்ku-

    එළ කොමඩිය්ක තමා මේක, කොහොම හරි ඕක බලලා මං අහං ගත්තා අම්මගෙන් බැණුම් :D

  3. zonicz

    මචන් මේ ෆිල්ම් එක mp4 නේ

  4. පොතේ ගුරා

    @මීගොඩයා/සමන්! එළ එළ මචන්..බාගන්නකො..ෆ්‍රී වෙලාවක් හම්බුනොත් බලන්න :)
    @-බිன்ku- !හික් හික් හික්.. :)
    @zonicz! ඔවු මචන්,අනිත් ටොරන්ට් වලට සීඩ්ස් නෑ..mp4 codec තියෙනව නේද?නැත්නම් කියන්න මම දෙන්නම්..

  5. zonicz

    තෑන්ක්ස් මචන්...මම quick time playerඑක බාගත්ත...

  6. Anonymous

    torrent eka nane ban

  7. nuwantha

    sinhala sub dannako natuwa balanna ba

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. තිසර නියෝ

      උපසිරැසියට තුති…
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

      #Hail_Hydra

  9. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. yeshu

    tnx

  11. Dharshana Kasun

    Thanks..

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  13. Sanjaya

    Thankxzzz Sahooo... Film aka Bala Godak KAl den Balanna Puluwan...

  14. Dilun

    තරිදු සහෝ ගොඩක් ස්තූතියි... දිගටම තවත් මෙවගෙ සබ් කරන්න. ජයෙන් ජය....

  15. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  16. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රබෝද් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharindu Athukorala

    thanks bro

  19. සජිත්

    සබ් එකට තෑන්ක්ස් මචෝ.. පට්ට කොමඩියක්

  20. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි තරිඳු සහෝ...
    මේක සුපිරි කතාවක්,
    ජය වේවා.... :D :D

  21. indika

    බොහෝම ස්තූතියි ....AC

  22. Sampath

    එළ එළ නියමයි මචෝ....

  23. Jayaz

    thanks shaooo

  24. Supitha

    thank you saho

  25. tharindu

    ස්තුතියි උපසිරසියට !

  26. Gayan Chathuranga

    thnaks bro

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  28. shehan@

    THANK U FOR SUB BRO

  29. Kasunjalitha

    බොහොම ස්තුතීයි සහෝ..

    1. susitha Sewmina

      thanks to subtitles bro

  30. susitha Sewmina

    thanks bro

  31. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  32. Yasindu Kalana

    Thanks saho

  33. Anonymous

    Thanks bro

  34. Chandika

    Thank you for subtitle

  35. Sumindu Maduranga

    Download කරන්න බැහැ bro, fix කරන්න පුළුවන්ද.

    1. විමා - Admin

      ෆික්ස් කළා

    2. Sumindu Maduranga

      Thank you bro ඉක්මනට fix කරාට.❤️
      තව ගොඩක් පරණ movies තියනවා link වැඩ කරන්නේ නැති. පුළුවන් නම් ඒවාත් පොඩ්ඩක් බලන්න. නැත්නම් අපරාදේ ඔයාල අමාරුවෙන් උපසිරැසි හදලත්, ඒක download කරගන්න බැරි වෙනකොට.
      ○ The Hunger Games(2012): https://www.baiscope.lk/?p=13123
      මේත් ඒ වගේ ලින්ක් එක වැඩ නැති එකක්.

      තව පොඩි යෝජනාවක් තියෙනව.
      පුළුවන් නම් Baiscope website එකට අලුතෙන් Requests page එකක් දෙන්න users ලට movies වලට subtitle request කරන්න පුළුවන් විදිහට.

  36. Anonymous

    Subtitle download කරන්න බැහැ.

    1. විමා - Admin

      ෆික්ස් කළා