The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]
සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව.
සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, BBC නාලිකාවේ. කොටස් තුනකින් සමන්විත වෙන මේ සීරිස් එකට මේ වෙනකොට 6.7 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ සීරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ John Malkovich, Eamon Farren, Rupert Grint, Freya Mavor, Andrew Buchan, Tara Fitzgerald, Christopher Villiers, Anya Chalotra, Michael Shaeffer ඇතුළු නළු නිළියන් පිරිසක්. සීරිස් එක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Alex Gabassi විසින්. මං කලින් කිව්වා වගේ මේ සීරිස් එක අයිති වෙන්නේ Crime/Drama/Mystery genre එකට.
කතාව තියෙන්නේ නම් අපේ විශිෂ්ඨ රහස් පරීක්ශක හර්කියුල් පෝරො මහත්මයට විසඳන්න සිද්ධ වෙන අපරාධ වැලක් ගැන තමයි. අපරාධය මොන වගේ එකක්ද කියල අදහසක් ගන්න නම් පළවෙනි කොටස බලන්න වෙනවා. ABC Murders පොත කියවලා තියෙන අයට නම් මේ සීරිස් එක බලනකොට පොල්ලෙන් ගැහුවා වගේ තියේවි, මොකද සීරිස් එක පොතට වඩා හුඟක් වෙනස් කරලා තියෙන්නේ.
මේ සීරිස් එකේ කොටස් තුන පිළිවෙලින් 26,27,28 යන දවස් වල රිලීස් උනත්, ඒ HDTV කොපියට සබ් කරන්නැතුව ජනවාරි තුන් වෙනිදා රිලීස් උන WEBRIP කොපියට තමයි සබ් කරේ. ඒකට ලොකුම හේතුවක් උනේ HDTV කොපියේ සබ් එකේ ටයිමින් වල තිබුන අවුල. ඒත් පස්සේ බලනකොට WEBRIP කොපියෙ සබ් එකෙත් සමහර දැන් වල දෙබස් අඩුයි. ඉතින් හුඟක් තැන් වලට අසා ලීවීමක් තමා කරන්න උනේ.
හරි එහෙනම් දෙවනි කොටසත් එක්ක ආපහු ඉක්මනින් මුණ ගැහෙමු. ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2193 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thanks ……………..good luck ………………………..
thanxx bro……
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks….
Thanks……….
Thnx ……
Thanks sub ekata..
ela
බොහොම ස්තූති සහෝ උපසිරසට..ගොඩක් වටිනවා මේකට සබ් කරන්න ගත්ත එක. පුලුවන්නම් Kevin hart ගේ Night School (2018) ෆිල්ම් එකට සබ් එකක් දෙන්න සහෝ…බුදුසරණයි..ජය වේවා!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරියක් වගේ…. දිගටම දෙමු ඉතුරු ටිකත්….
subata thanks saho…
machan agthacristige me harculis pirat charithe palaweni wathawatada sinamawata awe
Thanks for Sub!
Thanx saho
doen krnn link ekk dann pluwnda baiscopedownload eke pennnane nene
Godak sthuthi sahooo sub ekata…
mcn uba me epiya bapu link eka dpnko
thanx bn patta series ekak wage
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
කල්හාර ගේනව නම් සුපිරියක්. අනික අගතගෙ එකක් අනික මිනි සීරීස් එකක්.. ආයෙ වෙන කොන්දේසි මොකටද? කෙලින්ම බලන්න හිත හදාගත්තා.