The Adventures of Puss in Boots [2015-E2] with Sinhala Subtitles | යුරිතියන් හි වාලුකා. [සිංහල උපසිරසි සමඟ]
හරි. මේකයි දෙවනි කොටස. මේ කතාවෙදි වෙන්නේ, පූස් නගරයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම පටන් ගන්න එකයි.මොකද දැන් නගරය ආරක්ෂා කරපු මායා වැට නෑනන. ඉතින් පූස් ළමයින්ට සටන් පුහුණු කරලා එයාලව නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා. ඉතින් මේ ළමයින් හොඳින් මේ පාඩම් ඉගෙන ගන්න නිසා, පූස් තීරණය කරනවා ළමයින්ට අපූරු කැවිලි සංග්‍රහයක් දෙන්න. ඉතින් මේ කැවිලි නිසා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා, ඉතින් මේ ප්‍රශ්නය විසඳන එක තමයි පූස්ගෙ මීළඟ අභියෝගය වෙන්නේ.එයා මේක විසඳන්න සෑහෙන මහන්සියක් වෙනවා. අවසානෙ ඔයාලම බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
The Adventures Of Puss In Boots S01E02 Sphinx WEBRip x264 eSc
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2817 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Suppa machan digatama karamu wadee…
Elaaaaaaaaaz
thnx machooooooooo (y)
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Ela…Good Work bro…
patta machn
piluwn nam kauru hari csi cyber eke sub akat denna 😀
thankz sub ekata wedi wediyen sub danna lebewaaaaaaaaaaa
ස්තූතියි…
ජය…
ptta.. 🙂 tnx mchoo
thanks saho weldone
Thanx machan.podi help ekak one saho spongebob aluth movie eke sutitle denna barida.
බොහොම ස්තුතියි සහෝ…
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx machan digatama karagana yamu…… jaya…
බොහොම ස්තුතියි සහෝ…
ah…. me thiyenne … ela ikmanatama sub dalane,
thank u…
mmmmm mama ganne nam 45 weniyata eth comment 1st
1st una eka sathuthuy
gattha anith ayath aduma tharame thank u kiwanam mokada kiyala hithenawa….
mata mehema hithenawa nam mahansiwela hadapu oyata kohoma hithenawa adda…
kamak ne selenna epa…
digatama sub denna
jaya wewa
ඔයාගෙ කතාව ඇත්ත තමයි මචන්. ඩව්න්ලෝඩ් 179යි ඒත් comment 5යි තියෙන්නෙ.